මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා අද කොටස දෙන්න පරක්කු වීම ගැන. නොවැළැක්විය හැකි වැඩක් වැටුණු නිසා අද කොටසට සබ් දාන්න ගන්න රෑ වෙනකම්ම නොහැකි වුණා. හරි කොහොමහරි මේ කතා මාලාවේ මුලින් කොටස් 22ක් යෝජනා වී තිබුණත් පස්සෙ 20 කට බැස්ස නිසා අද කොටසෙන් පස්සෙ තව තියෙන්නෙ කොටස් 4 ක් කියලා තමා කියවෙන්නේ. ඒ වගේම මේ…

මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා අද කොටස දෙන්න පරක්කු වීම ගැන. නොවැළැක්විය හැකි වැඩක් වැටුණු නිසා අද කොටසට සබ් දාන්න ගන්න රෑ වෙනකම්ම නොහැකි වුණා. හරි කොහොමහරි මේ කතා මාලාවේ මුලින් කොටස් 22ක් යෝජනා වී තිබුණත් පස්සෙ 20 කට බැස්ස නිසා අද කොටසෙන් පස්සෙ තව තියෙන්නෙ කොටස් 4 ක් කියලා තමා කියවෙන්නේ. ඒ වගේම මේ කතාමාලාවේ දෙවෙන අදියරටත් යන්න නිෂ්පාදකයෝ තීරණය කරලා අවසානයි. එහෙනම් කලින් කතාව පොඩ්ඩක් මතක් කර ගම්මු.
පහුගිය කොටසනම් එච්චර ගලායාමක් සිද්ධ නොවෙච්ච කොටසක් කිව්වොත් මම නිවැරැදියි. මයිල්ස් ගෙන් පළිගැනීමට කලින් මයිල්ස් ගේ හා මොන්රෝ සිටි නගරයට ගොස් මයිල්ස් විවාහ බස් දී සිටි එමාව හා ගමේ අයව ප්‍රාණ ඇපයට ගැනීම, මයිල්ස් ඔවුන්ව බේරාගන්න පැමිණියත් අවසානයේ එමා මිය යෑම හා එමාට මොන්රෝ ගෙන් පිරිමි දරුවෙක් සිටි බව දැනගැනීම සිදුවුණා. ඒත් එම දරුවා දැන් කොහෙද යන්න දැනගැනීමට මොන්රෝ අසමත් වෙනවා. ඒ එක්ක ඇරොන්ට තම කලින් බිරිඳ හමුවීම හා ඇයගෙන් සමූගැනීම සිදුවුණා.
ඒත් ටිකක් විතර වැදගත් දෙයක් විදියට අපි දැක්කා ජෝර්ජියා රාජ්‍යයට පැනගොස්, එහි ජනාධිපතිනියට උදව් කරන ටොම් නෙවිල්ව නැවත මයිල්ස්ව පාලනය කර ගැනීමේ අටියෙන් ඔහු ළඟට යවන්න ජනාධිපතිනිය තීරණය කරනවා. ඉතින් ඒ හින්දම අද කොටස නම් අනිවා උදේවේගකාරී එකක් වේවි කියලනම් හිතෙනවා.
හොඳයි අද එතැන් සිට. අහ් අද බයිස්කෝප් සිංහලෙන් අඩවියේ උපසිරැසි සංඛ්‍යාව 1,000 පැන්නා හොදේ. ඒ ගැන සටහන මෙතනින්. ආපහු ලබන සතියේ හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
10,221 downloadsDownload Revolution.2012.S1E16.Sinhala.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
76 comments
ns
danuka
thnxxxxxxxx royli
උදාර
දෙනකම් උන්නේ ජය වේවා!!!!
elakiri
එල එල එල එල එල එනකම් බලාගෙන උන්නේ
Ashan ravihansa
ela ela aiya parakku unath kohoma hari dunnane
කෝකිල
ela aiyeeeeeeeeeeee
Nilanka
adanum sub ikkmanatama deela.thanks
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
දෙයියනේ. කොහොම හරි කට්ට කාලා මේකත් දුන්නා නේද?...එල එල...පට්ටයි.....
lasidu
මොන පරක්කුද මේ දෙන සබ් වල හැටියට, ජය!
