කොරියානු ටෙලි කතා ඉතිහාසය උඩු යටිගුරු කරපු තවත් එක් ටෙලි කතා මාලාවක හතරවන කතාංගයට උපසිරැසි අරගෙනයි මේ ඇවිත් ඉන්නෙ. මීට පෙර නිකුත් වූ කතාංවලට වඩා ගොඩක් කුතුහලාත්මක කතාංගයක් තමයි මේක. ප්‍රොෆෙසර් යොම් කියල කියන්නෙ පුරාණ ජනකතා එහෙමත් නැත්නම් ජනප්‍රවාද අද්‍යනය කරන ප්‍රොෆෙසර් වරයෙක්. එයාගෙ අම්මට අත්වුනු…

කොරියානු ටෙලි කතා ඉතිහාසය උඩු යටිගුරු කරපු තවත් එක් ටෙලි කතා මාලාවක හතරවන කතාංගයට උපසිරැසි අරගෙනයි මේ ඇවිත් ඉන්නෙ. මීට පෙර නිකුත් වූ කතාංවලට වඩා ගොඩක් කුතුහලාත්මක කතාංගයක් තමයි මේක.
ප්‍රොෆෙසර් යොම් කියල කියන්නෙ පුරාණ ජනකතා එහෙමත් නැත්නම් ජනප්‍රවාද අද්‍යනය කරන ප්‍රොෆෙසර් වරයෙක්. එයාගෙ අම්මට අත්වුනු ඉරණමක සුලමුල සොයන්න තමා එයා ඒ දේවල් ගැන අද්‍යනය අරබන්නෙ කියන කාරනය දැන් ඔයාල හැමෝම දන්නව. ඉතින් මේ කතාංගය ඇතුලත වෙන්නෙ,අර පුංචි කෙල්ලගෙ තාත්තත් මේ හා සම්බන්ධ ජනප්‍රවාද පරීක්ෂක වරයෙක් කියල දැනගන්න ලැබෙනව වගේම කෙල්ලට ආපහු වතාවත් නපුරු ආත්මයක් ආවේශ වෙනව. ඒ වෙලාවෙ ඇයගෙ කටින් “විසි එක. එකසිය හැත්තැ හය” කියන වචන ඉබේම වගේ පිටවෙනව. ඒත් සමඟම ප්‍රොෆෙසර් වරයා සහ පුංචි කෙල්ල මේ අභිරහසේ තවත් ගැඹුරට යන්නේ ඒ ඉලක්කම සැබෑ අරුත සොයාගැනීමට වෙර දරමින්.
එමෙන් ම මේ අභිරහස ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට වෙර දරන පොලිස් පරීක්ෂක වරු දෙදෙනා ද මේ කතාංගයේ දී කරුණු රැසක් අණාවරණය කරගන්නා අතර,මෙම කතාවේ මුලාරම්භය සිදුවූ “බක්චගුල්” නැමැති ගම්මානයක් කරා ද අර ප්‍රොෆෙසර් වරයා සහ පුංචි කෙල්ල ගමන් කරනවා.එහිදී ඔවුන්ට මුහුන දීමට වෙන සිද්ධියක් සමගම මේ කතාංගය අවසන් වෙනවා. ජනතාව අතරට කතාංගය එන්නෙ ජූලි මාසයේ මුල් සතිය ඇතුළත.එහෙනම් මේ කතාංගයත් නරඹා කුතුහලයෙන් තවත් තීව්‍ර වෙමින් මීළඟ කතාංගය සදහා සූදා වෙන්න.අදට ගිහින් එන්නම්.තවත් උපසිරැසියකින් හමුවෙමු!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,322 downloadsDownload REVENANT-S01E04.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Revenant S01 Sinhala subtitles
- #Revenant Season 1 Sinhala subtitles
- #Revenant Sinhala sub
- #Revenant Sinhala subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #The Witcher
- #The Witcher Season 3
- #Tom Canton
- #උපසිරැසි
- #දුලක්ෂ සම්පත්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Bimsara Yashan(ඔලිව)
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!