ඔන්න එපිසෝඩ් 19යි 20යි අරන් මම ආපහු ආවා.මේකෙදි ඒන්ජල්ගෙ බලය නැතිකරන්න. තාත්තා වොරන් උත්සහ කරනවා.ඒ වගේම මේකෙදි ඒන්ජල්ව සිනිස්ටර් වෙනස් කරනවා. ඊලඟ එපිසෝඩ් එකේදි එමා ස්කොට්ගෙ ඔලුව ඇතුලට ගිහිල්ලා ජීන් ගැන මතක අයින් කරන්න හදන්නෙ. ඒ වෙලාවෙ පිපිරීම ගැන මතක බලද්දි එයාල දැනගන්නවා ජීන් තමයි පිපිරුම ඇති කලේ ක…

ඔන්න එපිසෝඩ් 19යි 20යි අරන් මම ආපහු ආවා.මේකෙදි ඒන්ජල්ගෙ බලය නැතිකරන්න. තාත්තා වොරන් උත්සහ කරනවා.ඒ වගේම මේකෙදි ඒන්ජල්ව සිනිස්ටර් වෙනස් කරනවා. ඊලඟ එපිසෝඩ් එකේදි එමා ස්කොට්ගෙ ඔලුව ඇතුලට ගිහිල්ලා ජීන් ගැන මතක අයින් කරන්න හදන්නෙ. ඒ වෙලාවෙ පිපිරීම ගැන මතක බලද්දි එයාල දැනගන්නවා ජීන් තමයි පිපිරුම ඇති කලේ කියලා. ඊලඟ එපිසෝඩ් දෙකත් අරන් ඉක්මනටම එන්නම්.
ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
Wolverine And The X Men 19 – Guardian Angel
Wolverine And The X Men 20 – Breakdown
මෙම ලබා දී ඇති උපසිරසි HD-TV පිටපත සඳහා අදාළ වේ.
929 downloadsDownload Wolverine-And-The-X-Men-19-20.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Kavindu-Nuwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු නුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-04-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
කවිඳු නුවන්
Subtitles
6 comments
Kulanjana Maduranga
clash of clan
ammo meka danakan balan hitiye....... ela sabata thanks
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……