Watch Trailer

Westworld [S02: E04] Sinhala Subtitles | යක්ෂයාගේ ප්‍රේහෙලිකාව [සිංහල උපසිරැසි සමඟ]

3 වැනි කොටස ගැන අපි මංසලේ පලකල අනුමානයන් ගොන්න අතරින් කිහිපයක්ම අද කතාවෙදි සැබෑ වෙනවා. ඔයා තමත් ඒ ලිපිය කියෙව්වේ නැතිනම් මෙතනින් ඒ ලිපිය කියවන්න. ඒ වගේම 4 වැනි කොටසේ පරිවර්ථ ගැටලු කිහිපයකට උපකාර කල රොයිලි අයියටත් හසන්ත අයියටත් විශේෂ ස්තුතියක් පුදකරන්න ඔනේ. මුලින්ම සමාව ඉල්ලනවා සිදුවුනු ප්‍ර‍මාදය ගැ…

3 වැනි කොටස ගැන අපි මංසලේ පලකල අනුමානයන් ගොන්න අතරින් කිහිපයක්ම අද කතාවෙදි සැබෑ වෙනවා. ඔයා තමත් ඒ ලිපිය කියෙව්වේ නැතිනම් මෙතනින් ඒ ලිපිය කියවන්න. ඒ වගේම 4 වැනි කොටසේ පරිවර්ථ ගැටලු කිහිපයකට උපකාර කල රොයිලි අයියටත් හසන්ත අයියටත් විශේෂ ස්තුතියක් පුදකරන්න ඔනේ.

මුලින්ම සමාව ඉල්ලනවා සිදුවුනු ප්‍ර‍මාදය ගැන. නමුත් දැනට ලැබෙන කාලවේලාවත් එක්ක පැය 24ක් ඇතුලත ඔබවෙත උපසිරස ගෙන එන්න නම් බැරිවෙයි.හරි අපි එහෙනම් 3වැනි කොටස ගැන විස්තරය පටන්ගමු.

කතාව පටන්ගන්නේ ඉන්දියානු උද්‍යානයේ(මේ ගැන විස්තර මංසලේ පලවු ලිපියේ ඇත) අමුත්තන් දෙදෙනෙකු අතර ඇතිවෙන සිදුවිම් කිහිපයක් සමගිනුයි.ඉන්පසුව ඒ එක් අමුත්තෙකු රොබෝවරයෙකුගේ වෙඩි පහරින් මියයනවා. WestWorld හී ගැටලුව ඇතිවු දිනයේම හෝ ඊට පසුදා ඇතිවු සිදුවිමක් විදිහට සලකන්න පුළුවන් මේක. දැක්කනේ බෙංගලි ව්‍යාග්‍ර‍යා උද්‍යාන සිමාව පසුකරන හැටි. ඉන්පසු දර්ෂනයේදි කාල් ඇතුලු ඩෙලොස් ආරක්ෂකයන් දුම්රිය මාර්ගයක ගිහිං චාර්ලට්ව හමුවෙනවා. ඔවුන් සමග බර්නාඩ් සිටිනවා. එවිටම නැවත බර්නාඩ්ගේ අතීත මතකයකට අපව ගෙනයනවා.ඔහු සහ චාර්ලට් විසින් පිටර් ඇබනෙතිව බේරාගැනිමට කල මෙහෙයුම සහ ඉන් පසුව සිදුවන සිදුවිම්.

ඇබනෙතිව බේරගන්න ලැබුනත් ඔහුගේ මෘදුකාංගවල පවතින ගැටලු නිසා ඔහුව සහ බර්නාඩ්ව ඒකාබද්ධ බලකායේ සෙබලුන්ට හසුවෙනවා. ඩොලොරස් ඇතුලු කන්ඩායම හමුදා කදවුරට ගිහිං කර්නල්ව හමුවෙලා ඔහුගේ සෙබලුන්ගේ උදව් ලබාගන්න එකගකරගන්නවා. ඔය අතරේ මේව් අතුලු පිරිස යන ගමන් මගට ස්වදේශිකයන් පිරිසක් හරස් වෙනවා.ඔවුන් සයිස්මෝර්ව ඔවුන්ගේ යටතට ගන්නවට අවශ්‍ය බව කියනවා.නමුත් මේව්ට සයිස්මෝර් අවශ්‍ය නිසා ඇය ඒකට ඉඩ දෙන්නේ නෑ.ඉන්පසුව සයිස්මොර් විසින් උමං මාර්ග ඔස්සේ ගමන් කරන අදහස ඉදිරිපත් කරලා ඔවුන් භූගතව ගමන් කරනවා. එතනදි අමස්ටිස්,ෆිලිකස් සහ සිල්වෙස්ටර්ව ඔවුන්ට හමුවෙනවා. ඒකාබද්ධ බලකායට හසුවුනු බර්නාඩ් සහ ඇබනෙතිව ඩොලොරස්ට කදවුර තුලදි හමුවෙනවා. නමුත් පීටර්ගේ පද්දතිය ඉතාම දරුනු ලෙස දෝෂයට ලක්වෙලා තියෙන්නේ ඒ නිසා බර්නාඩ්ගේ සහය ඩොලොරස් ඉල්ලසිටිනවා. ඩෙලොස් ආරක්ෂකයන් කදවුරට ඉදිරිපසින් පහර දෙනකොට චාර්ලට් ඇතුලු කන්ඩායමක් කදවුරේ පිටුපස දොරටු වලින් ඇතුල් වෙලා පීටර් ඇබනෙතිව පැහැරගන්වා.