නීනු
ආවා............. මට ඕනෙ එක ආවා.......... තැන්කූ රොයිලි අයියෙ... අද දවස සම්පූර්ණ වුණේ මේක එක්ක
ශාන් විමුක්ති [වීමා] 〠
අනෙ අප්පේ,
මේක දැන් දුන්නෙ ඇයි යකඩෝ
දැන් ඉතින් මේක බාන්නෙ පොලීසියෙන්ද කෝ දැන් ඩේටා :(Rajitha
Thank You
-HacKrisH-
තෑන්ක්ස් රොයිලි ඔන්න බෑවා....
tharanga
පට්ට පට්ට පට්ට ඔන්න සබ් ගන්නවා........
amilatk
jayama wewa!!!!!
සමීර කරුණාරත්න
බයේ හිටියේ අද බලන්න නොලැබෙයි කියලා මේ රට රට වල චිත්‍රපටි සෙල්ලම එක්ක...
කොහොම හරි විප්ලව කාරයා විප්ලවය අරගෙන ඇවිදින් ඉතින් මොනවා කියන්නද තුතී නොකියාquik
thanks
saliya
thanks saho
කේ.යු.ජී.උදාර
යකෝ අද ඇට්ටි හැලෙන්න දෙනවනෙ........
තෑන්ක්ස් රොයිලි.wow
wow... maru :D
tharaka
tahnks brother..........
ishara
anakam unne... jaya!
Keshan
අප්පා බලං උන්නා නිදිවිද ගෙන :D එනකම් මම හිතුවා අනිවා දෙයි කියලා ගොඩක් ස්තුතියි අයියේ
ositha
bohoma pin
chamath cafe
එල දෙනකම් උන්නේ මචං
shann
පට්ට පට්ට
උදාර
ජය වේවා! සුපිරි
geeth
thnxzzzzzz so much
Ranga
thanks boss it is nice
d2dinu
ජයෙන් ජයවේවා!
AMA
තෑන්ක්ස්. මම කැමතිම ටීවී වැඩසටහන. අනික් එකත් ඉක්මනට දෙන්න හොදේ.
thusitha
බලාගෙන උන්න.....ඒක දුන්න.....ස්තුතියි.......
දිනිඳු සම්පත්
මෙන්න බොලේ 1000 අස්සේ රෙවලූෂනුත් දීලා. නියමයි රොයිලි සහෝ. බොහොම ස්තූතියි. ජයවේවා!
“චූටී මල්ලි”
පට්ටනෙ සහෝ
මේ සුවිශේෂි දිනයෙ අප වෙනුවෙන් උපසිරැසියක් ලබාදුන් ඔබට
මාගෙ ප්‍රණාමය...
ඔබට සදා ජය...aroshan
sha thanx sub 1ta........
ගයාන්
තෑන්ක්ස්
dev
bohoma stuti saho.... .
laka007
tnxxx
Namika
අනේ මන්දා රොයිලි සහෝ.. මම මේකට ඇබ්බැහි වෙලා. ඉවර වෙනකන්ම සබ දෙන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.
ganesh
thanks machan
oshan
thx brooo niyamay
shani
thanks for sub
sarath
thanks. royle
Sahan
tnx a lot aiyee... fatta fata fata...
delmar
Ela ela Royly aiye
eye dawasema winadi 5n 5ta page eka refresh kara kara hitiye meeka denakan...
jaya wewa[chathura]
ගොඩාක් ස්තූතියි රොයිලි සහෝ. ගොඩක් වැඩ අස්සෙත් ඔයාල අපි වෙනුවෙන් කරන මේ වැඩේ අපි ගොඩක් අගය කරනව.
hasithadn
thankz...........
කැලුම් ගුණසේකර
මොන පරක්කුවක් ද රොයිලි සහෝ. ස්තුතියි සහෝ කොපමණ රාජකාරි තිබුනත් අපිව අමතක නොකලාට.:)
mudiya / මුදියා
මෙන්න සුපිරි බඩු.ගිය සතියෙ අද එකේ පොඩි කෑලි ටිකක් පෙන්නුවනෙ.පට්ටම පහරක් වෙන්න ඇති.නියමයි රොයිලි අයියෝ.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!
samiddha
well done roy ur the only person giving by the tv series up to date .ur great roy
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thanx....