සේරටම කලින් සුපර්ගර්ල් රසිකරසිකාවියන්ගෙන් සමාව ගන්න ඕන සිදුවෙච්ච දීර්ඝ ප්‍රමාදය වෙනුවෙන්. ඇත්තටම සති දෙකකට වැඩි කාලයක් පමා උනා නෙව. කට්ටිය දැන් මට බැන බැන කතාව බලලත් ඇති. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. කලින් සතියේ අපි දැක්කා මර්සි සහ ඕටිස් දෙන්නා ජෙන්සන්ගේ සහය ඇතුව DEOවලින් පැනලා ග…

සේරටම කලින් සුපර්ගර්ල් රසිකරසිකාවියන්ගෙන් සමාව ගන්න ඕන සිදුවෙච්ච දීර්ඝ ප්‍රමාදය වෙනුවෙන්. ඇත්තටම සති දෙකකට වැඩි කාලයක් පමා උනා නෙව. කට්ටිය දැන් මට බැන බැන කතාව බලලත් ඇති. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.

කලින් සතියේ අපි දැක්කා මර්සි සහ ඕටිස් දෙන්නා ජෙන්සන්ගේ සහය ඇතුව DEOවලින් පැනලා ගිහිල්ලා වායුගෝලයට ක්‍රිප්ටෝනයිට් මිශ්‍ර කළා. ඒ වගේම කලින් කොටස වැඩි හරියක්ම පාදක වෙලා තිබ්බේ අපේ අභිරහස් පුද්ගලයා වෙච්ච ඒජන්ට් ලිබර්ටිගේ අතීත කතාව වෙනුවෙන්. කොමික් පොත් එක්ක බලද්දීනම් කතාවේ ඒජන්ට් ලිබර්ටි එහෙමත් නැත්නම් බෙන්ජමින් ලොක්වුඩ්ගේ කතාව කණපිට තමයි හදලා තියෙන්නෙ. හැබැයි ඉතින් ඒකෙ පුදුම වෙන්න දේකුත් නෑ. මරණාසන්න වෙලා හිටිය කාරාගේ පිහිටට ආවේ ලීනා ලුතර් කියලා මතක ඇතිනේ. ලීනාගේ අලුත් සූට් එක නිසා තමයි කාරාගේ ජීවිතේ බේරෙන්නේ.

ඉතින් දැන් කාරා සූට් එක ඇතුලෙ ඉන්දැද්දී බ්‍රේනි සහ ලීනා හතර අතේ කල්පනා කරනවා වායුගෝලය පවිත්‍ර කරන්න ක්‍රමයක් ගැන. ඔය අල්ලපනල්ලේ මර්සි ඇතුළු කණ්ඩායම සුපර්ගර්ල් මැරුණා කියලා හිතාගෙන මිනිස්සුන්ව පිටසක්වළයන්ට විරුද්ධ කරවන්න සෑහෙන ලොකු වැඩ කොටසක් කරනවා. ඒ වගේම මතක ඇතිනේ ෆියෝනාව. ඔන්න අද ෆියෝනාව බදින්න ඉන්න හාදයා එයාව හොයාගෙන ඇවිල්ලා. ඒ කෙනා තමයි මැන්චෙස්ටර් බ්ලැක්. මැන්චෙස්ටර් ගැන ලිපියක් දෙන්නම් කියලා හිතාන හිටියත් කාලවේලාව නොමැතිකම නිසා ඒකට අවස්ථාවක් ලැබුනේ නෑ. හැබැයි අනාගතේදී මෙයා සුපර්ගර්ල්ගේ ලොකු දුෂ්ටයෙක් වෙන්න පුළුවන් කියන එක විතරක් කස්ටිය මතක තියාගත්තනම් ඇති. මොකද කොමික්වල හැටියට මෙයා සුපර්මෑන්ගේ ප්‍රබල හතුරෙක් නිසා.

හොදයි එහෙමනම් මම මෙතෙකින් නතර වෙනවා. ඊළග කොටසත් ඔයාලට ඉක්මනට ලැබෙයි. ඒ වගේම සුපර්ගර්ල් කතාමාලාව වෙනුවෙන් මම ගෙන එන අවසන් උපසිරසිය තමයි මේක. රාජකාරි බහුල වීම නිසා මට දැන් මේක කරගන්න අමාරු නිසා ඊළග සතියේ ඉදලා ඔයාලට උපසිරසි අරන් එන්නේ වෙනත් අයෙක්. ඔහුටත් මට වගේම සහය දක්වන්න කියලා ඉල්ලා සිටිනවා.

