Watch Trailer

Quantico [S02 : E12] | with Sinhala Subtitles | ලිඩියාගේ රහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් 12වන කොටහත් ගෙනාවා. හරි එහෙමනම් කෙටියෙන් වගේ බලමු නේද අද වෙන්නේ මොකක්ද කියලා. ගොවිපලේ කතාව ගත්තොත් ඔවන් සහ ඇලෙක්ස් එකතුවෙලා ගැටයක් ගහනවා ලිඩියා ඇතුළු AIC පිරිසව අල්ලගන්න. ඉතින් මේ සදහා ඔවන් සූදානම් කරනවා NSA ආයතනයට කඩා පැනීමේ මෙහෙයුමක්. ඔය මෙහෙයුම අස්සෙන් ලිඩියා තවත් මෙහෙයුමක් කරගෙන යන…

Quantico S2-1

ඔන්න එහෙමනම් 12වන කොටහත් ගෙනාවා. හරි එහෙමනම් කෙටියෙන් වගේ බලමු නේද අද වෙන්නේ මොකක්ද කියලා.

ගොවිපලේ කතාව ගත්තොත් ඔවන් සහ ඇලෙක්ස් එකතුවෙලා ගැටයක් ගහනවා ලිඩියා ඇතුළු AIC පිරිසව අල්ලගන්න. ඉතින් මේ සදහා ඔවන් සූදානම් කරනවා NSA ආයතනයට කඩා පැනීමේ මෙහෙයුමක්. ඔය මෙහෙයුම අස්සෙන් ලිඩියා තවත් මෙහෙයුමක් කරගෙන යනවා. ඒවගේම අද කෙනෙක්ට ගොවිපලෙන් ඉවත්වෙලා යන්නත් සිද්ධ වෙනවා.

වර්තමාන කතාව ගත්තොත් ප්‍රාණඇපකරුවන්ව බේරගන කෙලින්ම එළියට එනවා වෙනුවට කට්ටිය එකම තැන කැරකෙන එක තමයි කරන්නේ. මෙහෙම කරන්නේ AIC කවුද කියලා දැනගන්න. ඒ සැලැස්ම සාර්ථක වෙනවා වගේම බොහොම භයානක විදිහට ඉවරයක් වෙන්නේ.

හරි එහෙමනම් මෙතනින් නවතිනවා. ඉතුරු කොටස් ටිකත් ඉක්මනින් ලැබේවි.

 

Quantico on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Quantico.S02E12.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

2,704 downloadsDownload Quantico.S02E12.zip81 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<<Previous Episode                            All Episodes                           Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

2,704 downloadsDownload Subtitles81 KB

11 comments

  1. Ishanka

    Thanks bro

  2. කනිශ්ක ලක්මාල්

    සබ් එකට තෑන්ක්ස් බ්‍රො
    එලම

  3. ඩිලාන් හසිත

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    පට්ට වැඩක්

  4. රයන් ද සිල්වා

    සබ් එකට තුති මදුකප්‍රිය සහෝ
    #ජය වේවා

  5. උදාර දිල්ශාන්

    ස්තූතියි සහෝ සබට
    ඊලග කොටසෙන් හමු වෙමු

  6. C. R. ජයලත්

    නියමයි සහෝ ජය වේවා!!!!!

  7. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි…
    ජය වේවා…..

  11. mihiran

    aithuru tike sub ikmanata denna