Watch Trailer

Supernatural [S14 : E06] Sinhala Subtitles | පලා යනවද? නැත්තම් නවතිනවද? [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සතියේ වුනේ අනික් ලෝකෙන් ඇවිත් සෑම්ගෙ බංකරේ ජීවත් වෙන අය අතරේ හිටිය කුලුදුල් දඩයක්කරුවන් දඩයමේ යවපු වෙලාවක ඉන් එක්කෙනෙක් පුද්ගලික කනත්තක් අරක් ගත්ත රාක්ෂයෙක්ට අහුවෙලා සෑම්, ඩීන් දෙන්නා හොයාගෙන එකයි. ඒ දෙන්නා එහෙට යද්දී මේරි වගේම බොබී එහෙමත් හිටියා. ඒ ගෙදර අයිතිව හිටිය කෙනාට අසනීපයක් හැදිලා එක…

පහුගිය සතියේ වුනේ අනික් ලෝකෙන් ඇවිත් සෑම්ගෙ බංකරේ ජීවත් වෙන අය අතරේ හිටිය කුලුදුල් දඩයක්කරුවන් දඩයමේ යවපු වෙලාවක ඉන් එක්කෙනෙක් පුද්ගලික කනත්තක් අරක් ගත්ත රාක්ෂයෙක්ට අහුවෙලා සෑම්, ඩීන් දෙන්නා හොයාගෙන එකයි. ඒ දෙන්නා එහෙට යද්දී මේරි වගේම බොබී එහෙමත් හිටියා. ඒ ගෙදර අයිතිව හිටිය කෙනාට අසනීපයක් හැදිලා එකතැන් වෙලා ප්‍රතිකාර කරනවා කියලයි ඒ කෙනාව බලාගන්න මනුස්සයා කිව්වේ. හැබැයි ඩීන් දකිනවා සාත්තුවට හිටිය කෙනා ලේ දෙනවට වඩා කරන්නේ ලේ අරගන්න එක කියලා. එහෙම කරන්නේ ඇයි කියලා ඇහුවම තමයි කියන්නේ ඩීන්ව ධාරකයා කරගෙන හිටිය මයිකල් එයාට එයාගෙ හැකියාවන් වැඩි දියුණු කරලා කියලා තියෙනවා කොහෙටහරි වෙලා තමන්ගෙ වැඩේ කරගන්න ගමන් දඩයක්කාරයින් මරන්න කියලා නියෝග කරලා.

ඒ කොටසෙ හොදම සිද්දියක් වගේම එපාම කරපු සිද්දියක් මට පුද්ගලිකවම අහුවුණා. හොද සිද්දිය තමයි සමහරු හිතනවා ඇති මයිකල් ඩීන්ගෙ ඇගෙන් මේ වෙද්දී ගිහින් ඇති කියලා. ඒත් සමහරු එහෙම හිතන්නේ නැතුව ඇති. මමනම් කියන්න දන්නේ නැහැ ඉන්නවද නැද්ද කියලා. හැබැයි ඩ්ජින් කියන ලේ අරගත්ත හාදයා ඩීන්ගෙ නපුරු හීන දකින්න කියලා ඩීන්ගෙ ඔළුවට අත තිබ්බම “වෙන්න බැහැ” කියාගෙන එක පාරටම හොල්මන් වෙලා ගියා. එපාම කරපු සිද්දිය තමයි මේරිට බොබී ගැන හිතක් පහල වෙලා තියෙන සිද්දිය. -_- අද කොටසෙ යන්නේ මැරුණු අයට පණ දෙන්න පුලුවන් කෙල්ලෙක්
ගැනයි. බලලම ඉන්නකෝ එහෙනම් මොකද වෙන්නේ කියලා.

මිලග උපසිරැසියෙන් මුණගැහෙමු එහෙනම්. සුභ සතිඅන්තයක් වේවා හැමෝටම.

 

——
අද කතාවේ නම “Optimism”
අධ්‍යක්ෂණය: Richard Speight Jr.
ලිව්වේ: Steve Yockey
විකාශනය වුනේ: 2018 නොවැම්බර් 15
මීලග කොටසින්: Unhuman Nature | 2018 නොවැම්බර් 29

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

10,907 downloadsDownload Supernatural-S14-E06.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

Subtitles

10,907 downloadsDownload Subtitles53 KB

39 comments

  1. Supunkb

    Thnkz sahoo sabata

  2. suranuwan

    thanks bro...

  3. WM sithmaka

    Elama.Thanx Machan

  4. Kanchana

    Thanx sahoo

  5. jerrydissanayake98

    tq saho

  6. Ayesh Prashan

    Thank You

  7. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි

  8. Kingdomd

    Thanks bro

  9. SupunTharaka

    Thanks

  10. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    දිගටම සබ් දෙමු....

  11. ravidu ishan

    Tnx mchn sub ekata ..!!

  12. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!........................

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  14. Danuska Sanjeewa

    Thanks

  15. WSS Senanayake

    Ftth
    Thnx broh 😉

  16. Mayura

    පලා යන්නං

  17. arju

    thank you

  18. S.K. Ruchiranga

    thzz sub ekta

  19. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවයට .

  20. Pramukmili

    thanxx bro.....

  21. Niroshani maduka

    Thnks dr sub ekata..

  22. sasala

    thanks

  23. H_anuru

    Thank you bro

  24. Achi

    Thanks

  25. Kulanjana Maduranga

    subata thanks saho...

  26. Superman200107

    Thnkz

  27. Superman200107

    Thnks

  28. gayan215

    godak sthuthi saho....

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. Udara Damith Dissanayaka

    thankssssssssssssss

  31. D.Chamara

    bohoma sthuthi sahooo

  32. Charushika Thathsarani

    Thnx

  33. sanjeewakbg

    Thanks bro..

  34. vishwanathmadhushanka

    Thanks machn

  35. Ara N Madhu

    Awankawama sthuthi may wedeta.... Hungaak aasawen balapu balana tv series ekak....umbata jaya malli....

  36. Amila Mudalige

    Sub ekta Thanks

  37. Sajithlakshan

    thanks .................

  38. Sandarunimsara

    Sub ekata tnx bro

  39. Kudz

    ලිපියටත් උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ.... ජය වේවා....❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.