Watch Trailer

Ripper Street [2×5- Threads of Silk and Gold] | අනිසි ඇසුර [සිංහල උපසිරසි සමඟ]

මෙන්න ගෙනාවා මේ කතා මාලාවේ පස් වෙනි කොටස. මෙදාපාර කොටසෙ කියවෙන්නේ ලන්ඩනය ඒ කාලේ වෙව්ලුම් කාපු සිද්ධි දෙකක් ගැනයි. එකක් තමා 1889 විදුලි පණිවුඩ කොල්ලෙක්ගෙන්එළිවූ පිරිමි සමලිංගික මඩමක් අල්ලා ගැනීම, අනික තමා බෙයාරින් බැංකු අර්බුදය. මුලින් කතාව දිහාට හැරෙමු. කතාව පටන් ගන්නේ දුරකථන නොතිබුණු ඒ කාලේ විදුලි…

ripper street s2

මෙන්න ගෙනාවා මේ කතා මාලාවේ පස් වෙනි කොටස. මෙදාපාර කොටසෙ කියවෙන්නේ ලන්ඩනය ඒ කාලේ වෙව්ලුම් කාපු සිද්ධි දෙකක් ගැනයි. එකක් තමා 1889 විදුලි පණිවුඩ කොල්ලෙක්ගෙන්එළිවූ පිරිමි සමලිංගික මඩමක් අල්ලා ගැනීම, අනික තමා බෙයාරින් බැංකු අර්බුදය. මුලින් කතාව දිහාට හැරෙමු.

කතාව පටන් ගන්නේ දුරකථන නොතිබුණු ඒ කාලේ විදුලි පණිවුඩ ගෙන ගොස් අදාළ තැනට භාර දෙන කොල්ලෙක්ගේ අභිරහස් ඝාතනයත් සමඟයි. ඒකට හේතුවෙච්ච කාරණ කතාව බලලා දැනගන්න පුළුවන්. අනික් කාරණය තමා ආජෙන්ටිනාවේ අවදානම් ආයෝජන වල යෙදී බොහෝ දෙනෙකුට තම මුදල් අහිමිවීමෙන් නිමවූ බෙයාරින් බැංකු අර්බුදය. ලොව පැරණීම වාණිජ බැංකුවක් වූ මෙම බංකුව දෙවයේ සරදමකට මෙන් 1995 දී නැවතත් මෙවැනිම ක්‍රියාවක් හේතුවෙන් කඩා වැටෙනවා. ඉතින් මේ මුල් කාරණය ගැන අද කථාවෙන් දැනගන්න ලැබෙවී.

කලින් කිව්වා වගේම මේ ඓතිහාසික සිදුවීම් ගැන වැඩිදුර තොරතුරු පහත සබැඳි වලින් දැනගන්න පුළුවන්. ක්ලෙවරන්ඩ් සමලිංගික එළිදරව්ව ගැන මෙතනින් හා බෙයාරින් බැංකුව ගැන මෙතනින් හා එහි මුල් අර්බුදය ගැන මෙතනින් දැනගන්න පුළුවන්.

හොඳයි එහෙනම් හයවෙනි කොටසෙන් හම්බවෙමු. කමෙන්ට් එකක් දාගෙන යමු නේද?

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV  පිටපත් සඳහා ලබා දි ඇත.

571 downloadsDownload RipperstreetS02E05.Sinhala.zip71 KB

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

All BT1

All BT1

Next BT1

 

 

Subtitles

571 downloadsDownload Subtitles71 KB

18 comments

  1. was

    තුති වෙඩි වගේ සබ් එනවා නේ

    1. “චූටී මල්ලි”

      ඔන්න ඩිරෙක්ට් ලින්කුව මේ කොටහට

      hipfile.com/ho6s707ky65m

  2. asiri

    thanksssss

  3. naleen

    ikmnata dena akata thanks kiwa

  4. ranga

    pattta patta royli

  5. lk

    thanks sahodaraya

  6. “චූටී මල්ලි”

    එල එල දැන් නම්
    වෙඩි වගෙ නෙමෙ වෙඩි පරාදයි
    දෙන දීමට
    සබට තුති
    ඔබට ජය..........

  7. Kasun

    නියමයි සහෝ.... ඔබට ජය

  8. dinidu madushanka

    ela ela thanks bro

  9. ශාන් විමුක්ති [විමා]

    මේ විදියට කොහොම දෙනවද මන්දා
    ඇස්වහක් කටවහක් නැහැ ක්මනටම 200ක සාඩම්බර හිමිකරුවෙක් වෙයි :D

  10. Kamal

    Supiri

  11. uda

    මෙයා මේ දෙසීයා කෙනෙක් වෙන්න යන නිසා තමයි එහෙනම් හිටු කියලා දීගෙන දීගෙන යන්නේ... නෙහ්? හොඳා හොඳා එහෙනං...
    දෙසීයා වෙනකම් මග බලාගෙන ඉන්නේ මමත්! ජයවේවා!

  12. ravi70

    series walata sub denawa kiyanne menna mehema tama,,tak tak gala sub tika lasthi,,api wenuwen kalaya waya karanwata jayen jaya

  13. mudiya / මුදියා

    අනිව එකෙන්ම් බලපු ටීවී සීරීස් එකක්
    නියම වැඩක් රොයිලියෝ දෙකත් දෙන එක.
    ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!

  14. DAMER

    නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  15. kesara

    thank you bro!

  16. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  17. kumarapsp

    Thanks Bro !!!