 

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,489 downloadsDownload Supergirl-S04-E04.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

4,489 downloadsDownload Subtitles30 KB

43 comments

  1. parindyabopage

    anit episode ekt sub eka denaaaaaa

  2. ak

    Thanks bro.Parkku wela hari sub eka dunnata.elaga ekatath ekmanata denna.

  3. samanr23

    Thanks bro..elakiri...jayawewa....

  4. Madushanka

    Thanks bro.

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. 100

    Sub eakata thanx

  7. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  8. Sahan Sulakkhana

    sub ekata thanks saho...

  9. Ayesh Prashan

    Thank You

  10. nkrtharinda95

    අපි දන්නව ඔයා වැඩක් බාර ගත්තොත් ඒක මඟ දාල යන්නෙ නෑ කියල මචං එපි 2 ම තියන් ඉදිය සබ දෙනකම් ස්තුතියි සහෝදරයා

  11. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් වටිනා සේවය වෙනුවෙන් .

  12. sameeradananjaya

    thx machan,,, kage hari kalapana nokara kiyana gon katha ganan ganna epa ,,,,

  13. TharakaWAS

    thanks for sub..
    jaya wewa....!!!

  14. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .

  15. Gayan_madushanka_

    Thanks bro

  16. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  17. Danuska Sanjeewa

    Thanks

  18. kprasadms

    Thank You bro

  19. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  20. thisara 927645

    4-5 ganna be ne

  21. Nipuna Fernando

    E05 eke page not found bro

  22. Tharushademn

    5 weni sub eka gnna bhane bro. 4 sub ekata tnx.

  23. Kushani dil

    sub eka ganna ba 5

  24. arum zoysa

    Thanks sub. Ekata oya eka eka buruwo kiyana katha ganan ganda epa eka parakuth oya wage wedak una neda den oyalata puluwan neda ehema karana ayawa ainkarala danda ehema karanda api dannawa sub. Ekak karanda giyama eka kochchara amaru ethida kiyala ape samahara ewonta sma 1 wath kota ganda beri ewon tamai oya wage jara weda karanne owa ganan ganda epa bro.........jaya wewa...!

  25. arum zoysa

    Thanks sub. Ekata oya eka eka buruwo kiyana katha ganan ganda epa eka parakuth oya wage wedak una neda den oyalata puluwan neda ehema karana ayawa ainkarala danda ehema karanda api dannawa sub. Ekak karanda giyama eka kochchara amaru ethida kiyala ape samahara ewonta sms 1 wath kota ganda beri ewon tamai oya wage jara weda karanne owa ganan ganda epa bro.........jaya wewa...!

  26. Sanath Indika

    thx broo

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Udara Damith Dissanayaka

    ela ela

  29. Udara Damith Dissanayaka

    ela ela..................

  30. gagulinu

    Episode 5 එකේ sub ගන්න බෑනේ..page not found කියලා වැවෙනවා...ඒක හරිගස්සන්න සහෝ

  31. Mr.pamz

    Thank you
    5 he page not found kiyala wtenne ai bro

  32. Rashiiddamalgoda

    E05 na ne.. not found .. kiyala wetenawa.. bro

  33. Kulanjana Maduranga

    subata thanks saho

  34. thanula D

    ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!...............

  35. Harindra kumara

    thnx bn mechchra kal sub dunnata.... but ep 5 page not found kiyl watenwa

  36. Rumesh Perera

    Admin brothers, episode 05 eke page eka wada karan nah. PAGE NOT FOUND kiyala enne.

    Poddak mekagana balanna.

  37. D.Chamara

    bohoma sthuthi sahooo

  38. Viraj

    thanks saho..

  39. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි............... ජයවේවා........!!!!!!!!!!

  40. ThusharaIndunilRathnayaka

    Sub ekata thanks...!

  41. wajira

    THANKS FOR SUB

  42. Dasun Chathuranga

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ......
    ජය වේවා !!!!!

  43. Dewadithya

    Thanks for Sub!