කොහොමද සුපර්ගර්ල් රසික රසිකාවියනි. ඔන්න එහෙමනම් මම රැගෙන ආවා තෙවන කතාසමයේ 18වන කොටහ. අදනම් ඔන්න ආව දවසෙම 8.30 වගේ වෙද්දී කොටලා ඉවරයක් කරගන්න හැකියාව ලැබුනා. හරි එහෙමනම් අපි බලමු අද මොකක්ද වෙන්නේ කියලා. කලින් සතියේ ලෝකමරුවන් එක්කලා ඇති වෙච්ච සටනෙන් පෙස්ටිලන්ස්, පියුරිටි දෙන්නව මරන්න සුපර්ගර්ල්ට හැකි…

කොහොමද සුපර්ගර්ල් රසික රසිකාවියනි. ඔන්න එහෙමනම් මම රැගෙන ආවා තෙවන කතාසමයේ 18වන කොටහ. අදනම් ඔන්න ආව දවසෙම 8.30 වගේ වෙද්දී කොටලා ඉවරයක් කරගන්න හැකියාව ලැබුනා. හරි එහෙමනම් අපි බලමු අද මොකක්ද වෙන්නේ කියලා.
කලින් සතියේ ලෝකමරුවන් එක්කලා ඇති වෙච්ච සටනෙන් පෙස්ටිලන්ස්, පියුරිටි දෙන්නව මරන්න සුපර්ගර්ල්ට හැකි උනා. ඇත්තම කිව්වොත් ඒක සුපර්ගර්ල් නෙවෙයි ඒ දෙන්නට දෙන්නමයි කරගත්තෙ. ඉතින් කොහොමහරි ඒ වෙච්ච දෙයින් ඒ තුන්දෙනාගෙන් දෙන්නෙක්ම අඩු වෙච්ච එක සුපර්ගර්ල්ට සෑහෙන්න ලොකු දෙයක්. මොකද දැන් සටන් කරන්න ඉන්නෙ රෙයින් පමණක් නිසා. ඉතින් තමන් ආව මෙහෙයුම සාර්ථකව නිමා කෙරුව ලීජන්ලගේ සූදානම ආපහු යන්නයි. පෙස්ටිලන්ස් මැරුණු නිසා දැන් අනාගතයේ බ්ලයිට් කෙනෙක් නෑ.
ඉතින් කොහොමින්හරි අද ඔන්න රෙයින් ආයෙම තමන්ගෙ දඩයම ආරම්භ කරනවා. රෙයින්ගෙ මේ පාර ඉලක්කය වෙන්නේ රූබි. මොකද රූබි ඉන්නකම් සෑම්ව යටපත් කරන එක රෙයින්ට සෑහෙන අමාරුයි. ඉතින් රෙයින් මුලින්ම රූබිව හොයාගෙන යන්නෙ ලීනා ගාවට. ලීනා එතැනදී ක්රිප්ටෝනයිට් පාවිච්චි කරලා රෙයින්ගෙන් බේරෙනවා. කොහොමහරි රෙයින්ගෙ ඊළග ඉලක්කය වෙන්නේ සෑම්ගෙ අම්මා පැට්රිෂියා ආරියස්. එතැනදී රෙයින්ව අල්ලගන්න යන ජෝන්ටයි කාරටයි සෑහෙන්න දරුණුවට ප්රහාර එල්ල වෙනවා රෙයින්ගෙන්. මොකද දැන් රෙයින් පෙරටත් වඩා බලවත්. ඇයට දැන් පෙස්ටිලන්ස් සහ පියුරිටි දෙදෙනාගේම බලය හිමියි.
ඉතින් අද කොටසින් අපිට බලාගන්න පුළුවන් වෙයි රෙයින්ට රූබිව මරලා දාලා සදහටම සෑම්ව නැති කරලා දාන්නට හැකිවෙයිද කියලා. එහෙමනම් මම මෙතෙකින් නවතිනවා. හෙට ආයේ THE 100 සමගින් හමුවෙන අපේක්ෂා පෙරදැරිව මා සමුගන්නවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,727 downloadsDownload Supergirl-S03-E18.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
මධුකප්රිය පෙරේරා
Subtitles
51 comments
Nimesh sasanka
gayan215
bohoma sthuthi saho...
