ඔන්න පස්වෙනි කොටසත් අරන් ආවා. ඉතින් අද කතාවෙන් තවත් අළුත් චරිතයක් අපිට මුණ ගැහෙනවා. අපි දැනට පරණ කතාවේ සාරාංශයක් බලලා ඉමු. පසුගිය කොටසින්… අහුවෙනවා. රෝයි හිරකුටියේ ඉඳිද්දි එයාට කෑම ගෙනෙන සේවිකාවගෙන් දැනගන්න ලැබෙන්නේ අර බබා ඒ සේවිකාවගෙයි, ගිස්බන්ගෙයි ළමයා බවත්, ගිස්බන් එයාව හදාගන්න දෙනවයි කියලා ආරාම…

ඔන්න පස්වෙනි කොටසත් අරන් ආවා. ඉතින් අද කතාවෙන් තවත් අළුත් චරිතයක් අපිට මුණ ගැහෙනවා. අපි දැනට පරණ කතාවේ සාරාංශයක් බලලා ඉමු.
පසුගිය කොටසින්…
අහුවෙනවා. රෝයි හිරකුටියේ ඉඳිද්දි එයාට කෑම ගෙනෙන සේවිකාවගෙන් දැනගන්න ලැබෙන්නේ අර බබා ඒ සේවිකාවගෙයි, ගිස්බන්ගෙයි ළමයා බවත්, ගිස්බන් එයාව හදාගන්න දෙනවයි කියලා ආරාමයට අරන් ගිය බවත්. මේ අතරේ ෂෙරිෆ් රෝයිගේ අම්මව අල්ලගෙන, රෝයි රොබින්ව නොමැරුවොත් තමන් අම්මව මරන බවට තර්ජනය කරනවා. ඉතින් රෝයි ආපහු කැලේට ගිහින්, රොබින්ව මරන්න උපක්‍රම යෙදුවට, ඒවා සාර්ථක වෙන්නේ නෑ. ඒ අතරේ ෂෙරිෆ්, වසංගතයක් හැදුනු ගමකට කෑම නොදී තියන්න හදන නිසා, මැරියන් හොරෙන් එයාලට කෑම ගෙනියනවා. මැරියන් තමන්ට අකීකරු වුන එකට දඬුවමක් විදියට, ෂෙරිෆ් ප්‍රසිද්ධියේ මැරියන්ගේ කොණ්ඩය කපන්න නියම කරනවා. අන්තිමේදි රෝයි රොබින්ව මරන්න යද්දි මුළු සිද්ධියම දැනගන්න රොබින්, රෝයිගේ අම්මව බේරගන්න යනවා. එතනදි වෙන සටනෙදි රෝයිට මැරෙන්න සිද්ධ වෙනවා. රෝයිගේ අම්මව බේරගන්න එකත්, දරුවාව එයාගේ අම්මට දෙන එකත් සාර්ථකව කරන්න රොබින්ලාට හැකිවෙනවා.
මෙවර කොටසින්…
ඉතින් අද කොටසේදි, ෂෙරිෆ්ගේ යපස් හාරන පතලක අනතුරක් වෙලා, ගම්වැසියෝ පිරිසක් මැරෙනවා. ඉතුරු කම්කරුවෝ ටික පතලට යන්න බෑ කියනවා. මේ වෙනුවට ෂෙරිෆ් වෙන කම්කරුවෝ ටිකක් ගෙන්නනවා. ඒ කුරුස යුද්ධයෙදි අල්ලගත්ත, අනිත් පක්ෂයේ යුධ සිරකාරයෝ ටිකක්. මේ ගොල්ලන්ව වහල්ලු විදියටයි ගේන්නේ. රොබින්ලා මේක දැනගත්තම, වහල්ලුන්ව බේරගන්නත්, ෂෙරිෆ්ගේ පතල වහලා දාන්නත් සැලසුමක් හදනවා. ඒ වගේම රාත්‍රි රැකවලා වගේ ඇඳගෙන ඉන්නකොට, ගිස්බන්ගේ අතට අහුවෙන මැරියන් අනූනවයෙන් බේරෙන්නේ. ඉතින් අද කොටසත් බලලා, කමෙන්ටුවකුත් දාලා යන්නකෝ. මම ඊළඟ කොටස අරන් ඉක්මනටම එන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,823 downloadsDownload BBC.Robin_.Hood_.S01.E05.Baiscopelk.com_.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
බොබී
Subtitles
22 comments
Kavishka Ransara
Chanaka
Supiri ...
dileepprasanna
Thurki una wage neme. Dan Robin una hadila inne. I laga epiye sub eka enakan inna bariwa inne.
zeal8
thanx mcn... Pluwan Ikmanata Ithuru tikath denna..
Gksgunasekara
මචං සීසන් තුනම දියන් හොදේ
shashika
mcn nwttann epa season 3 dipan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයak
Sub ekata thanks.Elaga kotasath ekmanata denna.
Dush_S
thnkz saho....
tom_tho
ela mchn
thumindu2000
ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ayesh Prashan
Thank You
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට බොබී...
sasala
hanks
Kulanjana Maduranga
subata thanks saho
iamtherealbatman
digatama krn yamu broo.. elama
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්,,,
ravidu ishan
Tnx mchn sub ekata ..!!
Ishan Madusha
ස්තූතියි සහෝ
Lakshan MLS
thanks bro
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ela