ඔන්න අද හයවෙනි කොටස. තව තියෙන්නේ කොටස් දෙකක් විතරයි. මේකත් ඊයේ එක වගේම වෙනම රචකයෝ හා අධ්‍යක්ෂකවරු කරපු එකක්. ඒ නිසා ටිකක් විතර වෙනසක් දැනේවි. දැන් අද කතාව ගැන අපි බලමු. අද කතාව පටන් ගන්නේ ලන්ඩනයේ සිදුවෙච්ච ඓතිහාසික වැඩ වර්ජනයක් වටා. ඒත් මේ කතාවේ දැක්වෙන අන්දමට වර්ජකයන්ට සහය දෙන බව පෙන්වමින් වෙනම රට…

ඔන්න අද හයවෙනි කොටස. තව තියෙන්නේ කොටස් දෙකක් විතරයි. මේකත් ඊයේ එක වගේම වෙනම රචකයෝ හා අධ්‍යක්ෂකවරු කරපු එකක්. ඒ නිසා ටිකක් විතර වෙනසක් දැනේවි. දැන් අද කතාව ගැන අපි බලමු.
අද කතාව පටන් ගන්නේ ලන්ඩනයේ සිදුවෙච්ච ඓතිහාසික වැඩ වර්ජනයක් වටා. ඒත් මේ කතාවේ දැක්වෙන අන්දමට වර්ජකයන්ට සහය දෙන බව පෙන්වමින් වෙනම රටක් වෙනම සැලැස්මක් ගෙනියනවා. වර්ජකයන්ව අවුස්සමින් කෝලහාල කරන්න පොළඹවමින් හා ඒක වෙනම ජන කොට්ඨාශයක් වටා ගොණු කරවන්න තමා මේ උත්සහාය. ඊටත් වඩා මේක රීඩ් ගේ පාරවල් වල බෝම්බපිපිරවීම දක්වා දිවයනවා. ඒත් ඒක ගැන හොයන එකට විශේෂ පොලිස් ශාඛාවක් විසින් උදැල්ල දානවා. ඉතින් මේ පිටතින් හා ඇතුලතින් එන පීඩනය එක්ක රීඩ් ප්‍රමුඛ සාමාන්‍ය පොලිසිය කොහොම මුහුණ දේවිද?
ඒ ටික දැනගන්න නම් බාගෙනම බලන්න වෙනවා. කතා මාලාවේ ඉතුරු කොටස් දෙක ඉක්මනටම දෙන්න උත්සහ කරනවා කියලා දැනුම් දෙන ගමන්ම කමෙන්ට් එකක් දාලම යන්න කියලත් මතක් කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත.
1,116 downloadsDownload Ripper.Street.S1E6.Baiscopelk.zip119 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
40 comments
MaDUKZz
chami
thnxxxxxxxxxxxxxxxxxxxxxx
සිංහලයා
සුපිරි මචං මේක පට්ටම කතාවක්
Isuru
elakiri machan digatama demu
lasidu
මැක්සා මේක අද දෙනකම් බලාගෙන උන්නේ .. ජය
quik
thanks
wow
wow... maru :D
tharanga
නියමයි හොදේ.... සුපිරි ටි වී කතා මාලාව.
එරංග
එලස් මචං මේක පට්ටම කතාව
ositha
thnx bro
ccnp
Thanks
was
පින් අත් වේවා ඔන්න බාන්න දැම්ම.
rusuru | රුසිරු
පට්ට පට්ට පට්ට මචෝ
සමීර කරුණාරත්න
මේක දෙනකම් බලාගෙන උන්නෙ සහෝ බොහොම ස්තුතියි ඔයාට අපි වෙනුවෙන් වෙන මේ මහන්සියට....
pubudu
elakiri saho
Dilan-
thnx maxxaa
kalinga
නියමම කතාව.. සුපිරි දීමක් දුන්නේ මෙ ටික නම්. ජය වේවා !!!!!!!!
ganidu
එල මචං
jeewantha
ohoma yan patta
shashik
thanxxxxxxxx මචෝ
lasanatha!!!!!!
maxxxa :D
fer
anith tikath ikmatama danna shaktiya labewaaa
lokka wadiya parakku karanna epa hodeපිස්සු පුසා
wedi wage.. ela ela. thanks
හසන්ත වික්‍රමරත්න
ස්තුතියි රොයිලි සහෝ ඉක්මනටම උපසිරැසි දෙන එකට. :D
d2dinu
වේගය අකණ්ඩව,රෝයිලි ජයවේවා!
Amila
dannam thnks karala madi.godak pin kiyala tamai kiyanna tiyenne..mama pitarataka inna kenek.gedra enne wada arila meka dalada balagena.))
ශාන් විමුක්ති [වීමා]
සමාවෙන්ඩ ඕන රොයිලි අයියා තාම එකක්වත් බැලුවෙ නෑ :(
බලන්න වෙලාවක් හම්බවුනේ නෑ
දවස් ගානකින් ඇවිත් බලනකොට හැංගිලා ඉදපු රොයිලි අයියා වෙඩි වගේ සබ් ටික දීල :P
නියමයි සහෝ එල වැඩක් :)සමීර කරුණාරත්න
කතා මාලාවෙ කතා මාලාවෙ හොඳම කතාව නියමෙට කරල තිබ්බ සහෝ,
බොහොම ස්තුතියි ආයෙත්.Anthony Sanajaya
එලස් මචං thanks
“චූටී මල්ලි”
ela ela bro
uda
රොයිලියෝ මේක බලන්නෙ චුට්ටයි වගේ නේද?
අපටනම් ගන්ඩ විදිහකුත් නෑ ඉල්ලගන්ඩ විදිහකුත් නෑ...
ඒ නිසා බලන්ඩ විදිහකුත් නෑ...
දෙන හැටියට බාන්ඩ විදිහකුත් නෑ...ඒ නිසා ස්තුති කරලා හිත සන්තෝෂ කරගන්නම්!
ජය! ඈ...mudiya / මුදියා
නියම කථාවක් රොයිලි අයියා.ඊයෙ තමයි බැලුවෙ.දුන්න ඔක්කොම බාගෙන තියෙන්නෙ.මේකත් ඔන්න බානවා.ජයවේවා.බොහෝ.......................................ම ස්තූතියි...!
ravi70
godak pin sidda wenwa,jayen jayama weeea
Uraj Deemantha
අළුත් එකක් ආ..... :)
රාම් රාජ්
ස්තූතියි රොයිලි.
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍Rashmika
tikk late wla blna nisa 1k digta blnna pluwn..meknm elma tv series 1k..thanks lot
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
nishshanka ruwan
ස්තූතියි :)
kumarapsp
Thanks Bro !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


patta denaakm unne