රේනාගේ කකුලේ තුවාලය නිසා එයා බොහොම ආසාවෙන් යන්න හිටපු හයි ස්කූල් එකේ අවසාන වොලිබෝල් ටූනමන්ට් එකට යන්න බැරි වේගන එන්නේ. එයාගේ කකුලේ තුවාලයට හේතු වුනේ හොනොකගේ අනාරක්ෂිත හැසිරීමයි. හොනොකට ඒක ගැන රේනාගෙන් සමාව ඉල්ලන්න ඕනේ. නමුත් එයාට රේනට මුහුණ දෙන්න බෑ. මේ දෙන්නගේ හැසිරීම දැකපු හිශිරොට තේරෙනවා මොකක්…
රේනාගේ කකුලේ තුවාලය නිසා එයා බොහොම ආසාවෙන් යන්න හිටපු හයි ස්කූල් එකේ අවසාන වොලිබෝල් ටූනමන්ට් එකට යන්න බැරි වේගන එන්නේ. එයාගේ කකුලේ තුවාලයට හේතු වුනේ හොනොකගේ අනාරක්ෂිත හැසිරීමයි. හොනොකට ඒක ගැන රේනාගෙන් සමාව ඉල්ලන්න ඕනේ. නමුත් එයාට රේනට මුහුණ දෙන්න බෑ. මේ දෙන්නගේ හැසිරීම දැකපු හිශිරොට තේරෙනවා මොකක් හරි අවුලක් තියෙන බව. ඉතින් හිශිරෝ අලුතෙන්ම හදා ගත්තු යාළුවො දෙන්න මේ විදිහට තරහා වෙනවට එයා කොහෙත්ම කැමති නෑ. එයා මේක ගැන කයිසකිගෙන් අහනවා. ඒත් අවාසනාවකට අපේ කයිසකිවත් මොකක්ද ප්‍රශ්නය කියලා දන්නේ නෑ. ඉතින් අන්තිමේදී හිශිරෝ සහ කයිසකි එකතු වෙලා හොනොකගෙන් අහනවා ප්‍රශ්නය මොකක්ද කියලා.
ඊට පස්සේ හොනොක මේ දෙන්නට සම්පූර්ණ විස්තරේ කියනව.එයාට රේනගෙන් සමාව ගන්න ඕනේ බවත් කියනව. කොහොම වුනත් මේ කතාව අකි සහ අසජි, රේනට ඇහෙන්න සලස්වනවා. ඒත් රේනා තමන්ගේ තරහව අඩු කරගන්නේ නෑ. කොහොම හරි දැන් වොලිබෝල් ටූනමන්ට් එක දවසත් ආවා. රේනාගේ කකුලත් දැන් හොදයි. ඒත් එයා සති ගානකින් ප්‍රැක්ටිස් කරලා නෑ. හැමෝම මේ වොලිබෝල් මැච් එක බලන්න එනවා, රේනත් සෙල්ලම් කරන්න එයි කියන බලා පොරොත්තුවෙන්. ඒත් රේනා එන පාටක් නම් නෑ. ඉතින් හිශිරෝ සහ කයිසකි රේනගේ ගෙදෙට්ට යනවා එයාව මැච් එකට එක්කන් එන්න. කොහොම හරි ලොකු දේශනාවකට පස්සේ රේනා තරගයට එන්න කැමති වෙනවා. ඉතින් එහෙම තරගය ආවම කණ්ඩායමේ අනිත් අයයි හොනොකයි බොහොම සතුටෙන් එයාව භාර ගන්නවා. ඉතින් වොලිබෝල් ගහන අතරේ හොනකයි රේනයි තමන්ගේ ප්‍රශ්න ගැන කතා වෙලා සමාව අරගෙන අයෙමත් මිතුරන් බවට පත් වෙනවා. ඒ ඔක්කොම හරි යන්නේ අපේ හිශිරෝගේ උත්සහවන්තකම නිසයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු බණ්ඩාර
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
9 comments
kaweesha kalyana
Shiromal
Elama..
Thanks for Sub..
GoodLuck..geeganagamage
බොහොම ස්තුතියි
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chanu mikhail
thanks bro
sam fisherr
ස්තුති තව එකක් දෙමු වෙන කාගෙං ඉල්ලන්නද කවුරැවත් ඇනිමි දෙන්න තියා හිතන්නෙවත් නැනෙ
Pavith Wijesooriya
උපසිරසිවලට බොහෝම ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanx for sub...