එහෙනම් තවත් එක පියවරක් ඉදිරියට තබන්නයි මේ සූදානම. හිතුවට වඩා පොඩ්ඩක් විතර ප්‍රමාද උනා දෙවන කොටස දෙන්න. හැකි ඉක්මනින් දෙන්න තමයි උත්සාහ කරන්නේ එත් නොකර බැරි පුද්ගලික අවශ්‍යතා නිසා මේ වැඩ වලට දෙවන තැන දෙන්න සිදු වෙනවා. මම හිතනවා බයිස්කෝප් යාලුවෝ ඒක වටහාගෙන ඉන්නේ කියලා ඒ වගේ දේවල් වෙන්න පුළුවන් සම්භාව…

එහෙනම් තවත් එක පියවරක් ඉදිරියට තබන්නයි මේ සූදානම. හිතුවට වඩා පොඩ්ඩක් විතර ප්‍රමාද උනා දෙවන කොටස දෙන්න. හැකි ඉක්මනින් දෙන්න තමයි උත්සාහ කරන්නේ එත් නොකර බැරි පුද්ගලික අවශ්‍යතා නිසා මේ වැඩ වලට දෙවන තැන දෙන්න සිදු වෙනවා. මම හිතනවා බයිස්කෝප් යාලුවෝ ඒක වටහාගෙන ඉන්නේ කියලා ඒ වගේ දේවල් වෙන්න පුළුවන් සම්භාවිතාව ගැන. එහෙනම් කලින් කොටස බලපු අයට මතක ඇති නේද පටන් ගන්නකොට තිබුන විදිහ නෙමෙයි නේද අවසානයේ තියෙන්නේ කියලා. ඇත්තටම අවසානයේ යමක් ඉතුරු කරලා යන්න මේ හැම කොටසකම අධ්‍යක්ෂවරයා තරයේ වග බලාගෙන තියෙනවා. මම හිතන්නේ ඒ නිසාම වෙන්න ඇති මේ කතාව මෙපමණ ජනප්‍රිය වෙලා අර අපේ උදා කිව්වා වගේ දෙවන කතා සමයටත් මුල්ගල් තියන්න යන්නේ. එහෙනම් මම කලින් කොටස ගැන මතකය අවදි කරන්නම්,
මතකනේ මේ කතාව ගෙතෙන්නෙ දරුණු මිනිමරුවෙක් ගැන, ඔහු තමයි “ජෝ කැරොල්” ඔහු මිනි මරණ එක කලාවක් කරගෙන තියෙන්නේ. ඒ කලාව ඔහු ඉගෙන ගත්තේ “එඩ්ගාර් ඇලන් පෝ” කියන පුද්ගලයාගේ පොත් වලින්. ඒ හරහා ඔහු කලාවක් නිර්මාණය කරනවා හරිම උබතු විකෘති ආශාවක් ඔස්සේ හටගත් කලාවක්. මේ සඳහා ඔහු විසින් සිසුවියන් 14 දෙනෙක් අමානුෂික ලෙස මරා දමලා 15 වන ගොදුර ගැනීමට යද්දී පොලිසියට කොටුවෙලා මරණ දඬුවමට යටත් වෙනවා. මොහුව අල්ල ගන්නේ “රයන් හාඩි” නමැති FBI නියෝජිතයා. පසුගිය සතියේ අපි දැක්කේ මේ මිනීමරුවා හිරෙන් පැනගොස් තමන්ගේ වැරදුන කුරුමාණම නැවත ලබා ගන්න හැටි. ඒ කියන්නේ “සේරා ෆුලර්” නමැති ඔහුගේ සිසුවිය මාර දමලා, “ජෝ” තමන්ගේ වෙනත් පිරිසක් ලවා, ඔහුගේ මේ කලාව, උමතු ඇදහිල්ලක් (Cult) බවට හරවලා ඔහුගේ මාර්ගය ඔහුව අනුගමනය කරන මිනීමරුවන් පිරිසක් බිහිකරලා අලුත්ම පෙරලියක් කරන හැටි. අවසාන වශයෙන් අපි දුටුවේ “ජෝ” ඔහුගේ පුතාව කලින් බිරිඳගෙන් පැහැරගෙන එන දර්ශනය, ඒ සඳහා ඔහු සහයෝගය ලබා ගන්නේ තමන්ගේ උමතු ඇදහීම අදහන අනුගාමිකයන්.සහ අවසානයේ නැවතත් “ජෝ” හිර භාරයට පත් වෙනවා.
