අද කතාවේ තියෙන්නේ තමන්ව මැරුවට පලිගන්න ආපු තවත් මිනී මරුවෙක්ගේ හොල්මනක් ගැන. ඒත් මේ කතාවේ විශේෂත්වය තමයි මෙයා එන්නේ තමන් ඝාතනවලට යොදා ගත්ත ට්‍රක් එකෙමයි. ඒ කියන්නේ හොල්මන් ට්‍රක් එකක්. අනික තමයි, අපි දන්නවනේ සෑම්ටනම් පෙම්වතියක් හිටියා. ඒත් ඩීන්නම් ගෑනුලමයි එක්ක එහෙම ගැඹුරු සම්බන්ධකම් ඇතිකරගන්න ජාති…

අද කතාවේ තියෙන්නේ තමන්ව මැරුවට පලිගන්න ආපු තවත් මිනී මරුවෙක්ගේ හොල්මනක් ගැන. ඒත් මේ කතාවේ විශේෂත්වය තමයි මෙයා එන්නේ තමන් ඝාතනවලට යොදා ගත්ත ට්‍රක් එකෙමයි. ඒ කියන්නේ හොල්මන් ට්‍රක් එකක්. අනික තමයි, අපි දන්නවනේ සෑම්ටනම් පෙම්වතියක් හිටියා. ඒත් ඩීන්නම් ගෑනුලමයි එක්ක එහෙම ගැඹුරු සම්බන්ධකම් ඇතිකරගන්න ජාතියේ කෙනෙක් නෙමෙයි වගෙයිනෙ පේන්නේ. ඒත් මේ ගැන හොයා බලන්න බාර දෙන කෙනා ඩීන්ට බොහොම විශේෂ කෙනෙක්. ඒ ගැනයි, භූත ට්‍රක් එක ගැනයි දැන ගන්න අද කථාව බලමු.
ප.ලි
මේ කතාවට නම තියලා තියෙන්නේ ඇමරිකාවේ ප්‍රසිද්ධ 666 පාර මත පදනම් වෙලයි. ප්‍රාන්ත 4ක් හරහා ගමන් කරන මේ 666 පාරෙ නම මෑතකදී වෙනත් අංකයකට මාරු කළා මේ පාරෙ සිදුවෙනවායයි කියන අත්භූත සිදුවීම් ගැන පැමිණිලි නිසාම. කොහොම වූනත් අද මේ කථාව සිද්ධ වෙන්නේ 666 පාරේ නම් නෙමේ. මේ නම යොදාගෙන තියෙන්නේ මේ කතාවත් පාරක සිදුවන අත්භූත සිද්ධියක් ගැන නිසයි.
Due to copyright issues, we do not provide any torrent links.
5,396 downloadsDownload Supernatural.S01E13.zip118 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
46 comments
herry
Dampata
adooo pttai saho.mara ikmannne.ahoma yamu .jaya wewa
dilshan
ela,thanks
Madhawa
මරු මරු,ඉස්සෙල්ල කොටස බලල ඉවර වෙන කොටම අනෙක් කොටසත් දීල තියෙන්නෙ,ගොඩක් ස්තූතියි සහෝ දිගටම දෙන්න.
shann
බොහොම තුති!
ganidu
තෑන්ක්ස් වේවා
nipuna prasad
supiri saho digatama denna
wow
wow,,, maru :D
Dilip
mehema sub denawa nam patta ne
shani
thanks.
KEVIN
well done.. thanx............ !
හර්ෂ ලහිරු
එලකිරි සහො මාර වේගයක්නේ
ඔහොමයන් ඔහොමයන් :D ජයSahan
thankz a lot bro.. ikmnata dena ekanm marama vatinava..
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Download Manager
Niyamai bro patta speed ekakne!!
Many many thanx
OBata jaya“චූටී මල්ලි”
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය...............supun dilshan
නියමයි නියමයි දිගටම ඉක්මනට වැඩේ කරගෙන යමු .....
sarath
thanks mdg
Ayesh
thank you thank you thank you
herry
මේකත් වැම්පයර් ඩයරිස් වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ.වැම්ප්පයර් ඩයර්රිස් එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම අනේ .
PaThUm MaDuShAn (ශාන්)
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට....දිගටම දෙමු.ජය! :P :P :P
chinthaka
Torrent oyalata speed eken download karaganna oni nam http://www.furk.net/ ekata gihilla facebook eken sign wela ekata torrent fille eka add karala direct patta speed eken download karanna puluwan.meke aula thma eka accunt ekakata limit upload karanna puluwan.gb(facebook sign unama oyata code wagayak lebewi ecode walin gmail account eken sign wela thwa wadipura download karaganna puluwan.)
Era
Superb.....
mahesh jayawardana
x-files පරාදයි thanks very much bro....ෙගාඩක් පින් වැඩක්.
tharindu
Supirine saho.digatama ohoma demu...sub walata thanxx
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...herry
thank you
mudiya / මුදියා
සුප්පර් මචාං.
දිගටම දෙමු කොල්ලො.
ජයවේවා.බොහෝ.............................................................................................ම ස්තූතියි...!champi
thanks.... aluth tele ekak hoya hoya iddee dakke .... niyaaaamai...
sasi
maxxaa
DanstM
ela ela macho....meka apita digatama one
DAMER
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍Rashmika
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.....දිගටම උපසිරැසි ලබාදෙන්න...ජයවේවා!!!!!!
;)nishshanka ruwan
thanks :)
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Suranjaya P
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:
බුදු සරණයි.. !!!Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ :D
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….o
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
Ishan Madusha
ස්තුතියි sub එකට
Kaushan Rasanga
තෑන්ක්ස්
Niroshani maduka
Thank you sub ekata..
Kaazz_bat
Thanx Bro Sub ekta,.. jayawewaa,.
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks...
Advertisement
බොහෝම ඉස්තුතී . වැම්ප්පයර් ඩයර්රිස් එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම රොයිලි අයියේ. අනේ .