X files season 3 කතාමාලාවේ 4 කොටස. මමයි මගේ යාළුවෙකුයි එකතුවෙලා තමා මේ ටිකට උපසිරසි ගන්වන්නේ. මේ කොටසත් සුපිරිම එකක් ඉතිං අනිත් කොටස් වගේම.මේ කතාවෙන් කියවේන්නේ අනාගතය කියන්න පුලුවන් අමුතුම හැකියාවක් තියෙන වයසක පොරක් ගැන.. ගියසුමානේ කතාවේදී අමුතුම කොල්ලෙක්ව මුණගැහුනනේ නියෝජිත ස්කලීට සහ මෝල්ඩර්ට. එය…

X files season 3 කතාමාලාවේ 4 කොටස. මමයි මගේ යාළුවෙකුයි එකතුවෙලා තමා මේ ටිකට උපසිරසි ගන්වන්නේ. මේ කොටසත් සුපිරිම එකක් ඉතිං අනිත් කොටස් වගේම.මේ කතාවෙන් කියවේන්නේ අනාගතය කියන්න පුලුවන් අමුතුම හැකියාවක් තියෙන වයසක පොරක් ගැන..
ගියසුමානේ කතාවේදී අමුතුම කොල්ලෙක්ව මුණගැහුනනේ නියෝජිත ස්කලීට සහ මෝල්ඩර්ට. එයාට අකුණු හසුරවන්න පුළුවන්. ඉතින් මේ සිද්ධිය ගැන ස්කලීයි මෝල්ඩර්යි හොයාගන්න උත්සහා කරනවා. ඉතිං අද කතාව කතාවක් විතරමද? නැ මේ කතාව හිතට ආව පලියට කාටර් අංකල් ලිව්ව කතාවක් නෙවෙයි. මේ කතාව ඇත්තටම වුනු සිද්ධියක් නිසා ටිකක් වෙනස්කරලා හදපු කතාවක්. English දන්න මනුසසයෙකුට උනත් තෙරුම්ගන්න බැරි දෙවල් ගොඩාක් x files season සෙට් එකේම තියෙනවා. අන්න එකයි අපි මේ episode බලලා තිබ්බත් සිංහල සබ් එනකන් ඉන්නේ තවපාරක් ඒක බලන්න. සෑම කතාවකම තියෙන දේවල් හරියට තේරුම්ගන්න පිස්සුවක් හැදෙනවා x files බලන අයට!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
4,667 downloadsDownload The-X-Files-03x04.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමන්ත ප්‍රදීප්” සහ “WHAPN” දෙදෙනාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
21 comments
podda
Pramukmili
thanxx bro...
Sathsara_Hasidu
Sub ekata thanks digatama denna
Tharangani
double thanx
Diyath119
Supiri wadak saho,godak sthuthii
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nirmal
Thanks Bro, ela
Kanchana
Thanx saho
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයdenidu
Thanks..
frenzy
thanks bro!!! keep it up sub nawatannna epa mcn me series eke ekadigtha sub dipan sugb nathi nisa magin kathwa atrala tibbe digathama krgena palyn sub ekatha thanks mcn ripper strret kiyala tv show ekak thiynwa ubala season 2 n passe ekatha sub dilla naha puluwan nam ekatath dipan me series eka nawatane nathuwa sub dipan obatha jaya
kodagoda
tnx sahoo
Nuwan
සබ් එකට ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි.ඉතුරු එපි ටිකත් ඉක්මනින්ම දෙමු..
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා..!!Emil Shamen
ThanQ
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
eranda weerasinghe
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
madushangamage
thankes bro
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි හේමන්ත සහෝදරයා..ඔබට ජය !
sadeepa
thanks for the sub brothers...............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks bro!!!
දෙනකොට දෙනවා ටොකු ඇන ඇන