සුබ දවසක් බයිස්කෝප්වාසීයනි. ඔන්න එහෙනම් මේ අවුරුද්දේ නිකුත් උන සුපිරිම කොරියානු Horror කතා මාලාවේ තවත් කොටසක් අරන් ආවා. මේ වෙද්දි ඔයාලටත් මේ කතාමාලාව හිතට අල්ලලා ඇති කියලා මම හිතනවා. වැඩි කතා ඕන නෑ අපි එහෙනම් සුපුරුදු විදියටම අද කොටස පොඩ්ඩක් මතක් කරගමු. සන්යොන්ග්ගේ මව ජීවත් උන ගමට යන සන්ග්යොන් සහ ය…

සුබ දවසක් බයිස්කෝප්වාසීයනි. ඔන්න එහෙනම් මේ අවුරුද්දේ නිකුත් උන සුපිරිම කොරියානු Horror කතා මාලාවේ තවත් කොටසක් අරන් ආවා. මේ වෙද්දි ඔයාලටත් මේ කතාමාලාව හිතට අල්ලලා ඇති කියලා මම හිතනවා. වැඩි කතා ඕන නෑ අපි එහෙනම් සුපුරුදු විදියටම අද කොටස පොඩ්ඩක් මතක් කරගමු.

සන්යොන්ග්ගේ මව ජීවත් උන ගමට යන සන්ග්යොන් සහ යොම් මහාචාර්යතුමාට අද්භූත දේවල් කීපයකටම මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම සන්යොන්ට තමන්ගේ පියාගේ අවතාරය එක්ක කතා කරන්නත් හැකියාව ලැබෙනවා. මේ අතර පරීක්ෂකතුමාගේ සහයකයා පැරණි එක සමාන සියදිවි නසාගැනීම් සිදුවීම් කීපයකටම මහාචාර්ය ගූ ගෙත් සම්බන්ධයක් තියෙන බව හොයාගන්නවා. සන්යොන්ග්ගේ බලකිරීම නිසා ඇයගේ මව සන්යොන්ග් කුඩා කාලයේ සිදුවුන සිදුවීමක් පවසන නිසා ඇය නොදන්නා රහසකුත් දැනගන්න හැකිවෙනවා. එහෙනම් ඉතිං මේ හැමදේම හරියට දැනගන්න අද කොටසත් එක්ක එකතු වෙන්න කියලා ඔයාගෙන් ඉල්ලනවා. මාව මේ කතාමාලාවට සම්බන්ධ කරගත්තට බිම්සර යෂාන් සහෝටත්, අනිත් කොටස් වලට සම්බන්ධ උන අපේ සහෝලටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මගේ දායකත්වය මේ කොටසින් අවසානයි ඊලඟ කොටස දුලක්ෂ සහෝ ඔයාලට ගෙනත් දෙයි. තවත් උපසිරසියකින් ඉක්මනට හමුවෙමු එතෙක් ජයවේවා !

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,340 downloadsDownload Revenant.S01E05.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

1,340 downloadsDownload Subtitles24 KB

3 comments

  1. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  2. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.