Watch Trailer

The Originals [S01 : E05] | පව්කාරයන් සහ ශුද්ධවන්තයන් [සිංහල උපසිරැසි සමඟ]

“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා. මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස්” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි. කල්වුස්ගේ සටන බලය ලබා ගන්න…රෙබෙකාගේ සටන තමන්ගේ සහෝදරයා “එලයිජා”ව මාසල්ගෙන් බේරගන…

The originals - Episode 05
“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා. මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස්” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි. කල්වුස්ගේ සටන බලය ලබා ගන්න…රෙබෙකාගේ සටන තමන්ගේ සහෝදරයා “එලයිජා”ව මාසල්ගෙන් බේරගන්න…එලයිජාගේ සටන ක්ලවුස්ගේ ළමයා ආරක්ෂා කරන එක…

“මාසල්” කියන්නේ සාමාන්‍ය වැම්පයර් කෙනෙක්. එත් මාසල් ගාව තියෙන ආයුධය ඉතා දරුණුයි. ආයුදයක් කිව්වට දරුණු මායාකාරියක් “ඩවිනා” කියල. ඩවිනාට පුළුවන් තමන්ගේ හිතෙන් ඕනෑම දෙයක් කරන්න. ගිය සතියේ කොටසෙ ක්ලවුස් ඩවිනාව ටිකක් බයකරනවා ඇගේ පෙම්වතාව ඇපයට තියාගෙන.

“එලයිජා” කියන්නේ හොද මහත්මා ගති තියෙන වැම්පයර් කෙනක්. එත් මේ වෙනකන් මාසල් ඔහුව හිරකරගෙන හිටියේ. ගිය සතියේ අන්තිමට එලයිජා ආපහු එනවා. මේ සතියේ අපිට බලන්න තියෙන්නේ එලයිජා ගේ සැලසුම මොකක් වෙයිද කියලා…එහෙනම් ඔක්කොටම සුභ සතියක් වේවා…!

The Originals (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 2AEF93DE490E2EE5D059E3EA129969BC4A20F984 230 MB කොපිය මෙතනින් බාගන්න C0CFF2C1844EE4DF2CEBA4F4FE649547A29A84BC 350 MB කොපිය මෙතනින් බාගන්න C6BD5480B803AE6C35F3FD8B3CBBACCF815BC6E3 840 MB කොපිය මෙතනින් බාගන්න 6826245E1E5602300133BACB5E2226821050AEA1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,465 downloadsDownload The.Original.S01E05.zip98 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Prasanna-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

4,465 downloadsDownload Subtitles98 KB

33 comments

  1. mudiya / මුදියා

    මං එකවත්ද???

    1. mudiya / මුදියා

      හුරේ මං එක වෙලා.
      මට ජයවේවා.
      එල එල ප්‍රසන්නයො.කිසිම පමාවක් නැතිව වෙඩි වගේ දෙනව නේද.
      අද පෝස්ටරෙත් මරු ඈ.
      ජයවේවා.බොහෝ........................................................................ම ස්තූතියි...!

  2. Kobin

    ela

  3. fd

    Jaya wewa patta

  4. asiri

    Elane macho

  5. harsha

    වුර්ක කෙල්ල, ඩවීනා, රෙබෙකා සමග තවත් පැයක්. ගොඩක් ස්තූතියි.

  6. danuka

    Niyamai saho digatama denna

  7. geeth

    Thnxzzz

  8. sarath

    thanks presanna

  9. sanju

    patta.... tnx saho

  10. nirosh

    130mb link eka - The Originals S01E04

  11. samadhi

    machan me katawa maru.thnx sub ekata

  12. shani

    thanks

  13. tharanga

    ජයවේවා ස්තූතියි

  14. madushan

    130 mb link eka blhn. eka waradi.....!! s01 eke e04 kthwe link eka dila thiynne

  15. හර්ෂ ලහිරු

    නියමයි සහො :D
    මේකත් දැන් බලන්නැතුව බෑ වගේ ජය

  16. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ, එලයීජා එනවද..
    තාම බලන්න උනේ නැහැ කොල්ලෝ කලින් කොටහ..
    තාම බාන්න දාලා, ස්ටෝප කරලා තියෙන්නේ...
    මේකත් දැන් දාලා ස්ටොප් කරනවා..
    හෙට දිහාට ඔක්කොම ටික බාගන්නවා..
    මයේ හිතේ ලබන මාසේ 25 ත් සතියකින්ම ඉවර වෙයි වගේ...
    එල වැඩක් කොල්ලෝ..

    1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      අහ්හ් අමතක උනා නේ..
      අද පොස්ටරෙටත් සිංහල සබ් එකක් දාලා..
      ඒකත් හොදා..
      පෝස්ටරේ තේරුම් ගන්නත් එක්කම..

  17. Srimal

    Thanks.....

  18. “චූටී මල්ලි”

    එල සහෝ එල
    සබට තුති
    ඔබට ජය.............

  19. prabath

    machoo meke thiyenne 4 weni kotasaban... poddak eka balapan

  20. me

    Thanks

  21. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. shan

    machan me deela thiyena torrent link 1a 4 weni kotasa 5 wedi kotasa deepan, natham banna puluwan link 1k deepan
    thanks

  23. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  24. සංජය

    එල එල සබ් එකට බොහොම ස්තුතියි ප්‍රසන්න සහෝ...

  25. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි..සහෝ.....

  26. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  27. Tharusika

    thnks saho

  28. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍‍නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍ක‍රන්‍ ‍යන්‍‍න ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

  29. lakshitha viraj

    x265 ta sub match wenawada bro episode okkoma

  30. Sandeepana

    thanks bro. hoda wedak.niyamai

  31. MAALnath

    Thanks ...................good luck ..........................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.