Vikings: Valhalla S03 Sinhala Subtitles පසුගිය කතාංගයෙන්, ” ෆ්‍රේඩිස් තම සහෝදරයා වන ලීෆ් සහ තම සැමියා වන හරල්ඩ්ගෙන් වෙන්වීමෙන් පසුව, යෝම්ස්බෝග් වල නැවතීමට තීරණය කරනවා. තමන්ගේ සිහසුන වෙනුවෙන් සටන් වැදීමට සෙබළුන් එකතු කරගන්නට යන හරල්ඩ් පිටව යන්නෙ, ඒ වනවිටත් තම බිරිඳ ෆ්‍රේඩිස් මව් පදවියට පාත්‍ර වූ බවක…
Vikings: Valhalla S03 Sinhala Subtitles
පසුගිය කතාංගයෙන්,
” ෆ්‍රේඩිස් තම සහෝදරයා වන ලීෆ් සහ තම සැමියා වන හරල්ඩ්ගෙන් වෙන්වීමෙන් පසුව, යෝම්ස්බෝග් වල නැවතීමට තීරණය කරනවා. තමන්ගේ සිහසුන වෙනුවෙන් සටන් වැදීමට සෙබළුන් එකතු කරගන්නට යන හරල්ඩ් පිටව යන්නෙ, ඒ වනවිටත් තම බිරිඳ ෆ්‍රේඩිස් මව් පදවියට පාත්‍ර වූ බවක් නොදැනයි. ඉන්පසු වසර හතකට පසු කොන්ස්තන්තිනෝපල් රාජ්‍යයේ අධිරාජ්‍යයාගේ යටතේ ආරක්ෂකයෙකු වශයෙන් හරල්ඩ් සේවය කරනවා. ඔහුගේ සහයට ඔහුගේ මිත්‍ර ලීෆ් ද සිටිනවා. කොන්ස්තන්තිනෝපල් අධිරාජ්‍යයාගේ අරමුණ සිරකීස් බලකොටුව යටත් කරගැනීම වෙද්දී ලීෆ්ගේ එකම අධිෂ්ඨානය වුණේ සිරකීස් බලකොටුවෙහි පුස්තකාලයට තුලට ගොඩ වැදීමයි. මේ අතර කනූට් රජතුමා තම බිරිඳ සමඟ පාප්තුමාගේ ආශිර්වාදය ලබාගැනීමට රෝමයේ ලෙටරන් මන්දිරය වෙත පැමිණෙන්නෙ, තම උපදේශක ගොඩ්වින්ගේ පෙරැත්තටයි. ඒ අතර පාප්තුමාගේ ආශිර්වාදය වගේම නව මිතුරුකමක් ඇති කරගැනීමට ගිය දැනට නෝර්වේ වල රජකම් කියන කනූට් රජු, බහින්බස් වීමකට ලක් වන්නෙ, පාප්තුමාගේ පරිවර්තක වශයෙන් කටයුතු කරන කාදිනල්තුමාගේ නොමනා දෙබස් උච්චාරණයන් නිසායි. වසර හතක් පුරාවට දඩයමක් මෙන් දැනුම සොයාගිය ලීෆ්ගේ විශිෂ්ට සැලසුම පරිදි මොවුන්ට රෝමයේ සිරකීස් බලකොටුවේ පවුර බිඳලමින්, එම රාජ්‍යයට ඇතුළු වීමට හැකි වෙනවා. ”
අද එතැන් සිට…
කලින් කොටසෙදිත් සඳහන් කළා වගේ ලිපිය දීර්ඝ කරන්න කිසිඳු බලාපොරොත්තුවක් නෑ, හේතුව ඔබ අප කාටත් එදිනෙදා ජීවිතේ තිබෙන කාර්‍යබහුලතාවය කියලා අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නෑ කියලා හිතනවා. ඉතිං පුළුවන් ඉක්මනට හැම කොටසෙම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා. පොඩ්ඩක් ප්‍රමාද වුණොත් ඒකත් කණගාටුව ඵල කරනවා.
