සන් එයාගේ මල්ලිගෙන් පලිගන්න කියලා හිතාගෙන එයාගේ අලුත් ක්ලබ් එක විවෘත කරන තැන බාර් ටෙන්ඩර් කෙනෙක් එහෙමත් නැත්තම් එන අමුත්තන්ට මත්පැන් සංග්‍රහ කරන කෙනෙක් විදිහට ඉදිරපත් වෙන්න තීරණය කළා. හැබැයි සන් නම් බාර් ටෙන්ඩර්ගේ වැඩේ දන්නේ නෑ. හැබැයි ලීටෝ එක හොදටම දන්නවා. මේ නිසා සන් ලීටෝගෙන් උදව් බලාපොරොත්තු වුණ…

සන් එයාගේ මල්ලිගෙන් පලිගන්න කියලා හිතාගෙන එයාගේ අලුත් ක්ලබ් එක විවෘත කරන තැන බාර් ටෙන්ඩර් කෙනෙක් එහෙමත් නැත්තම් එන අමුත්තන්ට මත්පැන් සංග්‍රහ කරන කෙනෙක් විදිහට ඉදිරපත් වෙන්න තීරණය කළා. හැබැයි සන් නම් බාර් ටෙන්ඩර්ගේ වැඩේ දන්නේ නෑ. හැබැයි ලීටෝ එක හොදටම දන්නවා. මේ නිසා සන් ලීටෝගෙන් උදව් බලාපොරොත්තු වුණා. නෝමිව කොයි තරම් එයාගේ පවුල ප්‍රතික්ෂේප කලත් එයාගේ එකම සහෝදරිය එයාව ප්‍රතික්ෂේප කලේ නෑ. ඉතින් නෝමිට මාගරීටා එක්ක නෝමිගේ සහෝදරියගේ මංගල්‍යට පෙර පවත්වන උත්සවයට යන්න වෙනවා. කලින් දවසේ වුල්ෆ්ගැන්ග්ට ලීලා එක්ක වෙච්ච සිදුවීමෙන් පස්සේ වුල්ෆ්ගැන්ග්ව පොලිසියෙන් හොයනවා. මොකද ඒ සිදුවීමේදී ලීලා හොද ගෑනි වෙලා වුල්ෆ්ගැන්ග්ව වරදකාරයා කරපු නිසා. මේ නිසා එයා කලින් හිතාන හිටිය ඉන්දියන් ගමන එයා යන්නයි හිතාගෙන ඉන්නේ. නෝමිගේ සහෝදරියගේ මංගල්‍ය වෙන්නෙත් අදම තමයි. ඔයාලට මතක ඇතිනේ බග් නෝමිගේ අනන්‍යතාවය මෙතෙක් සදහන් වෙලා තිබුණු හැම තැනකින්ම මකලා දැමීමක් කළා. මේ නිසාම නෝමිට එයාගේ හිත හදාගෙන එයාගේ සහෝදරිගේ මංගලයට යන්න පුලුවන් කමක් ලැබුනා. එහෙම ආවයි කියලා හිතන විදිහටම හැමදේම හොදින් වෙයිද? අපෝ නෑ.මොකද මේ අයගේ පස්සෙන් නියෝජිතවරයෙක් නිතරම වගේ පස්සෙන් ආවා කුදලන් යන්න කියලා.
හැමදේම නැත්තටම නැති වෙලා ඉන්න ලීටෝට මෙතෙක් ලැබුණු පිටපත් හැම එකක්ම වගේ ඩැනී කියවලා අන්තිමේදී හොද පිටපතක් හොයාගන්න හැකියාවක් ලැබෙනවා. කියන්නේ නම් ඒක එයාට ගැලපෙනම එක කියලා. ඒකත් පහු ගහන්න ගත්ත නිසා ඩැනීම අදාළ තැන් වලට කතා කරලා ලීටෝට මේ චරිතයට රගපාන්න කලින් තියෙන සම්මුඛ පරීක්ෂණයට යන්න පුලුවන් වෙන්නම වැඩ සලස්වනවා. ඔක්කොමත් වෙලා අන්තිමටම හුගක් ලොකු අසුභ ආරංචියක් විල්ට දැනගන්න ලැබෙනවා. ඉතිරි හරිය මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.
ගිහින් එන්නම්. ජය!
Due to copyright issues we do not provide any torrent links
Sense8.S02E08.720p.WEBRip.x264-MOROSE
මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාල වේ
3,153 downloadsDownload Sense8-S02E08.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
23 comments
Sudheera Kasun
ඩිලාන් හසිත
සිංහල උපසිරැසියට ස්තූතියි ප්‍රනීත් සහෝ
09 වෙනි කොටසෙන් නැවත හමු වෙමු
#ජය වේවාමලිත් සංදීප
තෑන්ක්ස් සහෝ සබට..
තව 2කායී..RuchiMax
**__--Tnx--__**
**__--For--__**
**__--Sub--__**
**__--Bro--__**
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
09 වෙනි කොටසෙන් නැවත හමු වෙමු
#ජයSachintha
#Thanks_For_sub
කවීන් ලහිරු
නියමයි සහෝ සබට තෑන්ක්ස්
පට්ට වැඩක්...උදාර දිල්ශාන්
ප්‍රනීත් සහෝ සිංහල උපසිරැසියට ස්තූතියි
කලය,ශ්‍රමය කැප කරගෙන මේ කරන සත්කාරයට ගෝඩාක්ම පිං...Tharindu
Thanks
කනිශ්ක ලක්මාල්
නියමයි කොල්ලෝ සබ් එකට තුති
තව කොටස් 2 කයි ඒකටත් ගින්දර වගේ සබ් කරලා දාමු
එලමමිතුල් ලක්ශිත
ස්තූතියි සහෝ සබ් එකට
මේකට ගැලපෙන ටොරන්ට් එක හොයා ගන්න බෑ නේ සහෝ පොඩි උදවුවක් දෙන්න පුලුවන් යාලුවෙක් ඉන්නවදෝ... හෑශ් එක උනත් කමක් නෑ...රසික ප්‍රදීප්
ස්තූතියි සහෝ
තව 2 කින් මේ කරදරෙත් ඉවරයි නේ
3 වෙනි සීසන් එකක් එන්නේ නෑ කියලා තියෙනෝ මම දැක්කා...
අපරාදේ ෆට්ට සීරීස් එක...
ලංකාවෙ නම් ගොඩාක් අය මේක බලන්නේ නෑ කියලයි මට නම් පේන්නේ...
අපරාදේ සුපිරි ශෝ එකක් මිස් වෙන්නේ...තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraC. R. ජයලත්
නියමයි සහෝ ජය වේවා!!!!!
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
menuka
Thanks Bro sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි...
ජය වේවා.....ටෝරන්ට් හොයන්න ගියාම පිස්සු හැදෙනවා මේවගේ අප්පා....
Ravindu Rukshan
thx
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......
MAALnath
Thanks ....................good luck ............................
chinthaka.max4
thankx machan
Advertisement




Ela Ela