හැමෝටම සුබ දවසක් වේවා, ඔන්න ආපහු වතාවක් The Witcher කතාමාලාවේ කොටසක් අරගෙන ආවා. ඔයාලට මතකනේ 3 වෙනි කතාසමයේ කතාංග අට කොටස් දෙකට තමයි නිකුත් උනේ. පලවෙනි කොටස් 5 ජුනි මාසේ 29 නිකුත් උන වහාම අපි ඔයාලට ඒක ලබා දුන්නා. ඒ වෙලාවේ පොරොන්දු උන විදියටම ඔන්න දෙවෙනි කොටසේ කතාංග 3ත් පුළුවන් ඉක්මනට අරන් ආවා. පසුගි…

හැමෝටම සුබ දවසක් වේවා, ඔන්න ආපහු වතාවක් The Witcher කතාමාලාවේ කොටසක් අරගෙන ආවා. ඔයාලට මතකනේ 3 වෙනි කතාසමයේ කතාංග අට කොටස් දෙකට තමයි නිකුත් උනේ. පලවෙනි කොටස් 5 ජුනි මාසේ 29 නිකුත් උන වහාම අපි ඔයාලට ඒක ලබා දුන්නා. ඒ වෙලාවේ පොරොන්දු උන විදියටම ඔන්න දෙවෙනි කොටසේ කතාංග 3ත් පුළුවන් ඉක්මනට අරන් ආවා. පසුගිය කොටස් පහ දැනටමත් ඔයාලා නරඹලා ඇති කියලා හිතනවා. හෙන්රි කැවිල් බොසාව රිවියාහි ගැරල්ට් විදියට බලාගන්න පුළුවන් වෙන්නේ මේ කොටස් තුනේ විතරයි කියලත් ආපහු මතක් කරන්න ඕන.
කතාව ආරම්භ වෙන්නේ රෙඩානියානුවන් විසින් ආර්ටූසාවට කඩා වැදිලා මායකාරියෝ සහ බ්‍රදර්හුඩ් එක අල්ලගන්න විදියෙන්. නිල්ෆ්ගාඩ් සහ ආර්ටුසා අතර ද්වාර විවෘත කරපු එක ඩීක්ස්ට්‍රා මෙයාලගෙන් ප්‍රශ්න කලත් ටිසේයා මේ වැඩේට කැමති වෙන්නේ නෑ. කොහොමින් හරි එතන ලොකු අවුලක් වෙලා ඔක්කොම දේවල් කණපිට ගැහෙන පාටක් තමයි දකින්න තියෙන්නේ. ඒ වගේ මේ අස්සට ගැරල්ට්, සිරි සහ යෙනිෆර්වත් මැදි වෙනවා. ආර්ටූසාවේ ඉරණම තීරණය කරන යුද්ධයක් අද ඔයාලට බලාගන්න ලැබෙනවා. ඒ වගේම සිරි කාලෙක ඉඳන් හොය හොය හිටපු හතුරෙකුත් අද හම්බෙනවා. අන්තිම හරියෙදි ගැරල්ට්ගේ සටන් ටිකකුත් අද කතාවෙන් බලාගන්න පුළුවන්. එහෙනම් වැඩි විස්තර කියවන්න යන්නේ නෑ. ඊළඟ කොටස හිරාන් සහෝ අරගෙන එයි. ඒ වගේම මාව මේ කතාමාලාවට සම්බන්ධ කරගත්තට විමා සහෝට සහ චාමර සහෝට බෙහෙවින් ස්තූති වෙන්න ඕන. එහෙනම් උපසිරසියකින් ඉක්මනට හමුවෙමු.
කතාංගයේ නම – “Everybody Has a Plan ’til They Get Punched in the Face”
කතා රචනය – Javier Grillo-Marxuach
අධ්‍යක්ෂනය – Loni Peristere
විකාශය වූ දිනය – 2023 ජූලි 27
IMDb අගය – 7.9
මීළඟ කතාංගය – “Out of the Fire, Into the Frying Pan”
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
27,309 downloadsDownload The.Witcher.S03E06.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #Adam Levy
- #Anya Chalotra
- #Björn Hlynur Haraldsson
- #Eamon Farren
- #Editor's Pick
- #Freya Allan
- #Henry Cavill
- #Jodhi May
- #Joey Batey
- #MaxxA
- #MyAnna Buring
- #Netflix
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #The Witcher
- #The Witcher Season 3
- #Tom Canton
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
21 comments
Kavindu Nethmina
Nimantha Sasan
Thanks sub akata.. episode 7 8 sub aka denna bro...
viraj
thanks...........
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
RK dananjaya
Thanks brother
Anonymous
Sub ekata thank you next episode ekath danna
n3thmal
anith epi dekath ikmanta dandaaa supiri wedak
Sp
Next ep ekatath ikamata sub eka one
Anonymous
Sub එකට thanks ඊලඟ දෙකත් ඉක්මණට දාන්න පුලුවන්ද
Anonymous
Ep 7 ඉක්මනට දාන්න
ushan
Ep 7 ඉක්මනට දාන්න
Anonymous
ඉලග එක ඔනේ
Asanga kb
thank you wewaa..
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Madhawa Welagedara
Thank you bro
Sahan Gayantha
godak sthuthi saho sub ekata
Malka Jayathilina Revo
TnQ Sub Eka Dunnata
chinthaka.max4
thanks machan
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sub ekata thanks bro..anith episode 2th sub deka ikmanata denna..❤❤❤❤