ඔයාලා 4 වෙනි කොටස බැලුවද? නියමයි නේද? කතාව තවත් සංකීර්ණ වෙනවා. ඔයාලා බැලුවනේ හා නා අවුරුදු 3කට කළින් ආදරේ කරපු කෙනා ආයෙමත් හා නාව හොයාගෙන එනවා. එයා තමයි චා සෝ හූ කියන්නේ. ඉතින් ඔයාලට මේ කොටසත් බැලුවහම තව ටිකක් ඒ දෙන්නගේ පරණ ආදර කතාව ගැන දැනගන්න ලැබෙයි. ඉතින් මේ චා සෝ හූ කියන කෙනා දක්ෂ […]
ඔයාලා 4 වෙනි කොටස බැලුවද? නියමයි නේද? කතාව තවත් සංකීර්ණ වෙනවා. ඔයාලා බැලුවනේ හා නා අවුරුදු 3කට කළින් ආදරේ කරපු කෙනා ආයෙමත් හා නාව හොයාගෙන එනවා. එයා තමයි චා සෝ හූ කියන්නේ. ඉතින් ඔයාලට මේ කොටසත් බැලුවහම තව ටිකක් ඒ දෙන්නගේ පරණ ආදර කතාව ගැන දැනගන්න ලැබෙයි. ඉතින් මේ චා සෝ හූ කියන කෙනා දක්ෂ පියානෝ වාදකයෙක්. ඔයාලට මතකයිනේ හා නා චෝයි වොන් එක්ක එයාලගේ තැනට යන්න හදද්දී තමයි එයා චා සෝ හූත් හා නාව හම්බවෙන්න එන්නේ. ඒත් චෝයි වොන් හා නාට චා සෝ හූව දකින්න බැරි වෙන්න එයාව වෙන තැනකට අරගෙන යනවා. එතනින් තමයි ඒ කොටස ඉවර වුණේ.
දැන් අපි පස් වෙනි කොටසට එමු. මේ කොටස පටන් ගන්නේ චෝයි වොන්ට හා නා ගැන මතක් වෙන මතකයකින්. එයාට මතක් වෙනවා හා නා සහ චා සෝ හූ ආදරේ කරපු කාලය ගැන. චෝයි වොන් චා සෝ හූව දැක්කත් හා නාට කියන්නේ නැහැ එයා දැක්කා කියලා. ඒ නිසා ඒ වෙලාවේ හා නාට චා සෝ හූව මුණගැහෙන්නේ නැහැ. ඔය අතරේ චෝයි වොන් හා නාත් එක්ක පොඩි චාරිකාවක් යන්නයි ලෑස්ති වෙන්නේ. මේක දැනගත්තු සෝ යුන්ටත් එයාලත් එක්ක එන්න ඕනේ වෙනවා. ඉතින් එයා ආරාධනයක් නැතිවම එනවා යන්න. එයාලා ගොඩක් විනෝද වෙනවා. ඒ අතරේදී චෝයි වොන්ට කෝල් එකක් එනවා. ඒ එයාගේ අම්මගෙන්. එයාගේ අම්මා එයාව දාලා යන්නේ ඉස්කෝලේ යන කාලෙමයි. ඉතින් එයාට ගොඩක් දුක හිතෙනවා අම්මා කෝල් කළහම.
ඉතින් යාළුවනේ මම හිතන්නේ ඉතුරු ටික ඔයාලාම බැලුවොත් හොඳයි නැත්නම් කතාව රසවත් වෙන්නේ නැහැනේ.
හරි එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.
සටහන
උපසිරසියේ තිබ්බ ගැටලුව නිවැරදි කරා.

Due to copyright issues, we do not provide any torrent links.
The.Time.We.Were.Not.In.Love.E05.150711.XviD.HDTV.H264.720p-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
281 downloadsDownload The-Time-We-Were-Not-in-Love-E05-1.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
සොනාලි තාරිකා
Subtitles
14 comments
sk
Adithya Gimhana
Thanks akke sub ekata
~~~ Jaya Wewa ! ~~~ish
Kalin sub akamane sis
Chalana
thnx sis...
Sandaru
Sab aka waradi wagena
thamidu
hari sub eka denna ko sis
Adithya Gimhana
මේකෙ එපිසෝඩ් 04 සබ් එක තියෙන්නෙ සිස්.
එපිසෝඩ් 05 සබ් එක ඉක්මනට දාන්න.sk
ada hari kotasata sub danne nedda
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
sis me dela thiyenne ep 04 sub ekamai...
Ashen Dilsara
thanx sub ekata eth akke kalin sub ekamai tiyenne
Chami.S
Thanks..
Good Luck..sk
den hari sub eka hari yata ganna beri una hamotama den sub eka ganna puluwan wei,,,
thxxරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


dala thiyena sub eka ep4 sub ekane eka hari harihassanna