සුබ දවසක් බයිස්කෝප්වාසී හැමෝටම. ඔන්න එහෙනම් කොහොමහරි අපි අවසාන කොටසටත් ආවා. මෙතෙක් ඔයාලට ප්‍රශ්නාර්ථයක් උන සියළුම දේවල්වලට උත්තර ලැබෙන දවස තමයි අද. සුපුරුදු විදියට පසුගිය කොටස මතක් කරගෙන ඉමු. අවුරුදු ගාණක් රහසක් වෙලා තිබුන මේගන් නොහොත් කැසීගේ අනන්‍යතාව ඩේව්ට දැනගන්න ලැබෙනවා වගේම ඒකට ගොඩක් හිත රිද්ද…

සුබ දවසක් බයිස්කෝප්වාසී හැමෝටම. ඔන්න එහෙනම් කොහොමහරි අපි අවසාන කොටසටත් ආවා. මෙතෙක් ඔයාලට ප්‍රශ්නාර්ථයක් උන සියළුම දේවල්වලට උත්තර ලැබෙන දවස තමයි අද. සුපුරුදු විදියට පසුගිය කොටස මතක් කරගෙන ඉමු. අවුරුදු ගාණක් රහසක් වෙලා තිබුන මේගන් නොහොත් කැසීගේ අනන්‍යතාව ඩේව්ට දැනගන්න ලැබෙනවා වගේම ඒකට ගොඩක් හිත රිද්දගන්න ඩේව් කාලයක් මේගන්ගෙන් වෙන් වෙලා ඉන්න ඕන කියලා කියනවා. ඒ වගේම කාල්ටන්ගේ අතුරුදහන්වීමට සම්බන්ධ තවත් සාක්ෂිකාරයෙක් ගැන මයිකල් හොයාගන්නවා. ඒ සාක්ෂි අනුව සැකපිට රේව අත්අඩංගුවට ගන්න ගියත් එයා මයිකල්ට ගහලා පැනලා යනවා. ඒ වගේම මෙච්චර කල් කැසීගේ පස්සෙන් ආපු අබිරහස් තට්ට මනුස්සයා වෙන කවුරුත් නෙමෙයි රූඩි කියලා අපි දැක්කා. අන්තිමට අපි දැක්කේ මයිකල් සහ එරීන් කැලෑව ඇතුලෙන් භූගත බංකරයක් වගේ දෙයක් හොයාගන්න විදියයි.

අවසාන කොටස නිසා අද කතාව ගැන මුකුත්ම කියන්නේ නෑ. සෑම ප්‍රශ්නයකටම විසඳුම් අද ලැබෙනවා වගේම ඔයාලගේ අනුමාන ඒකත් එක්ක ගැලපෙනවද කියලා බලන්නකෝ. ඒ වගේම හාලන් කෝබන්ගේ ඉතුරු කතාමාලාවල උපසිරසි ඕනනම් පහලින් කොමෙන්ට් කරගෙන යන්න. ඔයාලගේ ප්රතිචාර අනුව ඒවටත් උපසිරසි ලබා දෙන්නම්. කතා මාලාව පුරාම මාත් එක්ක රැඳී සිටි හැමෝටමත් අපේ රවිදු හේෂාන් සහෝටත් ගොඩක් ස්තුති වෙනවා. තවත් උපසිරසියකින් නැවත හමුවෙමු. ජයවේවා !!!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,651 downloadsDownload Stay.Close_.S01E08.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

1,651 downloadsDownload Subtitles20 KB

7 comments

  1. Stephen holmes

    නියමයි සහෝ. පුලුවන් නම් මේ CCreator ගෙ අනිත් සීරීස් තියේ නම් අපිට දිගටම සබ් දෙන්න ට්‍රයි එකක් දෙන්න. මේක පට්ට ආසාවෙන් බැලුවෙ

  2. Anonymous

    Thanks jayawewa....!

  3. Bimsara Yashan(ඔලිව)

    නියමයි සහෝ.. බොහොම ස්තූතියි කතා මාලාවටම තනියෙන් උපසිරැසි ගෙනාවට. ජයවේවා!

  4. Sahan Gayantha

    thank you for the subtitle brother

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Tharusha

    Thanks bro sub 8ma supiriyatama dunnata. Niyameta karala thiyenawa. Me wage hoda wada karanna shakthiya dairiya labenna kiyala prathana karanawa. Well done!! An excellent work!!!

  7. Tharusha

    Thanks a lot for all 8 subs.Keep it up. An excellent work!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.