Watch Trailer

Resurrection [S02 : E12] with Sinhala Subtitles | රේචල්… [සිංහල උපසිරැසි සමඟ]

දැන් නම් කතා මාලාව අවසානයටත් ළඟා වෙලා වගේ 😉 මේකෙදී වෙන්නේ අමුතුම දෙයක්. ආකේඩියාවේ ඉන්න ආපහු ආව හැමෝම උදේම රේචල් ඉන්න අවන්හල ඉස්සරහට ඇවිල්ලා එයා ඉන්න කාමරේ දිහා මෝහනය වෙලා වගේ බලන් ඉන්නවා. ආකේඩියාවේ අය විතරක් නෙවෙයි රජයේ කඳවුරේ ඉන්න අයත් මෙහෙමම මෝහනය වෙලා වගේ ඉන්නවා. ඒකට හේතුව මොකද්ද ❓ රේචල්ගේ මේකට…

ancient-aliens 3

දැන් නම් කතා මාලාව අවසානයටත් ළඟා වෙලා වගේ 😉

මේකෙදී වෙන්නේ අමුතුම දෙයක්. ආකේඩියාවේ ඉන්න ආපහු ආව හැමෝම උදේම රේචල් ඉන්න අවන්හල ඉස්සරහට ඇවිල්ලා එයා ඉන්න කාමරේ දිහා මෝහනය වෙලා වගේ බලන් ඉන්නවා. ආකේඩියාවේ අය විතරක් නෙවෙයි රජයේ කඳවුරේ ඉන්න අයත් මෙහෙමම මෝහනය වෙලා වගේ ඉන්නවා. ඒකට හේතුව මොකද්ද ❓ රේචල්ගේ මේකට තියෙන සම්බන්ධය මොකද්ද? මේ අතර ඇන්ජලා තමන්ගේ අළුත් ගණනය කිරීම් වලට අනුව කියනවා, ළඟඳීම මිලියන ගාණක් ආපහු එනවයි කියලා. ඒවගේම ඒකට හේතුවෙන අළුතින් ආපහු එන කෙනෙකුත් ඉන්නවයි කියලා. කවුද ඒකට හේතු වෙන්නේ ❓ ඇත්තටම එහෙම වේවිද ❓ මේක බලලම උත්තර හොයාගන්න 😉

කමෙන්ටුවකුත් දාන්න, අනිවා 😆 

මීළඟ එපියෙන් හමුවෙමු. 😎 😆
😀 ජය ❗ ❗ 😀

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

217 downloadsDownload Resurrection-S02E12-HDTV-x264-AAC-E-Subs-GWC.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

භාෂිත් උඩවත්ත

Subtitles

217 downloadsDownload Subtitles27 KB

3 comments

  1. Kavi

    Machan Good luck Uba nam patta kollek ikmanatmama sub tika laga lagama dunna ..machan ,eke 3 ekak thiynawada ....?? any way thanks

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P