එතනින් තමයි අද කොටස අරඹන්නේ, අද කතාව මඟින් දකින්න ලැබෙන්නේ “ජෝ” නිර්මාණය කරන ලද ඇදහිල්ල විශ්වස් කරන ඔහුගේ අනුගාමිකයන්ගේ වැඩ. කලින් කොටසේදී “රයන්” හොයා ගත්තා දැනට සිව් දෙනෙක් මොහු අනුගමනය කරන බව, අද මේ පිරිස වැඩි වෙන ලකුණු දකින්න ලැබේවි. “ජෝ” වෙනුවට ඔවුන් මේ කලාව නැවත කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තවත් මිනි මැරුම් සංවිධානය වෙලා වෙනවා. මොකද මේවා කරන්නේ කලින් අපරාධකාරයෝ උන අය නෙමෙයි නවකයෝ. ඒ නිසා කිසිම හෝඩුවාවක් නැහැ. කලින් කොටසේ දැකපු අර බන්ධනාගාර නියාමකයා ගැහැණු ළමයින් සිටින ස්ථානයක්ම සමූලඝාතනය කරනවා. ඒ අතර මේ කතාව අවසානයේ දැක ගන්න පුළුවන් “ජෝ” කියන්නේ ලෙහෙසි පහසු මිනිහෙක් නෙමෙයි කියලා, මොකද ඔහුගේ මේ උමතු ඇදහීම අදහන අය කොහේ කොතන කොහොම ඉන්නවද කියලා හිතා ගන්න බැහැ. එහෙනම් බලමු නේද මොකද වෙන්නේ කියලා, දෙවන වතාවටත් ලුහු බැඳලාම.
එහෙනම් නැවත තවත් අදියරකින් හමු වෙන තුරු හැමෝටම ජයෙන් ජය !!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,598 downloadsDownload The.Following.S01E02.zip76 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
46 comments
උදාර
naleen
ජය වේවා!!!!! සහෝ
Bandula
patta patta ikmanata denna saho
Isuru
supiri wadak machan
chami
thnxxxxxxxxxxxxxxxxxxxxx
kalinga
ලොවෙත් නෑ පට්ට කතාව
දිගටම දෙන්න මචං
lasidu
ලොවෙත් නෑ මචං මේක දෙන එකනම් සුපිරි
wow
WOW... MARU :D
nipuna
niyami machan supiri
rusuru | රුසිරු
නියමයි මචං ...
මෙන්න ෆිල්ම්ස්...
sameera
HOw download this film
mihin ලංකා
ලොවෙත් නැත මචං :) මෙන්න කතා
quik
thanks
indunil
thx :D
elakiri
එලකිරි මචං සුපිරි
was
පට්ට පතුරු වැඩක්
ganidu
ජය වේවා!!!!!!!
lasanatha!!!!!!
niyami machan
Bandula
maxxa :) machan
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
පරක්කුනම් පොඩ්ඩක් වැඩි උනා වගේ තමයි, ඒත් ඒක අපිට තේරුම් ගන්න පුළුවන්...
කොහොම හරි දුන්නනේ, ඒ හොදටම ඇති අපිට.... අනික මේක දෙනකම්ම අපිත් උමතුවෙන් බලන් හිටියේ..... ඒ කලාවට දැන් අපිත් ඇබ්බැහි වෙලා... මිනී මරන්න නම් නෙවි හොදේ... මේ කතාව නොබලා ඉන්න බැරි ගානට... අනිත් කොටසත් ඔයාගේ වැඩ පාඩු නොකරගෙන ගෙන ඉක්මනට දෙන්න කියලා ඉල්ලනවා.... පට්ටයි හසෝ.... ජය වේවා....සමීර කරුණාරත්න
පට්ට පට්ට මේක ලබා දෙනකම් තමයි බලාගෙන හිටියෙ.
