ඔන්න අද හත්වෙනි කොටස. අද කොටස හා මේ කතාමාලාවේ අන්තිම කොටස වෙන අට වෙනි කොටස අතර අනික් කොටස් වලට වඩා යම් තරමක බැදීමක් තියනවා. මම එහෙම කියන්න හේතුව තමා මේ කොටස ඉවර වෙන තැනින්ම අනික් කොටස පටන් ගැනීම. ඒ වගේම අද කැප්ටන් ජැක්සන් හා ඔහුගේ ගණිකා මඩමක් හිමි සහායිකාව?/බිරිඳ? ගැන රහස් ඔක්කොම අද එළිදරව් වෙනවා.…

ඔන්න අද හත්වෙනි කොටස. අද කොටස හා මේ කතාමාලාවේ අන්තිම කොටස වෙන අට වෙනි කොටස අතර අනික් කොටස් වලට වඩා යම් තරමක බැදීමක් තියනවා. මම එහෙම කියන්න හේතුව තමා මේ කොටස ඉවර වෙන තැනින්ම අනික් කොටස පටන් ගැනීම. ඒ වගේම අද කැප්ටන් ජැක්සන් හා ඔහුගේ ගණිකා මඩමක් හිමි සහායිකාව?/බිරිඳ? ගැන රහස් ඔක්කොම අද එළිදරව් වෙනවා. මතක ඇතිනේ අර දෙවෙනි කොටසෙදි මතුවෙච්ච මුද්ද ගැන එහෙම. හොඳයි එහෙනම් මෙන්න කතාව ගැන පොඩි විස්තරයක්.
අද කතාව පටන් ගන්නේ නිව්යෝක් ඉඳන් එන නැව් සමාගම් අයිතිකාරයෙක් ලන්ඩනයට පැමිණීමත් එක්කයි. ඔහු එන්නේ මේ වෙද්දි ලෙඩ අදිමින් ඉන්න ලන්ඩන් නැව් සමාගමක හදිසි කොටස් හිමිකරුවන් රැස්වීමක් හින්දයි. ඔහුගේ අරමුණ තමා ඒ සමාගම මිලදී ගැනීම. ඒත් මේ ලෙඩ අදින ලන්ඩන් සමාගමේ නව එංජිම් නිර්මාණයක් එලිදක්වමින් මේ මිලදී ගැනීම වලක්වා ගන්න එහි අයිතිකරුවා උත්සහ දැරුවත් එම මෙම නිර්මාණය කරන ඉංජිනේරුවා හදිසියේම දියේ ගිල්වා මරා දමලා. ඊටත් වඩා අභිරහස තමා නිව්යෝක් ඉඳන් එන සමාගම් අයිතිකාරයා එක්ක තව පොඩි හමුදාවක් පැමිණීම. ඒ කට්ටියගේ අභිප්‍රාය තමා කැප්ටන් ජැක්සන්ව හොයා ගැනීම.
දැන් ඇයි මෙයාලා කැප්ටන් ජැක්සන්ව හොයන්නේ? සමාගම් අයිතිකාරයා ආවේත් ජැක්සන්ව හොයන්නමද? මේ මිනීමැරුම, මේ කණ්ඩායම් පැමිණිමට ඇති සම්බන්ධය මොකක්ද? ඒ වගේම පොලිසියට විඳින්න වෙන ශෝකජනක සිදුවීම මොකක්ද? දැනගන්න නම් ඉතින් බාගෙන බලන්නම වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත.
1,352 downloadsDownload Ripper.Street.S1E7.Baiscopelk.zip127 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
33 comments
Bandula
lasidu
ජය වේවා සහෝ මේක දෙනකම් උන්නේ
chami
thanksssss
wow
wow.... maru :D
rusuru | රුසිරු
නියමයි සහෝ... මමත් බානවා දැන්
tharanga
සුපිරි මචෝ මේක පට්ටම පට්ට කතාව
quik
thanks
naleen
elakiri story akak thnxxxx
mihin ලංකා
බොහොම පින් සහෝ මේක ඉක්මනට දෙන එකට
zumo man
elazzz thnxzzz
සමීර කරුණාරත්න
තව එක කොටසයි නේද සහෝ පට්ට කතාවක් දුකයි හෙට ඉවර වෙන එකට, මොනව කරන්න ද... අදිනවට වඩා මෙහෙම ඉවර වෙන එක හොඳයි. තව Season එක්ක යාවි මම හිතන්නෙ. කොහොම වුනත් ඔයාගෙ මහන්සියට ගොඩක් පිං මේ වගෙ පට්ට ඒ වගේම ටිකක් සැර කඩ්ඩෙන් තියන කතාවක් ඉක්මනට ලස්සනට අපිට ගෙනවාට.
එරංග
නියමයි සහෝ අවසාන එක නේද හෙට එලස්
ccnp
Thanks
nalaka
ohoma yn patta katahwak
chandana
thnxxxxxxxxxxxxxxxxxxxxx
jeewantha
supiri machan thnxz
ranga
සුපිරි
උදාර
මැක්සා මචං ජය වේවා
ශාන් විමුක්ති [වීමා]
නියමයි රොයිලි අයියා
පලවෙනි කොටස බැලුව :)ශාන් විමුක්ති [වීමා]
නියමයි රොයිලි අයියා
පලවෙනි කොටස බැලුව :):)හසන්ත වික්‍රමරත්න
ස්තුතියි රොයිලි සහෝ හෙටින් එහෙනම් ඉවරයි නේද, Revolution එකත් එනවනේ ළඟ ළඟම :P
“චූටී මල්ලි”
එල එල සහෝ
හෙටින් ඉවරයි නෙ?Amila
ayyo meka hetin iwarada :(((((...bohoma sthutthi saho..
d2dinu
තව එක පියවරයි. මම හරියටම දන්නේනැ කවුරුහරි මාව නිවැරදි කරන්න.බයිකොප් එකේ වඩා වේගයෙන්ම ඉදිරිපත් කළ කථා මාලාව මම හිතන්නේ මේක.එහෙම වුනොත් එකත් වාර්තාවක්.රෝයිලි ජයවේවා!
mudiya / මුදියා
නියමයි රොයිලි අයියා.තව එකායි.ඒකත් අද දෙනව නේද.ජයවේවා.බොහෝ..................................ම ස්තූතියි...!
shashik
සුපර්
රාම් රාජ්
ස්තූතියි.
Uraj Deemantha
රොයිලියාගේ වැඩක් නම් ඉතින් මැක්සා තමා...... :)
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍Rashmika
twa 1ki blnna tiynne...meka iwra wena 1k gna pdi dukakut tiynwa ..aetrm superb story 1k
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
nishshanka ruwan
ස්තූතියි :)
kumarapsp
Thanks Bro !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


පට්ට