Watch Trailer

Robin Hood (TV Series 2006–2009) [S01 : E06] Sinhala Subtitles | වන්දනා කරුවන්ට පිටුවහල්ලුන්ගෙන් ප්‍රහාරයක්! [සිංහල උපසිරැසි සමග]

අද මම ගේන්නේ රොබින්හුඩ් කතා මාලාවේ හයවැනි කොටසයි. ඉතින් පහුගිය කොටසෙදි රොබින්හුඩ්ගේ කණ්ඩායමට අළුත් සාමාජිකයෙක් එකතු වුනානේ. අපේ පරණ රොබින්හුඩ් කතාවේ නම් මේ චරිතය නෑ. ඒත් ඔයාලා දැන් දන්නවා ඇති, මේ කතා මාලාවේ චරිත, පරණ චරිතවලට වඩා පෙනුමෙන් නමින් එහෙම ගොඩක් දුරට වෙනස් කියලා. කොයි කතාවෙත් වෙනස් නොවෙන්න…

අද මම ගේන්නේ රොබින්හුඩ් කතා මාලාවේ හයවැනි කොටසයි. ඉතින් පහුගිය කොටසෙදි රොබින්හුඩ්ගේ කණ්ඩායමට අළුත් සාමාජිකයෙක් එකතු වුනානේ. අපේ පරණ රොබින්හුඩ් කතාවේ නම් මේ චරිතය නෑ. ඒත් ඔයාලා දැන් දන්නවා ඇති, මේ කතා මාලාවේ චරිත, පරණ චරිතවලට වඩා පෙනුමෙන් නමින් එහෙම ගොඩක් දුරට වෙනස් කියලා. කොයි කතාවෙත් වෙනස් නොවෙන්නේ ලිට්ල් ජෝන්ගේ චරිතය විතරයි. ඒත් ඉතින් කතාවට ඒවයෙන් හානියක් නෑ. දැනටමත් ඔයාලා කතාවට ඇබ්බැහි වෙලා ඇති කියලා මම හිතනවා.

පසුගිය කොටසින්…

ෂෙරිෆ්ගේ යපස් පතලක වුන අනතුරකින් කම්කරුවෝ ටික දෙනෙක් මැරෙනවා. මේකට විරුද්ධව කතා කරන්න යන කම්කරු නායකයාව ගිස්බන් මරලා දානවා. ඊට පස්සේ පතලේ කම්කරුවෝ විදියට, කුරුස යුද්ධයේ හිරකාරයෝ වන සැරසන්ලා ටිකක්, වහල්ලු විදියට ගේනවා. කෑම නැතුව ඉන්න පරණ කම්කරුවන්ට, රාත්‍රී රැකවලා වගේ වෙස් වළාගෙන කෑම දෙන්න ගිහින්, මැරියන් ගිස්බන්ට අහුවෙලා අනූනවයෙන් බේරෙන්නේ. මේ අයව දකින රොබින්ලා, කම්කරුවෝ ටික බේරගන්නත්, පතල සදහටම වහලා දාන්නත් උපක්‍රමයක් යොදනවා. ඒ, ඇලනඩේල් කම්කරුවෙක් විදියට සැරසන්ලා එක්ක යවලා, එයාලට අප්‍රසන්න වසංගත රෝගයක් හැදිලා තියෙන බව පෙන්වීමෙනුයි. කටයුත්ත අවසානයේදි ලිට්ල් ජෝන් පරණ පතල කඩාගෙන ඇතුලට වැටෙන අතර, එයාව බේරගන්නේ කම්කරුවන් අතර හිටිය, ජැක් කියන සැරසන්වරයායි. මේ අතරේ නොටින්හැම්වල දුනු ශිල්ප තරගයක් පැවැත්වෙන අතරතුරේ, මැරුනු කම්කරු නායකයාගේ පුතා – රෝවන් මැරියන්ව මරන්න හදනවා. ඒ ගිස්බන්ට රිද්දන්නයි. මැරියන්ගේ පැහැදිලි කිරීම නිසා රෝවන් මැරියන්ට හානියක් නොකර ඉන්නවා වගේම, රොබින් දුනු ශිල්ප තරගයට සහභාගි වෙලා, ඒකේ තෑග්ග රෝවන්ට ලබා දෙන්නේ අනිත් කම්කරුවන්ටත් කෑම අරන් දෙන්නයි. ජැක් කියන්නේ  පිරිමියෙක් වගේ ඇඳගත්ත සැරසන් කාන්තාවක් බව හෙළිවන අතර, වෙදකමට දක්ෂ එයා රොබින්ගේ කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් වෙනවා.

