ඔන්න අරගෙන ආවා Silo කතා මාලාවේ දෙවෙනි කොටස. හැමෝම මුල්ම එපිය බලන්න ඇති කියල හිතනවා. මොකද ඔයාලට හිතෙන්නේ? කුතුහලය තව තවත් වැඩි වෙන එක තමා වෙන්නේ මේ කතාමාලාවේ සෑම එපිසොඩ් එකකම. මුල්ම එපිය ගැන පැහැදිලි කරගත්තොත් ටිකක්, මුල්ම එපියේන් ඔයාල දකින්න ඇති ඇලිසන් සහ හොල්ස්ටන්ගෙන් තමා කතාව පටන් ගන්නේ. හොල්ස්ට…

ඔන්න අරගෙන ආවා Silo කතා මාලාවේ දෙවෙනි කොටස. හැමෝම මුල්ම එපිය බලන්න ඇති කියල හිතනවා. මොකද ඔයාලට හිතෙන්නේ? කුතුහලය තව තවත් වැඩි වෙන එක තමා වෙන්නේ මේ කතාමාලාවේ සෑම එපිසොඩ් එකකම.
මුල්ම එපිය ගැන පැහැදිලි කරගත්තොත් ටිකක්, මුල්ම එපියේන් ඔයාල දකින්න ඇති ඇලිසන් සහ හොල්ස්ටන්ගෙන් තමා කතාව පටන් ගන්නේ. හොල්ස්ටන් කියන්නේ සයිලෝ එකේ ෂෙරිෆ්. සයිලෝ එකේ හැමෝටම ළමයි හදන්න බැ ළමයි හදන එක සීමා කරළ තියෙන්නේ, ඒත් ඇලිසන්ට ළමයෙක් හදන්න අවස්ථාවක් ලැබුනත් එයාලව රවට්ටනවා ළමයි හදන එක නවත්තන්න දාපු එක අයින් කළා කියල. මේ දේවලුත් එක්ක ඇලිසන් නීති අතරින් කොහොමද සත්‍ය සොයාගෙන යන්නේ කියල ඔයාලම දැක්කනේ. සයිලෝ එකේ තව නීතියක් තියෙනවා කාට හරි එළියට යන්න ඕනා කියල කිව්වොත් එයාලට එළියට යන්න ඕනා කරන හැමදේම ලබා දෙනවා. ඒත් ඔයාලම දැක්කනේ එළියට ගියොත් මොකද වෙන්නේ කියල.
දෙවෙනි කතාව පැත්තට හැරුනොත් ඔන්න දැන් තමා කතාව පටන් ගන්නේ ජෝර්ජ්ගේ මරණයත් එක්කම. සයිලෝ එකේ ඉන්නවා ෂෙරිෆ් (පොලීසිය) ඊට උඩින් නගරාධිපති ඊට උඩින් අධිකරණය. අධිකරණය තමා නීතිය හදන්නේ මේ හැමකෙනෙක්ම එයාලට යටත්. ඒ වගේම තමා ජෝර්ජ්ගේ මරණය අභිරහසක් වෙනවා. මොකද ජුලියට් විස්වාස කරන්නේ නැ එයා සියදිවිහානි කරගත්තා කියල. මේ දේවලුත් එක්ක ෂෙරිෆ් සත්‍ය හොයාගෙන එළියට යන්න හදනවා. ෂෙරිෆ්ට එළියට යන්න අවස්ථාව ලබා දෙනවා. ඉතින් ෂෙරිෆ්වත් සත්‍ය සොයාගනී ද? එළියට ගියාම එයාවත් බේරෙයි ද? එහෙනම් අපි බලමු ෂෙරිෆ්ට මේ එපියෙන් මොකද වෙන්නේ කියල.
ඉතින් එහෙනම් ඊළඟ එපියෙන් හමුවෙන තුරු ඔබට සුබදායී දවසක්!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
11,553 downloadsDownload Silo.S01E02.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුචිත්‍ර ප්‍රනාන්දු
Subtitles
13 comments
Deepana Nirmal
මසියා
ස්තුතියි සහොදරයා සබ් එකට
viraj
thanks..........
විමා
උපසිරසියට බොහොම ස්තුතියි!
Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Lahiru Lakshan
thanks....
Akila Dilhara
Thanks Brother...
Manu
Godak sthuthi.. Jaya wewa!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Sahan Gayantha
thanks a lot Fernando saho sub ekata
Mano
Bohoma sthuthi. Jaya wewa!
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Silo [S01 : E02] Sinhala Subtitles | ෂෙරිෆ්ගේ නික්ම යාම. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/Silo-S01.jpg)



Thank you so much ❤❤.. boardwalk empier series ekth subtitle hadannako