ඉතිං පසුගිය සතියේ ගුගල් සමාගම එහෙමත් නැතිනම් සැබෑ ලෝකයේ ඩෙලොස් සමාගම තමන්ගේ කෘතිම බුද්ධි ව්‍යාපෘතියේ තව වැදගත් සංධිස්ථානයක් ලෝකයට හෙලි කලා. ඒ තමයි google duplex. ඔයත් සමහරවිට ඒ අවස්ථාව සජිවිව නරඹන්න ඇති. එමගින් මිනිස් කතා බහ අධ්‍යනය කරලා සැබැ පුද්ගලයෙකු සමග කිසිදු වෙනසක් නොමැතිව දුරකථන සංවාදයේ යෙදන්න තරම් ඔවුන්ගේ කෘතිම බුද්ධිය දියුනු වී ඇති බව ලොවමට පෙන්නුවා. නමුත් ඉන් පසුව බොහෝ දෙනා එය තදින්ම විවේචන කලා. කෘතිම බුද්ධියක් ලවා මිනිසෙකු අනියමින් රවටා තමන්ගේ කාර්ය කරගැනිම වැරදි බව ඔවුන් පෙන්නුවා. ඉතිං google duplex වල අනාගතය තමයි WestWorld තුලින් අපි දකින්නේ. ජංගම දුරකතන යෙදුමක් තුලින් සමාජයට මේ තරම් බලපෑමක් කල හැකිනම් ඊට වඩා බලසම්පන්න කෘතිම බුද්ධියක් සහිත රොබෝවරුන්ට කුමක් නම් කල නොහැකිද?

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

7,877 downloadsDownload Westworld-S02-E04-1.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කළිදු වසූක

Subtitles

7,877 downloadsDownload Subtitles26 KB

33 comments

  1. nkrtharinda95

    Sub එකට ස්තූතියි

  2. dsdkavishka

    Thenks for sub bro

  3. anji1998

    Page not found kiyala enavane

  4. Jana

    Thank you.

  5. DiIanka Sandaruwan

    Thank you.

  6. nilantha7

    thanks

  7. sam fisherr

    පරක්කු උනාට කම් නැත අපට බටහිර ලෝකය ගෙනඑකම ලොකුදෙයක් ය කියලාය මට කියන්නය තියෙන්නේය.ස්තුතිය

  8. tharindu gunarathna

    thanks

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  10. anji1998

    Machan kauru hari poddak balala kiyannako mama udee edan sub file eka download karanna hadanne page not found kiyala enavane download click kalama .. Habai download kala count eka enna enna vadivenava

    1. Jana

      මටත් ඕක කලින් දෙතුන් පාරක්ම ඇවිත් තියනව :( මං නම් මොකුත් කලෙත් නෑ නිකංම හරිගියා. server side issues එකක් වෙන්න ඕනේ බයිස්කෝප් එකේ...

  11. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  12. podda

    thanks macho

  13. Udara Damith Dissanayaka

    සිංහල උපසිරැසියට ela

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  16. Janith Ramanayaka

    ELZZZ JAYAWEA

  17. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......

  18. ranga11112

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  19. piyumal sanjeewa

    බොහොම ස්තුතියි උපසිරසට
    ජය වේවා

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  22. umesh@55

    sub ekata godak thanks + pin , denakan balan hitiye, jaya wewa ...

  23. Dewadithya

    Thanks!!

  24. Nisal_R

    Thanks bro..!!

  25. chanaka_naveen

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට..

  26. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  27. scrooge

    download denne nane.page not found kiyala watenawa westworld s2 e4 eka.ai e??

  28. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  29. AsithaDilruwan

    ela saho thanks

  30. Janith220

    Ela.thanks saho

  31. suchroxx

    Thanks Bro

  32. kasun79

    supiri