සුබ දවසක් බයිස්කෝප්වාසී හැමෝටම. තවත් සුපිරි සහ නවතම කොරියානු කතාමාලාවක් ඔයාලට ගේන වැඩේ අපි පටන් අරන් තියෙන්නේ. ඒ කාර්යයේ තවත් කොටසක් තමයි මම අද ඔයාලට අරන් ආවේ. ඇත්තටම මෑත කාලයේ හොලිවුඩයේ පවා අපිට හොඳ Horror නිර්මාණයක් දකින්න ලැබුනේ නෑ. නමුත් Revenant කියන්නේ හොරර් ත්‍රිලර් වයිබ් එක හොඳටම තියෙන කතා…

සුබ දවසක් බයිස්කෝප්වාසී හැමෝටම. තවත් සුපිරි සහ නවතම කොරියානු කතාමාලාවක් ඔයාලට ගේන වැඩේ අපි පටන් අරන් තියෙන්නේ. ඒ කාර්යයේ තවත් කොටසක් තමයි මම අද ඔයාලට අරන් ආවේ. ඇත්තටම මෑත කාලයේ හොලිවුඩයේ පවා අපිට හොඳ Horror නිර්මාණයක් දකින්න ලැබුනේ නෑ. නමුත් Revenant කියන්නේ හොරර් ත්‍රිලර් වයිබ් එක හොඳටම තියෙන කතා මාලාවක් කියලා සහතික කරන්න පුළුවන්. ඔයාලා දැනටමත් පළවෙනි කොටස බලලා තියෙන නිසා ඒක ඇත්ත බව දන්නවා ඇති. අපි එහෙනම් අද කොටස පොඩ්ඩක් මතක් කරගමු.
හ්යුන්වූගේ නිවසට යන යොම් මහාචාර්යතුමාට අකරතැබ්බයකට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම සන්යොන් තමන්ගේ පාසල් සමයේ යාළුවෙක්ගේ විවාහ උත්සවයකට යනවා වගේම එයාලගේ පොඩි අතීත සිදුවීම් කීපයකුත්, යොම් මහාචාර්යතුමාට කුඩා කාලයේ අත්විඳීමට සිද්ධ උන භයානක සිදුවීමේ කොටසකුත් අපිට බලාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම සන්යොන්ග්ගේ පවුලේ කෙනෙක්ට අද යක්ශ ආත්මයේ ගොදුරක් වෙන්න සිදුවෙනවා වගේම මේ හැමදෙයක්ම ආරම්භ වෙන ස්ථානය ගැන හෝඩුවාවක් හොයාගන්නත් සන්යොන්ග් සහ යොම් මහාචාර්යතුමාට හැකිවෙනවා. ඉතිං මේ හැමදේකටම උත්තර දැනගන්න අද කොටසත් එක්ක එකතු වෙන්න කියලා ඔයාගෙන් ඉල්ලනවා. මාව මේ කතාමාලාවට සම්බන්ධ කරගත්තට බිම්සර යෂාන් සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඊලඟ කොටස මයුර සහෝ අරන් එයි. නැවත පස්වෙනි කොටසින් ඉක්මනට හමුවෙමු.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,848 downloadsDownload Revenant.S01E02.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Revenant S01 Sinhala subtitles
- #Revenant Season 1 Sinhala subtitles
- #Revenant Sinhala sub
- #Revenant Sinhala subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #The Witcher
- #The Witcher Season 3
- #Tom Canton
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Sujith
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥ිTharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thank u so much for the subtitles. Is there a way to add a small background to subtitles.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තූතියි සබ් එකට...