X files season 3 කතාමාලාවේ 6 වෙනි කොටස. ඉතිං පොරොන්දු උන විදිහටම ආවා. අද කතාව ගැන පොඩ්ඩක් මතක් කරොත් අන්තර්ජාලය ඔස්සේ වෙන සිද්ධියක් තමයි තියෙන්නෙ. කලින් කතාව ගියේ හිරකාරයෙක් ගැනනෙ. ඒ හිරකාරයා දෙවතාවක් මරණ දඬුවමින් මිදිලා අන්තිමේ කරන දේ දැක්කනේ. අපි දන්නවා අද වෙනකොට අන්තර්ජාලයෙන් මොන තරම් දේවල් සිද්…

X files season 3 කතාමාලාවේ 6 වෙනි කොටස. ඉතිං පොරොන්දු උන විදිහටම ආවා. අද කතාව ගැන පොඩ්ඩක් මතක් කරොත් අන්තර්ජාලය ඔස්සේ වෙන සිද්ධියක් තමයි තියෙන්නෙ. කලින් කතාව ගියේ හිරකාරයෙක් ගැනනෙ. ඒ හිරකාරයා දෙවතාවක් මරණ දඬුවමින් මිදිලා අන්තිමේ කරන දේ දැක්කනේ.
අපි දන්නවා අද වෙනකොට අන්තර්ජාලයෙන් මොන තරම් දේවල් සිද්ද වෙනවද කියල. ඉතිං අද හම්බෙන කෙනා මිනීමරුවෙක්ට එහා ගිය රාක්ශයෙක්. මෙයා කෑම හොයාගන්නෙ අනිත් අයගෙ ශරීර වලින්. විශේෂයෙන්ම ගැහැණු අයගෙ. ඉතින් මේක මුලින්ම පටන්ගන්නෙ ප්‍රේම සම්බන්ධතාවකින්. ඊට පස්සෙ තමයි මෙයා ගෑණු අයව හුස්ම හිර කරල විශේෂ රසායනික ද්‍රව්‍යකින් මුලු ශරීරයම දිය කරල දාන්නෙ. සුපුරුදු පරිදි මෝල්ඩර් සහ ස්කැලිට මේකත් විසදන්න වෙනවා. එහෙනම් ඉතින් මේ කොටසත් බලන්නකො. කස්ටියටම ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
5,076 downloadsDownload The-X-Files-03x06.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමන්ත ප්‍රදීප්” සහ “WHAPN” දෙදෙනාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
22 comments
Sathsara_Hasidu
Pramukmili
thanxxx bro....
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
දිගටම දෙමු....
සුපිරි වැඩක් මේක...Emil Shamen
ThanQ
Nuwan
සබ් එකට ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි..
Dhanushka
එල බ්‍රෝ
KP7
Thanks Ban.. Digatama Sub Deepan Nawaththanna epa..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයIshan Madusha
බොහොම ස්තූතියි සහෝ
janaka195
නියමයි..! ඉස්සර මහ රෑ ඇහැරගෙන ,ගෙවල් වලින් බැණුම් අහ අහා ජාතික එකේ බැලුව කාලෙ මතක්වෙනවා.. ඒ දවස්වල ඒ තරං බය හිතෙන කතාවක් වෙන තිබුනෙත් නෑ..! වැඩේ නවත්තන්න එපා මචන්.. සබ් එකට ගොඩක් ස්තූතියි//!
nadun dilhara
adooo bokka godak pin bn meka thama jiwithe wela thibbe goda kalayak bn digatama karanna sahooo jaya wewa budusaranay
\SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!kodagoda
tnx sahoo
mogana007
elama elama sehena kalayak balagenahitiya sub eka dekan
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
wathilak
මේ කොටස බලල නෑ වගේ...ස්තුතියි උපසිරසියට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
eranda weerasinghe
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
suranuwan
thanks bro....
Thamoda Dananjaya
Thank you
Season 4 sub dennakoLasantharathnasirirox
Tnx සහෝ..
sadeepa
thank you very much for the sub.............................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




sub ekata thanks saho
digatama denna jaya wewa...