Watch Trailer

Red Swan [S01 : E07] Sinhala Subtitles | ඇතුළත සතුරා [සිංහල උපසිරසි]

Red Swan S01 Sinhala Subtitles Do-yoon පදනමේ ලෙජර් හොයාගත්ත දවසෙම Wan-Soo ගෙ අයියා වගේම පදනමේ ලෙජර් භාරව ඉන්න Hyun-soo ව අභිචෝදක කාර්යාලයෙන් අත්තඩංගුවට ගන්නවා. මේක සිද්ද වුනේ Han මහත්තය නිසා කියලයි හැමෝම හිතන්නෙ. මේ හැමදේකින්ම කලබල වෙලා ඉන්න සභාපතිතුමියගෙ ඊලඟ වුවමනාව වෙන්නෙ මේ සිද්දවෙන දේවල් මාධ්‍ය…

Red Swan S01 Sinhala SubtitlesRed Swan S01 Sinhala Subtitles

Do-yoon පදනමේ ලෙජර් හොයාගත්ත දවසෙම Wan-Soo ගෙ අයියා වගේම පදනමේ ලෙජර් භාරව ඉන්න Hyun-soo ව අභිචෝදක කාර්යාලයෙන් අත්තඩංගුවට ගන්නවා. මේක සිද්ද වුනේ Han මහත්තය නිසා කියලයි හැමෝම හිතන්නෙ. මේ හැමදේකින්ම කලබල වෙලා ඉන්න සභාපතිතුමියගෙ ඊලඟ වුවමනාව වෙන්නෙ මේ සිද්දවෙන දේවල් මාධ්‍යයෙන් වසන් කරල තියාගන්න එක. ඒත් සභාපතිතුමිය ඒ ගැන කියන්නත් කලින්ම මේ හැමදේම මාධ්‍යයෙන් වැඩිපුරත් එක්ක එලි කරල තියෙනවා. Do-yoon පදනමේ ලෙජර වලින් අලුත්ම ඔවුන් කොහෙත්ම බලාපොරොත්තු නොවුන දෙයක් හෙලි කරගන්නවා. ඒක තමයි මේ හැම වැරැද්දක්ම NOW පදනම හරහා Wan-Soo ට බැර කරල ඇති කියල ඔවුන් හිතාගෙන හිතපු දේ වැරදියි කියන එක. මේ ගිණුම් ගැන බලන්නෙ Han මහත්තය නිසාම මෙහෙම කරන්න හේතුව මොකක්ද කියලා Do-yoon ට වගේම Wan-Sooටත් හිතාගන්න බැරි වෙනවා. මේ කොටස අවසන් වෙද්දි ඔයාලට බලාගන්න පුලුවන් වෙයි මේ ඇතුලෙම හැංගිලා මේ තරම් දේවල් කරන හතුරො කවුද කියලා….

Red Swan S01 Sinhala Subtitles

 

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

          Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,115 downloadsDownload Red-Swan-S01-E07-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Red Swan S01 Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,115 downloadsDownload Subtitles27 KB

2 comments

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

  2. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