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......
Ayesh Prashan
Thank You
Ashan Maduranga
thanks brother sub ekata keep it up jaya wewa
Nuwandika Dil
Elh
anuka
මචන් ඇරෝ සබ් එකත් දිපන්කො
Kasu GTX
arrow sub dipan ko
geeganagamage
බොහොම ස්තුතියි
Gathsara Umesh
Bhooooom sthuuthiyi
Harindra kumara
Thnx mchn.....
100
Sub eakata thanx
උදයංග සම්පත් හතරසිංහ
ස්තූතියි.. මධුකප්රිය... "The 100" එකත් ඉක්මනට දෙන්න හොඳේ... :D
Gayan_madushanka_
Thanks bro
lahiru sadaruvan
thank you so much brother
Gayan_madushanka_
Arrow එකටත් සබ් දෙන්න
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්රිය සහෝ
The 100 එකෙන් නැවත හමුවෙමු...
ජයLucifer එක මග නැවතිලා තියෙන්නේ සහෝ
ඒකෙ කොටස් කිහිපයකට සබ් කරලා දෙන්න බැරිවෙයිද?..tharidu sagara
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයnkrtharinda95
Thankyou For Sub
Shadow125
Tnx.. :)
Damru Ravihara
Thank for sub
Sandun.kumara
ai bn arrow ekata sub hadana eka nawaththuwe uba.... ekath baragena karapan bn parana ewa amathaka karala
Hard Rock
ela machoo. 100 tama aaasama akath ekmanata dennaa.
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Ayeshmadawaththa
Thnkz mcn
Mahesh Silva
නොඉවසිල්ලෙන් ඉන්නෙ ඒලග කොටස දානකම්... බොහෝම ස්තූතියි
Udara Damith Dissanayaka
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!
Nadeesha rox alahakoon
Tnx bro. Sub akata. Puluwannum arrow akatath sub aka diyanko
Ash Gunawardana02
u r the fastest sub maker alive..............
D.Chamara
bohoma sthuthi sahooo
TharakaWAS
subata thanks bro..
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Yohan Chathuranga
Thanks bro sub ekata!!!the 100 sub enakan balan inne!!
දෙනුවන්
සබ් එකට බොහොම ස්තූතියි,පුලුවන්නම් ඇරෝ එකේ අනිත් සබ් දෙකත් දෙන්න
Mr.pamz
බොහොම ස්තුතියි සොයුර
ඔබට ජයMilinda Sadaruwan
thank you broo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddhi Jayasanka
TNX YAALU
futureomega
sub ekata thanks
Viraj
sub ekata thanks saho. jaya wewa!!
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ......
ජයවේවා !!!!!ShashD
Supergirl s03e19 සබ් එක අයින් කලාද බං ඒක හොයා ගන්න නෑනෙ, ප්ලීස් පුලුවන් නම් ලින්ක් එක දෙන්නකෝ
Harindra kumara
Ep 19 පුළුවන් ඉක්මනට දෙන්න අයියේ..අපි මග බලාගෙන ඉන්නවා
Harindra kumara
Sure එකට ගිය පාර සීන් එක වෙන්ට ඇති...ඒක තමා සබ තාම නැත්තේ...අවුලක් නෑ...පුළුවන් වෙලාවක සබ දාන්න.....
දෙනුවන්
ඇයි බ්රෝ දහනමය පරක්කු
jayan.vaishu
sub eka banna bene
mindika
Thanks !!!!!!
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supergirl [S03 : E18] Sinhala Subtitles | විශ්වාසය මත දෝලනය! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Supergirl-2017.jpg)




thanx mchn sub ekata