Vikings: Valhalla S03 Sinhala Subtitlesඑහෙනම්, අද කොටසත් බලන්න ඔයාලට ආරාධනා කරනවා. උපසිරැසියක් ප්‍රමාද වෙනකොට බනිනවා වගේ පුළුවන් නම් හැමෝම කමෙන්ට් එහෙකුත් දාගෙන යන්න කියලත් මතක් කරනවා.
Vikings: Valhalla S03 Sinhala Subtitlesහැමෝටම සුභ දවසක්! ජයවේවා!
S03. E02 :- ” Honour and Dishonour “
IMDb ratings :- 7.5/10
Director :- David Frazee
Writers :- Jeb Stuart, Jessica Sinyard, Michael Hirst
Next Episode :- ” Lost “
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
3,351 downloadsDownload Vikings-Valhalla-S03-E02-Sinhala-Subtitles.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Vikings: Valhalla S03 Sinhala Subtitles
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #2024
- #Aaron Wade
- #Ahd Tamimi
- #Alan Devine
- #Alexi Armitage
- #Amalia Holm
- #Aoibhinn McGinnity
- #Bradley Freegard
- #Brian F. Mulvey
- #Cal O'Driscoll
- #Carrie Crowley
- #Ceire O' Donoghue
- #Christian Vit
- #Christopher Rygh
- #Christopher Sciueref
- #Ciaran Donnelly
- #Ciaran Grace
- #Ciaran McMahon
- #Connie Doona
- #Conor Dudley Fergus
- #Conor Hegarty
- #Cooper Murray
- #Cosimo Fusco
- #David Frazee
- #David Layde
- #David Michael Scott
- #David Oakes
- #Deirdre Donnelly
- #Dylan McDonough
- #Editor's Pick
- #Eleanor McLynn
- #Ely Solan
- #Emer Conroy
- #Enda Oates
- #Eoghain Francis Kiernan
- #Eoghan Walsh
- #Erin Boyce
- #Ethan Dillon
- #Federico Pedroni
- #Florian Munteanu
- #Frida Gustavsson
- #Funda Önal
- #Funda Sullivan
- #Gail Brady
- #Gavin O'Connor
- #Gerry Cannon
- #Goran Visnjic
- #Hannah Quinn
- #Henessi Schmidt
- #Henry Proctor
- #Horatio James
- #Huey O'Meara
- #Idris Djabaev
- #Jack Hickey
- #Jade O'Connor
- #James Collins
- #Jan Matthys
- #John Kavanagh
- #Kateryna Bratchyna
- #Kayode Akinyemi
- #Keith Anthony Murphy
- #Keith McErlean
- #Kenneth M. Christensen
- #Kevork Malikyan
- #Kieran Wilders
- #Konstantinos Kavakiotis
- #Laoise Sweeney
- #Laura Berlin
- #Leander Vyvey
- #Leo Suter
- #Lucas Dutra
- #Luke Harmon
- #Marcin Dorocinski
- #Margarita Grillis
- #Mark Huberman
- #MaxxA
- #Miltos Yerolemou
- #Monika Mitchell
- #Muireann Ryan
- #Najib Oudghiri
- #Niels Arden Oplev
- #Nikolai Kinski
- #Nisrine Adam
- #Oliver Jones
- #Patrick Loftus
- #Patrick O'Donnell
- #Paul Sparkes
- #Paul Ward
- #Paula Lafayette
- #Peter Claffey
- #Piotr Markiewicz
- #Pollyanna McIntosh
- #Pyry Kähkönen
- #Sam Corlett
- #Seamus Moran
- #Senan Jennings
- #Set Sjöstrand
- #Shane Lynch
- #Sharon McCoy
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sofya Lebedeva
- #Sónia Balacó
- #Søren Pilmark
- #Stefan Race
- #Steve Saint Leger
- #Subs
- #subtitle
- #Subtitles
- #Tadhg Devery
- #Taylor James
- #Vikings
- #Vikings: Valhalla
- #Vikings: Valhalla S03
- #Vikings: Valhalla S03 Sinhala Sub
- #Vikings: Valhalla S03 Sinhala Subtitles
- #Will Guppy
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Sandaru Nimsara
Asanka
Thanks komloooo
Advertisement




Thanks bro