මෙන්න එකොළහ 🙂 : දැන් මාටි ජේම්ස් පූජකතුමා ඉන්න හීන ගොඩාක් දැකලයි ඉන්නේ. ඒත් එයා දන්නෑ ඒ ඇයි කියලා. ඉතින් එයා පූජකතුමාගෙන්ම මේ ගැන අහන්නයි ඉන්නේ. මේ අතර ජේම්ස් පූජකතුමා ප්‍රාතිහාර්‍යයන් වගේකුත් පෙන්නනවා නගරේ අයට. මැරුණ කෙනෙක්ව ආපහු ගෙන එන එක ඉන් එකක්. මේකෙදී වෙන වැදගත්ම දේ තමා හෙන්රිගේ මරණය 😯 මේකෙදී…

මෙන්න එකොළහ 🙂 :
දැන් මාටි ජේම්ස් පූජකතුමා ඉන්න හීන ගොඩාක් දැකලයි ඉන්නේ. ඒත් එයා දන්නෑ ඒ ඇයි කියලා. ඉතින් එයා පූජකතුමාගෙන්ම මේ ගැන අහන්නයි ඉන්නේ. මේ අතර ජේම්ස් පූජකතුමා ප්‍රාතිහාර්‍යයන් වගේකුත් පෙන්නනවා නගරේ අයට. මැරුණ කෙනෙක්ව ආපහු ගෙන එන එක ඉන් එකක්. මේකෙදී වෙන වැදගත්ම දේ තමා හෙන්රිගේ මරණය 😯 මේකෙදී එයා මැරෙනවා හෘදයාබාධයකින්. පූජකතුමා කියනවා එයාට පුළුවන් කියලා එයාවත් ආපහු ගේන්න. ඒත් ඒකට මාටිගේ උදව් ඕනියි කියලා. ඉතින් එයාගේ වැඩේ හරියයිද? මොකටද මාටි ඒකට? 😕 ඔක්කෝම ප්‍රශ්නවලට උත්තර මේ එපියෙන් හොයාගන්න. 😮
කමෙන්ටුවකුත් දාන්න, අනිවා 😆
මීළඟ එපියෙන් හමුවෙමු. 😎 😆
😀 ජය ❗ ❗ 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
245 downloadsDownload Resurrection-S02E11-HDTV-x264-AAC-E-Subs-GWC.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
භාෂිත් උඩවත්ත
Subtitles
5 comments
charli
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
nuwan
තැන්ක්ස් ..Riverdale එකට බයිස්කෝප් එකන් සබ දෙන්නේ නැද්ද ..දෙනකම් ඉන්නේ මග බලාගෙන
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks machan sub ekata. vampire daires Series ekatath sub dannako.tv series wala eke sub eka nethi eka hena aduwak bn.machoo mokak hari karapan.