ඉතින් ඔයාලා මග බලාගෙන හිටපු, රොබින්හුඩ් කතා මාලාවේ හතරවෙනි කොටස තමයි මේ. ඉතින් සුපුරුදු විදියට, මුලින්ම පසුගිය කොටසේ සාරාංශය බලමු. පසුගිය කොටසින්… ගම්මුන්ගේ බදු එකතු කරන්න එන මුලාදෑනියට, කවුරුහරි ඊතලයකින් විදලා මරලා දානවා. ගම්මු හිතන්නේ ඒක කළේ රොබින්හුඩ් කියලයි. රොබින් හිතන්නේ රාත්‍රී රැකවලා කියන,…

ඉතින් ඔයාලා මග බලාගෙන හිටපු, රොබින්හුඩ් කතා මාලාවේ හතරවෙනි කොටස තමයි මේ. ඉතින් සුපුරුදු විදියට, මුලින්ම පසුගිය කොටසේ සාරාංශය බලමු.
පසුගිය කොටසින්…
ගම්මුන්ගේ බදු එකතු කරන්න එන මුලාදෑනියට, කවුරුහරි ඊතලයකින් විදලා මරලා දානවා. ගම්මු හිතන්නේ ඒක කළේ රොබින්හුඩ් කියලයි. රොබින් හිතන්නේ රාත්‍රී රැකවලා කියන, වෙස්මූණක් දාගත්තු අබිරහස් මනුස්සයා ඒක කළා කියලයි. මේ වගේ තවත් මරණයක් සිද්ධ වුනාම, ගිස්බන් රොබින්ලාව අල්ලගන්න බල්ලෝ එක්ක ආරක්ෂකයෝ එවනවා. ගම්මුත් රොබින්ගේ කණ්ඩායමට ගමට එන්න දෙන්නේ නෑ. මේ අතරේ ෂෙරිෆ් තමන්ගේ ආයුධ භාරකාරයා, ඩි ෆෝට්නෝයි ලවා තවත් මිනීමැරුම් කිහිපයක් කරලා, ඒකත් රොබින්ගේ පිටටයි දාන්නේ. තමන්ගේ නමට වෙන කැළල මකාගන්න, රොබින් මේ මිනීමරුවාව අල්ලන්න උත්සාහ කරනවා. අවසානයේදි මිනීමරුවා, එයාලම අඳුනන සෙබලෙක් බවත්, එයා ඒවා කළේ ෂෙරිෆ්ව මරන්න මිස ගම්මුන්ව මරන්න නොවෙන බවත්, රාත්‍රී රැකවලා විදියට වෙස් වළාගෙන යන්නේ මැරියන් බවත් රොබින්ට හොයාගන්න ලැබෙනවා. මේ ඔක්කොම ඉවර වුනාට පස්සේ, තමන්ගේ රහස එළිවීම වළක්වන්න, ෂෙරිෆ් ගිස්බන් ලවා ඩි ෆෝට්නෝයිව මරලා දානවා.
මෙවර කොටසින්…
රොබින්ලාගේ කණ්ඩායම ගිස්බන්ගේ සෙබලු එක්ක තියෙන සටනක් අතරමැදදියි, මම මාතෘකාවෙදි කිව්ව බබාව ඒ ගොල්ලන්ට හම්බවෙන්නේ. එයාගේ අම්මා මොකක්හරි හේතුවකට එයාව කැලේ දාලා ගිහින්. ඉතින් තමන්ගේ කණ්ඩායමේ සමහරෙක්ගේ විරෝධයත් මැද, රොබින් මේ බබාට එයාගේ අම්මා හොයලා දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම කලින් කිව්ව සටනෙදි, මෙයාලගේ කණ්ඩායමේ ඉන්න අර නාහෙට අහන්නේ නැති කෙනා – රෝයිව, ගිස්බන්ගේ සෙබලු අල්ලගෙන යනවා. කොච්චර බලකෙරුවත්, රෝයිගෙන් රොබින්හුඩ් ඉන්න තැනක් ගැන වචනයක්වත් අහගන්න ෂෙරිෆ්ට බැරිවෙනවා. ඉතින් එයාලගේ සූදානම, රෝයිගේ පවුලේ කාටහරි අනතුරක් කරන බව කියලා, රෝයිව තමන්ගේ පැත්තට නම්මගන්න. ඉතින් ෂෙරිෆ්ගේ උපාය සාර්ථක වෙයිද, රොබින්ට බබාගේ අම්මා හොයාගන්න පුළුවන් වෙයිද, ඇත්තටම කාගෙද මේ බබා කියලා අද කොටසින් බලන්න. පස්වෙනි කොටසින් ඉක්මනටම හමුවෙමු. හැමෝටම සුභ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,801 downloadsDownload BBC.Robin_.Hood_.S01.E04.Baiscopelk.com_.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
බොබී
Subtitles
22 comments
shashi kalana
ak
Thanks sub ekata.Godak aasaawen thama may series eka balanne.
ak
Knight Rider (1982-1986) eketh sinhala sub dennako.
Ayesh Prashan
Thank You
Lasantharathnasirirox
ස්තුතියි ස්තුතියි මේ කරනා මෙහෙවරට...
madawaththa
Tnx broh..
Hunter 99
තෑන්ක්ස් බන්
indula D
*********Thanks Bro*********
ravidu ishan
Sub ekata tnx mchn!!
බොබී
ප්‍රතිචාරවලට බොහොම ස්තූතියි සහෝ.
Nowa96
Download karanna link ekak ewannko
thanujamilandi
Thank you sub ekata godakk
Dush_S
thnkz saho....
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
දිගටම දෙමු....
පට්ට කතාවක් මේක ඉස්සර ඉදන් ආසාවෙන් බලපු....sasala
thanka
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith Dissanayaka
mament ehema danda poddak parakku wei
night date walin ganna nisaKulanjana Maduranga
subata thanks saho..
Ishan Madusha
බොහොම ස්තූතියි
Tharindu Katuwawala
thanks brother
Lakshan MLS
thanks bro
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanx Mcn