Watch Trailer

Red Swan [S01 : E08] Sinhala Subtitles | ආදරය සහ යුද්ධය [සිංහල උපසිරසි]

Red Swan S01 Sinhala Subtitles දැන් දැන් කතාව ඇතුලෙ හැංගිලා තියෙන රහස් ටික ටික එලියට එනවා නේද… ඔන්න මේ කොටස පටන් ගන්නෙ Wan-Soo යි Do-yoon යි අතර හුවමාරු වෙන හාදුවකින්. Wan-Soo ට පොරොන්දු වුන විදිහටම තමන් එයාව ආරක්ෂා කලා කියලා Do-yoon Wan-Soo ට මතක් කරල දෙනවා. පහුවදා උදේ වෙද්දි Wan-Soo ගෙන්වත් Do-yo…

Red Swan S01 Sinhala SubtitlesRed Swan S01 Sinhala Subtitles

දැන් දැන් කතාව ඇතුලෙ හැංගිලා තියෙන රහස් ටික ටික එලියට එනවා නේද… ඔන්න මේ කොටස පටන් ගන්නෙ Wan-Soo යි Do-yoon යි අතර හුවමාරු වෙන හාදුවකින්. Wan-Soo ට පොරොන්දු වුන විදිහටම තමන් එයාව ආරක්ෂා කලා කියලා Do-yoon Wan-Soo ට මතක් කරල දෙනවා. පහුවදා උදේ වෙද්දි Wan-Soo ගෙන්වත් Do-yoon ගෙන් වත් ආරංචියක් නැති නිසා Yong-guk බූසාන් වලට එන්නෙ හරිම කලබලෙන්. ඒත් එදා රෑ Wan-Soo ගත කලේ Do-yoon එක්ක තනියම කියල දැනගත්තම Yong-guk ට තරහක් ඇති වෙනවා. මේ අතරෙදි සභාපතිනිය Han මහත්තය එක්ක එකතු වෙලා Wan-Sooට කරන්න යන අපහාසයට Yong-guk සම්බන්ධ වෙන්නෙ නැහැ. මොන දේ සිද්ද වුනත් Wan-Soo ව දික්කසාද කරන්නෙ නැහැ කියල Yong-guk කියනවා. වංචාකාර, තද හිතක් තියෙන කිසිම දෙයක් ගනන් නොගන්න චරිතයක් විදිහට ඉන්න Yong-guk ගෙ ඇත්ත ස්වභාවය ඔන්න අපිට අද සභාපතිනිය ඉස්සරහදි දැනගන්න ලැබෙනවා. ඒ වගේම Wan-Soo Yong-guk ඉස්සරහදි Do-yoon ට තමුන් ආදරෙයි කියලා පිලිගන්න එක Yong-gukට වගේම Do-yoonටත් පුදුමයක් ඇති කරනවා. මේ දේවල් මෙහෙම සිද්ද වෙද්දි හැමෝම බලාගෙන ඉන්න ස්වර්ණමය දිනය, නැත්නම් සභාපතිතුමාගෙ අවසන් කැමැත්ත හෙලි කරන එතුමගෙ 70 වෙනි උපන්දිනය යෙදෙන දවසත් ඔන්න උදා වෙනවා. දැන් හැමෝම බලාගෙන ඉන්නෙ මේ අවසන් කැමැත්තෙ තියෙන්නෙ මොනවද කියල දැනගන්න. ඉතිං මේ කොටසෙදි නොහිතපු රහස් ගොඩක් එලි වුනා.. ඊලඟට මොනව වෙයිද….

තව කොටස් දෙකයි තියෙන්නෙ නේද.. මේ ලිපිය ලියන වෙලාව වෙද්දිත් ඒ කොටස් දෙකම විකාශය වෙලා ඉවරයි. ඉතිං පුලුවන් තරම් ඉක්මනට මම ඒ කොටස් දෙකත් අරගෙන එන්නම්කෝ….

Red Swan S01 Sinhala Subtitles

 

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

          Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,382 downloadsDownload Red-Swan-S01-E08-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Red Swan S01 Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,382 downloadsDownload Subtitles27 KB

2 comments

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

  2. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