හොදයි, අද කතාවේ නම තියලා තියෙන්නේ ශේක්ෂ්පියර්ගේ නාට්‍යක්වන මැක්බත්හී තීබෙන “ “By the pricking of my thumbs, something wicked this way comes” යන්න ඇසුරෙනුයි. ඉතින්, ඩීන්ට තාත්තගෙන් ආයිමත් කණ්ඩාංකවගයක් හම්බවෙනවා විස්කොන්සන්වල ටවුමකට. ගිහින් බැලුවහම මේ ටවුමේ ළමයින්ව ලෙඩ කරන එක්තරා අත්භූත සත්වයෙක් ඉන්න…

හොදයි, අද කතාවේ නම තියලා තියෙන්නේ ශේක්ෂ්පියර්ගේ නාට්‍යක්වන මැක්බත්හී තීබෙන “ “By the pricking of my thumbs, something wicked this way comes” යන්න ඇසුරෙනුයි.
ඉතින්, ඩීන්ට තාත්තගෙන් ආයිමත් කණ්ඩාංකවගයක් හම්බවෙනවා විස්කොන්සන්වල ටවුමකට. ගිහින් බැලුවහම මේ ටවුමේ ළමයින්ව ලෙඩ කරන එක්තරා අත්භූත සත්වයෙක් ඉන්නවා(යක්ෂයෙක් වගේ) ස්ට්‍රීගා කියලා හදුන්වන. මේ සතා මීට කලින් ඩීන්ගේ තාත්තා දඩයම් කරන්න හදපු එකෙක්. ඒත් ඩීන්ගේ වරදින් ඌට පැනල යන්න පුළුවන් වෙනවා. මේ කතාවේදී ඩීන්ට හම්බවෙනවා එයාගේ පුංචි කාලේ මතක් කරන පුංචි අයියා මලෝ දෙන්නෙක්ව. ඉතින් අපේ අයියා මලෝ දෙන්නට ඒ අයියා මලෝ දෙන්නව බේර ගන්න පුළුවන් වෙයිද කියලා කතාව බලලම දැනගමු. මේ කතාවේ තියෙන විශේෂත්වය තමයි මේ කතාවත් එක්ක ඩීන්ගෙ අතීතාවර්ජනයකුත් තිබීම.
හිතන්න;
අපේ රටේ තියෙනවා බාලගිරි ලෙසින් හදුන්වන පුංචි ළමයි ලෙඩ කරන අත්භූත බලවේගයක් ගැන විශ්වාසයක්. මේ කතාවේ තරමක සමානකමක් තියෙනවා වගේ නේද?
Due to copyright issues, we do not provide any torrent links.
5,262 downloadsDownload Supernatural.S01E18.zip115 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
36 comments
Thisara Neo
sachesc
ස්තූතියි බොස් ... ජයවේවා !!!
isuru
Thnx macho
vee
Maxxxa saho
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට...දිගටම දෙමු.ජය! :P :P :P
Sahan
thankz a lot bro...
dampataya
thanx machan
was
thanks
Dilip
ikmanata anith sub tikath denna
kosala
elz macho
uda
සහෝ ඔයා තමයි මම දැකපු හොඳම විස්තර සපයන්නා. හැමදේකම ගැඹුරටම ගිහින් විස්තරයක් දෙනවා. හොඳ අවබෝධයක් ඇති කෙනෙකුට මිසක් ඒක කරන්න අමාරුයි. ආශාවටම කරන්නෙ නැතිව තමන්ට හැකි නිසාම කරන ඔයා වගේ කෙනෙක් දැකීම සතුටක්.
මම කැමතියි පෞද්ගලිකවම යම් යම් දේවල් ගැන අදහස් හුවමාරු කරගන්න. මේ විෂය පථය ගැන මමත් විස්තර හොයනවා. ඔයා වටිනා දැනමුත්තෙකු වෙයි වගේ. [email protected] කියන මේල් එකට මේලක් දාන්න. ඒ නමින්ම (udamemawi) යුතු FB එකටත් රික් දාන්න.
ස්තුතියි. ජය!
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Ravindu
උපසිරැසි වලට ස්තුතියි ........
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය............රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Download Manager
Thanx saho
shani
thanks
mudiya / මුදියා
නියමයි එම්.ඩී.ජී.
ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!Tharindu
Thanx saho
DAMER
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍Rashmika
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.....දිගටම උපසිරැසි ලබාදෙන්න...ජයවේවා!!!!!!
sasi
ela kiri thanks machan
nishshanka ruwan
thanks :)
Suranjaya P
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:
බුදු සරණයි.. !!!Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
Keshan Wasala
ගොඩක් ස්තුතියි :)
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….kavinda
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.Ishan Madusha
ස්තුතියි සහෝ sub එකට
sandaruwan
සබ් වලට තෑන්ක්ස් සහෝ. පුලුවන්නම් grimm වලට් සබ් දෙන්න
Tharindu.p
සබට ස්තුතී සහෝ නියමයි
Tharindu.p
එපිය මරූ...තැන්කූ
Kaazz_bat
thanx sahoo sub ekata... jayawewaa.
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks...
Chandimal Kariyapperuma
Thanks for the sub.
Advertisement
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........