ඉතින් අලුත්ම K Drama එකක් වෙන Revenant නොහොත් Akgwi එක්කයි මේ දවස් වල ඔයාලා එකතු වෙලා ඉන්නේ. Horror|Thriller|Mystery ගණයන් වලට වැටෙන මේ කතාව 8.0ක දැවැන්ත IMDb අගයකුත් ලබාගෙන තියෙනවා. ඉතින් හොල්මන් කතා වලට ආස අයට බලන්න වටිනා කතාවක් තමයි මේක. කොටස් 12කින් යුක්ත Revenaant කතාමාලාවේ මේ අරන් ආපු 3වෙනි ක…

ඉතින් අලුත්ම K Drama එකක් වෙන Revenant නොහොත් Akgwi එක්කයි මේ දවස් වල ඔයාලා එකතු වෙලා ඉන්නේ. Horror|Thriller|Mystery ගණයන් වලට වැටෙන මේ කතාව 8.0ක දැවැන්ත IMDb අගයකුත් ලබාගෙන තියෙනවා. ඉතින් හොල්මන් කතා වලට ආස අයට බලන්න වටිනා කතාවක් තමයි මේක. කොටස් 12කින් යුක්ත Revenaant කතාමාලාවේ මේ අරන් ආපු 3වෙනි කොටස එක්කත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
සන්යොන් මේ වෙද්දි හිටියේ ටිකෙන් ටික අමනුෂ්‍ය බලවේගයට යටත් වෙන ගමන්. කලින් කොටසෙදි මහාචාර්ය යොම් එක්ක එක අවතාර ගැටළුවක් විසඳූවත් කිසි සහනයක් ලැබුණේ නම් නැහැ. ගැටලුව ඔඩු දිව්වේ ආච්චි අම්මගේ සිද්ධියෙන්. ඔව් ආච්චි අම්මගේ ගෙදර දොරට කවුදෝ තට්ටු කරා. එයාගේ අවසානයත් එතනින් සිද්ධ වුණා. මහාචාර්ය යොම්ට සන්යොන්ගේ මේ වෙනස දැනිලයි තිබ්බේ. එයා හැදුවේ කොහොමහරි මේ අමනුෂ්‍ය බලවේගය පරාජය කරන්නයි.
බලමු මොකද වෙන්නේ කියලා..
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,346 downloadsDownload REVENANT-S01E03.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
4 comments
Bimsara Yashan(ඔලිව)
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට තුති මයුර සහෝ
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!