මෙවර කොටසින්…

ඉතින් මේ කොටසෙදි, පිටුවහල්ලුන්ගේ ප්‍රහාරයකට ලක්වුණු, රූෆඩ් ආරාමයේ ප්‍රධාන මව්තුමිය නොටින්හැම් ෂෙරිෆ්ගේ ආරක්ෂාව යටතේ මාලිගාවට එනවා. මේ කාලයෙදීමයි, එංගලන්තයේ උතුරේ ප්‍රාන්තවල එකතු කරන බදු මුදල්, නොටින්හැම් මාලිගාවට ගේන්නේ. ජෝන් කුමාරයා ෂෙරිෆ්ව විශ්වාස කරන නිසා ඒවා එයාගේ භාරයේයි තියන්නේ. කැලේ මැදින් යන බදු එකතු කරන්නෙක්ව රොබින්හුඩ්ගේ කණ්ඩායමට අහුවෙනවා. එයාගේ මාර්ගයෙන් රොබිනුත් දැනගන්නවා, මාලිගාවේ තියෙන බදු මුදල් ගැන. ඉතින් අද රොබින්ගේ මෙහෙයුම සාර්ථක වෙයිද, පිටුවහල්ලු පහර දුන්නා කියලා කියන මව්තුමියට ඇත්තටම පහර දුන්නේ කවුද කියලා අද කොටසින් බලන්න. ඊළඟ කොටසින් නැවත හමුවෙනතුරු ඔබට ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

3,520 downloadsDownload BBC.Robin_.Hood_.S01.E06.Baiscopelk.com_.zip23 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

බොබී

Subtitles

3,520 downloadsDownload Subtitles23 KB

25 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. upps

    Thank you so much.biscopdownlod aka re danna nadda apita downlod karaganna.danna puluwanda siris all

  3. Sandun1986

    Robin Hood Torrent or direct link plz.................

    1. ak

      dl6.downloadoo.ir/TV.Show/R/Robin%20Hood/

      May link eka try kara balanna.Neththan "index of robin hood 2006" kiyala google eke search karanna.Eke udama link eka select karala balanna.Eke season 3ma tiyanawa.

    2. binurakasthuri2

      e bn direct downlod karannath link ekka thiyeda

    3. Sandun1986

      Thanks

  4. Ayesh Prashan

    Thank You

  5. Sudantha92

    bobiyo next eka

  6. Chanaka

    Thanx saho

  7. ak

    Sub ekata thanks.

  8. thumindu2000

    Ela

  9. zeal

    Thanx Mcn.. Wade Nagala yanawa neda... good work

  10. madawaththa

    Tnx Broh..

  11. Dhanushkadill

    Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!

  12. sasala

    thanks

  13. Kulanjana Maduranga

    subata thanks

  14. Hunter 99

    තෑන්ක්ස් බන්

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. binurakasthuri2

      direct downlod karanna link ekak thiyenm diyanko machn

  16. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  17. ravidu ishan

    tnx mchn sub ekata ...!!

  18. Ishan Madusha

    බොහොම ස්තූතියි

  19. Lasantharathnasirirox

    සබ් එක ඉක්මනින් දෙන එකට බොහෝම ස්තුතියි යාළු.....

  20. Lakshan MLS

    thanks bro

  21. Viraj

    Thanks