මෙන්න අවසන් එපියේ සබ් එක 😆 : රේචල්ගේ දරුවා ඉපදුනෝතින් මිලියන ගාණක් ආපහු එනවයි කියලා අනාවැකි කීවයි කියලා ඔයාලට මතක ඇති. ඉතින් මේ සැරේ පූජකයා හදන්නේ ආපහු ආව අය රොත්තක් එක්කම මේ දරුවා ඉපදෙන එක කොහොම හරිම නවත්වන්න. කලින් එකේදී මාගරට් ජේකබ් හරහා රේචල් ඉන්නේ එයාලගේ ගෙදර කියලා දැනගත්තු වගත් මතක ඇති. මෙතනද…

මෙන්න අවසන් එපියේ සබ් එක 😆 :
රේචල්ගේ දරුවා ඉපදුනෝතින් මිලියන ගාණක් ආපහු එනවයි කියලා අනාවැකි කීවයි කියලා ඔයාලට මතක ඇති. ඉතින් මේ සැරේ පූජකයා හදන්නේ ආපහු ආව අය රොත්තක් එක්කම මේ දරුවා ඉපදෙන එක කොහොම හරිම නවත්වන්න. කලින් එකේදී මාගරට් ජේකබ් හරහා රේචල් ඉන්නේ එයාලගේ ගෙදර කියලා දැනගත්තු වගත් මතක ඇති. මෙතනදී මාගරට් මුලින් එනවා, රේචල්ව අතුරුදන් කරන්න කියලා හිතාගෙන. ඒත් එයාට බැරි වෙනවා ඒක කරගන්න. ඊටපස්සේ ආපහු ආව රොත්තත් එක්කල එනවා, ජේම්ස් පූජකතුමා. ඉතින් එයාට එයාගේ මෙහෙයුම කරන්න පුළුවන් වේවිද ❓ ලෝකාවසානය එයා නවත්වයිද ❓ නැත්නම් ලෝකාවසානය සිද්ද වෙයිද ❓ ඒ ඔක්කෝම ප්‍රශ්න වලට මේ එපියේ පිළිතුරු ඇතුළත් වෙනවා. බලලම උත්තර හොයාගන්න. 😆 😉 
කමෙන්ටුවකුත් දාන්න, අනිවා 😆
මීළඟ එපියෙන් හමුවෙමු. 😎 😆
😀 ජය ❗ ❗ 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
198 downloadsDownload Resurrection-S02E13-HDTV-x264-AAC-E-Subs-GWC.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
භාෂිත් උඩවත්ත
Subtitles
6 comments
Soori
Isuru
Thanks for sub thawa supiri TV series ekak denna
kushani sanjula
බොහොම ස්තුතියි සහෝ සබ් එකට....
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…kushani sanjula
The Vampire Diaries akt pluwn nm sub denn saho
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



උපසිරැසට ගොඩාක් ස්තුතියි..!
"මීළඟ එපියෙන් හමුවෙමු. " කීවේ මොකක්ද ගේන කතා මාලාව...?