Watch Trailer

Robin Hood (TV Series 2006–2009) [S01 : E03] Sinhala Subtitles | මිනීමරුවා කවුද? [සිංහල උපසිරැසි සමග]

මේ රොබින්හුඩ් පළවෙනි කතා මාලාවේ තුන්වෙනි කොටසයි. දැන් වෙලාව රෑ 1.30 යි. නිදාගන්නත් ඕනි නිසා මම පරක්කු නොකර, කලින් කොටස ගැන මතක් කරන්නම්. පසුගිය කොටසින්… මාච්, විල් ස්කාලට් සහ ඇලනඩේල් එක්ක කැලේ පැන්න රොබින්ව හොයන්න, ෂෙරිෆ් ලොක්ස්ලි ගමට එනවා. ගමේ මිනිස්සුන්ගේ දිවවල් කපනවා කියලා තර්ජනය කරන ෂෙරිෆ්, රොබ…

මේ රොබින්හුඩ් පළවෙනි කතා මාලාවේ තුන්වෙනි කොටසයි. දැන් වෙලාව රෑ 1.30 යි. නිදාගන්නත් ඕනි නිසා මම පරක්කු නොකර, කලින් කොටස ගැන මතක් කරන්නම්.

පසුගිය කොටසින්…

මාච්, විල් ස්කාලට් සහ ඇලනඩේල් එක්ක කැලේ පැන්න රොබින්ව හොයන්න, ෂෙරිෆ් ලොක්ස්ලි ගමට එනවා. ගමේ මිනිස්සුන්ගේ දිවවල් කපනවා කියලා තර්ජනය කරන ෂෙරිෆ්, රොබින් ඉන්න තැන කියන්න කියලා ගම්මුන්ට බල කරනවා. මේ අතරේ කැලේ ඉන්න ලිට්ල් ජෝන්ගේ පිටුවහල්ලු රොබින්ලාව අල්ලගෙන, සල්ලි වෙනුවෙන් ෂෙරිෆ්ට දෙන්න හදනවා. ගමේ මිනිස්සුන්ට සිද්ධ වෙන දේ දැක්කම, රොබින් කැමැත්තෙන්ම ගිහින් ෂෙරිෆ්ට භාරවෙනවා. මේ අතරේ ලිට්ල් ජෝන් ගමේ ඉන්න තමන්ගේ පුතාව බලන්න ගියාම දැනගන්නවා, රොබින් නිසා මිනිස්සුන්ට යහපතක් වෙලා තියෙන බව. ඊටපස්සේ මේ කණ්ඩායම, මැරියන්ගෙත් උදව් ඇතිව රොබින්ව බේරගන්නවා. රොබින්ට “රොබින්හුඩ්” කියන නම ලැබීමත්, ලිට්ල් ජෝන් සහ පිරිස රොබින්ට එකතු වීමත්, එයාලා පෝසතුන්ගෙන් සල්ලි අරන් දුප්පතුන්ට දීමේ ක්‍රියාවලියත් ඇරඹෙන්නේ මේ කොටසෙනුයි.

මෙවර කොටසින්…

ෂෙරිෆ්ගේ බදු එකතු කරන මුලාදෑනියට, නෙට්ල්ස්ටන් ගමේදි කවුරුහරි ඊතලයකින් විදලා මරනවා. ඒත් ඒ රොබින් නෙවෙයි. ඒ වුනාට ගම්මු හිතන්නේ ඒ එයා කියලයි. ඉතින් මේක ෂෙරිෆ්ට ආරංචි වුනාම, ෂෙරිෆ් ගිස්බන්ට නියෝග දෙනවා බල්ලෝ අරන් ගිහින්, රොබින්ලාගේ කණ්ඩායම අල්ලගන්න කියලා. මේ අතරේ රොබින් හැමතැනම මිනීමරුවාව හොයනවා. මොකද එයාගේ නමටනේ මේ මිනීමැරුම් කෙරෙන්නේ. එයා මැරියන්ගෙනුත් උදව් ඉල්ලනවා, මාලිගාවේ මිනීමරුවා ඉන්නවද කියලා හොයලා බලන්න කියලා. ඉතින් මිනීමරුවා කවුද, රොබින්ට මේ චෝදනාවලින් ගැළවෙන්න ලැබෙයිද, ගිස්බන් එයාලව අල්ලගනියිද කියලා අද කොටසින් බලන්න. ඊළඟ කොටස අරගෙන ඔයාලව ඉක්මනින් හමුවෙන්නම්. කමෙන්ටු දැම්ම අයටත් බොහොම ස්තූතියි. එහෙනම් මම ගියා නිදාගන්න.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

3,825 downloadsDownload BBC.Robin_.Hood_.S01.E03.Baiscopelk.com_.zip23 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

බොබී

Subtitles

3,825 downloadsDownload Subtitles23 KB

34 comments

  1. zeal8

    Thanx Mcn... 10 Parak Witara Awith Baluwa Dalada Kiyala...

    1. shashika

      sirwtma bn sub ekk hoya hoya beluwe meka etram podi kale idn asai

  2. madawaththa

    Tnx bob..

  3. ak

    Sub ekata thanks bro.Degatama mekata sub denna.Jaya wewa!

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. suduu

    the exorcist season
    02 1tath sub1dandako .danakam baln inne.

  6. Dhanushkadill

    Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  7. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

  8. Lasantharathnasirirox

    නියමයිනේ බොබී....

  9. Dush_S

    thnkz saho...

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  11. nisalt

    Thanks Bro

  12. sadeesha1994

    thanks mchn sub ekata

  13. Hunter 99

    තැන්ක්ස් බන්

  14. Kulanjana Maduranga

    subata thanks..

  15. Ayesh Prashan

    Thank You

    1. Ayesh Prashan

      direct link ekaka bisecop download site ekata dennako

  16. Ayesh Prashan

    direct link ekaka bisecop download site ekata dennako

  17. sadeesha1994

    thanks mchnla

  18. බොබී

    මාත් මේකට සබ් එකක් හොය හොයා හිටියා කාලයක්. කවුරුවත්ම දැම්මේ නැති නිසයි මට ම හදන්න හිතුනේ. ප්‍රතිචාරවලට ස්තූතියි සහෝ.

  19. Indika Priyashantha

    ස්තුතියි සහෝ උපසිරැසියට...............!

  20. Thilina Jayarathna

    thx bn ,mn godak ayta meke sub dena ayta kiva mekta dipan kiyla thx uba hari dunna ekt .

  21. noon

    ස්තූතියි ...

  22. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  23. ravidu ishan

    Tnx mchn sub ekata..!!

  24. thanujamilandi

    Thanx sub ekata dihatama sub demu BS!!!

  25. sasala

    thanks

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Udara Damith Dissanayaka

    thamksssssssssssssss

  28. LahiruPriyankara

    Thanks bro

  29. Tharindu Katuwawala

    thanks brother

  30. Lshariyawansha

    Patta wedakk sahooo

  31. Lakshan MLS

    thanks bro

  32. Viraj

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.