බොහොම ස්තුතියි සහෝ.ccnp
Thanks
prashanna
mmmm kamaknaha onna balanawooo
vernie
2 denakan balan hitiye
ශාන් විමුක්ති [වීමා]
අයියෝ ඒකට මොකද සහෝ :)
ඉස්පාටකස් දුන්නු කාලෙ ජංගමේට 40404න් මැසේජ් එක එනකොට බලන්නත් කලින්ම කියන්න පුලුවන් හසන්තය වඩ පටන් අරන් කියල :P
එහෙම තමා හසන්ත අයියා අපි වෙනුවෙන්ම කැපවෙලා වැඩ කරන්න අමාරුයිනෙ
එලටම තෙරෙනව ඒක :)
අද සමාජෙ දුවන්නෙ ආත්මාර්ථකාමී හැගීම් උඩ ඉතින් මේ වගේ ආත්මාර්ථකාමී සමාජෙක ඔයාල වගේ අයගෙන් වෙන පොඩි ප්‍රමාදයක් ගැන හිතන්නෙ මොනාටද
මල් හතයි මේ කතාවනම් :)Sampath Thushara Gamage
Tv shows wala ekakaaree bawa wenas karana aluth Idea ekakata hadapu.. Innovative TV Series ekak...
ela
nadeeshan
ela ela kollo...ithuru tikat ikmanata deepan mcn..pissu watila inne.........
උදාන
Niyamai!, Puluwan nam tikak ikmanata denna :)
Ashan ravihansa
patta shao digatama demu
shashik
ඉක්මනට දෙමු ඉතිරි ටිකත්
d2dinu
එළ එළ බයිස්කෝප් එක ඇතුලෙම හසන්ත සහෝ කොච්චර වැඩ කන්දරාවක් කරනවද!ජයමවෙවා!
dev
bohoma stuti saho,denakan balan hitiye...
poddak parakku unata kamak ne..... .shani
සබ් වලට තෑන්ක්ස්. පරක්කු උනාට කමක් නෑ. එත් ඔක්කොම දෙන්න.
mudiya / මුදියා
මරු කතාවක් හසන්ත සහෝ මේක නම්.එක හුස්මට බලන්න පුළුවන්.ගොඩක් ආසාවෙන් බලන්නෙ මේක.ජයවේවා.බොහෝ...........................ම ස්තූතියි...!
“චූටී මල්ලි”
ඔව් ඔව් අනිවා තමන්ගෙ වැඩවලට මුල්තැන දෙන්න ඔනි
පරක්කු උනාට කමක් නෑ සබ් එක දුන්නනේ
තෑන්ක්ස්Rashmika
ඇත්තටම මේකනම් සුපිරි කතාවක්...මේ වගේ කතා ගැන අපිව දැනුවත් කරලා ඒවට සිංහල අරැත් එක්කිරීම අති විශිෂ්ඨයි....ජයෙන් ජය!!!
Isuru
Thanks bro..
Keep it up..රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jina
thanxx
රාම් රාජ්
ඔන්න කාලෙකට පස්සේ ආවා 2.ස්තූතියි.
ravi70
jayen jayak ma weewa
Uraj Deemantha
අම්මෝ විස්තරේ දිග...... :)
හසන්ත වික්‍රමරත්න
අදහස් දැක්වූ හැමටම ස්තුතියි. :D
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍nirosha
බලන්න බලන්න අස හිතෙන කතවක්.ජය
Thisara Neo (තිසර නියෝ) (තිසර බුද්ධික)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Advertisement


පට්ට හොදේ දෙනකම් උන්නේ. දැනට යන කොටස් ටික ඇල්ලුවා නම් මාර ලේසි වෙයි .ජය