Watch Trailer

Ripper Street [2×7 – Our Betrayal – Part one] | ද්‍රෝහී වීම. [සිංහල උපසිරසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා හත්වෙනි කොටස. මේ කොටස හා අවසාන කොටස එකට බැඳුණු කොටස් දෙකක්. අපි බලමු මුලින්ම කතාව ගැන. මේ වෙද්දි සාජන් ඩ්‍රේක් තම බිරිඳගේ අභාවයෙන් පස්සේ කලකිරීම මත පොලිසිය හැරදා ගිහින්. රීඩ් ට ඔහුව හොයාගන්නවත් බැහැ. රෝස් ඔහුව හොයනවා. ඒ වගේම ජැක්සන් ගේ අයියා දකුණු අප්‍රිකාවේ දියමන්ති පතලකින් හොරක…

ripper street s2
හොඳයි මෙන්න ගෙනාවා හත්වෙනි කොටස. මේ කොටස හා අවසාන කොටස එකට බැඳුණු කොටස් දෙකක්. අපි බලමු මුලින්ම කතාව ගැන.

මේ වෙද්දි සාජන් ඩ්‍රේක් තම බිරිඳගේ අභාවයෙන් පස්සේ කලකිරීම මත පොලිසිය හැරදා ගිහින්. රීඩ් ට ඔහුව හොයාගන්නවත් බැහැ. රෝස් ඔහුව හොයනවා. ඒ වගේම ජැක්සන් ගේ අයියා දකුණු අප්‍රිකාවේ දියමන්ති පතලකින් හොරකම් කළ දියමන්තියක් විකුණගන්න ජැක්සන්ගේ සහය පතාගෙන ලන්ඩනයට එනවා. ඒත් මොකක්ද මේ මාතෘකාවේ කියවෙච්ච ද්‍රෝහී වීම. ඒකට නම් ඉතින් වගකියන්න ඕනා වෙන කවුරුවත් නෙවෙයි පළවෙනි කොටස් දෙකේ මතුවෙච්ච දූෂිත පොලිස් නිලධාරියෙක් වෙච්ච ජෙඩිඩායා ෂයින් තමා. ඒ මොකක්ද කියලා ඉතින් බාගෙන බලන්නකෝ.

එහෙනම් අවසාන කොටසෙන් හම්බවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV  පිටපත් සඳහා ලබා දි ඇත.

571 downloadsDownload Ripper.street.S02E07.Sinhala.zip83 KB

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

All BT1

All BT1

Next BT1

 

 

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

571 downloadsDownload Subtitles83 KB

15 comments

  1. ishan gihantha

    thanks machan

  2. quick

    thanks

  3. isuru samarasinghe

    ela saho anith awath demu

  4. wow

    wow... maru :D

  5. vee

    maxxa saho

  6. mudiya / මුදියා

    අයියෝ දෙවෙනි සීසන් එකේ තාම එකක්වත් බලන්න බැරි වුනානෙ.
    කොහෙද දැන් වෙලාව හොයාගන්නව කියන්නෙ පුදුම අමාරු වැඩක්නෙ.
    හැබැයි ඉතිං එහෙම කියල මේ වගේ සුපිරි කතා නම් අතඅරින්නෙ නෑ.
    නියමයි රොයිලියෝ.
    ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!

  7. DilanH

    මේක දෙනකම්ම හිටියේ ගොඩක් ස්තුති රොයිලි සහෝ !! මේකේ
    තුන්වෙනි සීසන් එකක් හදන්නේ නැතිලු නේ .. මේ සිසන් එකේ
    හොද අවසානයක් ඇති කියලා හිතනවා .. ගොඩක් ස්තුතියි උපසිරසියට

  8. “චූටී මල්ලි”

    එල එල
    තව එකා..............යි
    සබට තුති
    ඔබට ජය.............

  9. sachesc

    ස්තූතියි මචෝ ... පොඩි ටොරන්ට් එකක් නැද්ද?

  10. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල එල එල එල එල එල එල එල ............

  11. Nisal lakshan

    okkoma tika ganna ona roili ayye mage hard eka giyane hada gaththa gaman bagannawa

  12. DAMER

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම..! 👍

  13. දසන් බුද්ධික

    නියමයි සහෝ............ ජයවේවා............... ගොඩක් ස්තුතියි උපසිරසියට.................

  14. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  15. kumarapsp

    Thanks Bro !!!