ඔන්න මේ අරගෙන ආවේ X–Files කතාමාලාවේ දෙවන කොටසයි. මටත් කියන්න තියෙන්නේ මේක අමතක නෑ කියලයි. ඉතිං ගිය සුමානේ ටිකක් මතක් කරගෙන අද කතාවේ සිද්දවෙන දේවල් ටිකකින් පටන් ගන්නම්.මතකනේ මෝල්ඩර් අතුරුදහන් වෙනවා ඊටපස්සේ එයාව හොයාගෙන කට්ටියක් එනව. ඒ වගේම ස්කලීට තමන්ගේ තනතුර අහිමිවෙනවා. ඒ වගේම නවාජෝ වල මිනිසුන් මෝල…

ඔන්න මේ අරගෙන ආවේ X–Files කතාමාලාවේ දෙවන කොටසයි. මටත් කියන්න තියෙන්නේ මේක අමතක නෑ කියලයි. ඉතිං ගිය සුමානේ ටිකක් මතක් කරගෙන අද කතාවේ සිද්දවෙන දේවල් ටිකකින් පටන් ගන්නම්.මතකනේ මෝල්ඩර් අතුරුදහන් වෙනවා ඊටපස්සේ එයාව හොයාගෙන කට්ටියක් එනව. ඒ වගේම ස්කලීට තමන්ගේ තනතුර අහිමිවෙනවා. ඒ වගේම නවාජෝ වල මිනිසුන් මෝල්ඩර්ව හොයාගෙන සුවකරන්න හදනවා තව ඉතින් දේවල් සිද්දවෙනවා හැබැයි ඉතින් මට ඒ කිසිම දෙයක් ගැන කිසිම අදහසක් නැහැ.
අද කතාව පටන්ගන්නේ ස්කිනර් මෝල්ඩර්ගේ මේසේ උඩ තිබිලා ටේප් එකක් අරගන්නවා.ඒක ස්කලී දැකලා සැක කරනවා.ඉතින් මේ දෙන්නා තුවක්කු දෙක එකිනෙකාට තියාගෙන ඉන්නවා.ඔය අතරේ මෝල්ඩර් එතන ඇවිත් විස්තර කිරීමක් කරනවා.මෝල්ඩර්යි ස්කලීයි එයාලට ලැබුණු ජයාරූපයක් ගැන අද්‍යනය කරනවා.මේකෙන් මෙයාලා හොයාගන්නවා මෝල්ඩර්ගේ තාත්තා මොකකටද පැටලුණේ කියලා.ඉතින් මෙයාලා ක්ලෙම්පර්ව හම්බවෙන්න යනවා.එයා හැබැයි අතීතයේ විස්තර කියන්නේ නැහැ.ඉගියක් දෙනවා එකෙන් තමයි මෙයාලා විස්තර හොයාගන්නේ.එහෙනම් ඉතින් ඔයාලා කතාව බලලාම දැනගන්නකො.!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
5,727 downloadsDownload The-X-Files-03x02.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Ravindu-Rukshan-New-e1520618410112.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
30 comments
sachintha
isurubuddhika
ane ekamanata s 4 akath danawada?????????
dimuthu_malinda
onna mee sub ekath baawa...dan ithin okkoma TV series paththakin thiyala mee series eka thama...ela sahooo godak sthuthi mee kapawimata.....
Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි ......................
praveen123321
jaya wewaa
KP7
Ela Patta Ban.. Digatama Sub Diyan Machan Nawaththanna epa.. Sub nethuwameka balanna beruwa idiye huga kalayak.. Ela. (y)
ajith00129
දිගටම සබ් දෙමු බ්‍රෝ
Diyath119
godak sthuthi saho,digatama denna
podda
thanks bro!!! keep it up
frenzy
thanks bro!!! keep it up sub nawatannna epa mcn me series eke ekadigtha sub dipan sugb nathi nisa magin kathwa atrala tibbe digathama krgena palyn sub ekatha thanks mcn ripper strret kiyala tv show ekak thiynwa ubala season 2 n passe ekatha sub dilla naha puluwan nam ekatath dipan me series eka nawatane nathuwa sub dipan obatha jaya
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
දිගටම දෙමු....විමා
උපසිරසට බොහොම ස්තුතියි රවිඳු
Dhanushka
ජය වේවා බ්‍රෝ...බොහොම ස්තූතියි
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…oya gammen mekata digatama sub demu.thanks saho..sub ekata...jaya wewa……
isurulk
තෑන්ක්ස් බන්.
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Sathsara_Hasidu
sub ekata thanks
digatama dennoookodagoda
tnx sahoo digatama demu
Tharangani
double thanx
Nirmal
thanks bro
suranuwan
thanks bro...
Lt.Snk
රොම්බ තෑන්ක්ස් මලේ. වටින වැඩක් මේ. සීසන් ඔක්කොටම සබ් දෙන්න දිරිය ශක්තිය ලැබේවා !
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
wathilak
බොහෝම ස්තුතියි උප සිරසියට
eranda weerasinghe
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
Thamoda Dananjaya
Thank you
Season 4 sub dennakosasindu- kavish
Niyamai
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි රවිඳු සහෝදරයා..ජයවේවා !
sadeepa
thanks for the subs brother.......................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජය