Watch Trailer

Robin Hood (TV Series 2006–2009) [S01 : E09] Sinhala Subtitles | මාච් උතුමාණන්ට ජයවේවා! [සිංහල උපසිරැසි සමග]

ඉතින් මෙන්න අද නවවැනි කොටසත් ගෙනාවා. මේ සීසන් එකේ තව කොටස් හතරක් විතරයි ඉස්සරහට එන්න තියෙන්නේ. මම පුළුවන් ඉක්මනට ඒවටත් උපසිරැසි හදන ගමන් ඉන්නේ. ඉතින් උඩ තියෙන මාතෘකාව කියෙව්වම පිස්සු වගේ හිතෙයි. ඒක පැහැදිලි වෙන්නත් එක්ක, මම කතාව විස්තර කරන්නම්කෝ. පසුගිය කොටසින්… රිචඩ් රජතුමාගේ උපන්දිනය සමරන්න, ගිස්…

ඉතින් මෙන්න අද නවවැනි කොටසත් ගෙනාවා. මේ සීසන් එකේ තව කොටස් හතරක් විතරයි ඉස්සරහට එන්න තියෙන්නේ. මම පුළුවන් ඉක්මනට ඒවටත් උපසිරැසි හදන ගමන් ඉන්නේ. ඉතින් උඩ තියෙන මාතෘකාව කියෙව්වම පිස්සු වගේ හිතෙයි. ඒක පැහැදිලි වෙන්නත් එක්ක, මම කතාව විස්තර කරන්නම්කෝ.

පසුගිය කොටසින්…

රිචඩ් රජතුමාගේ උපන්දිනය සමරන්න, ගිස්බන් ලොක්ස්ලි මන්දිරයේ තියෙන සාදයක් කොල්ලකන්න රොබින් එනවා. ඒකෙදි ඇතිවන සටනකදි, රොබින්ට ගිස්බන්ගේ අතේ තියෙන පච්චයකුයි, තුවාල කැළලකුයි දකින්න ලැබෙන අතර, තමන් ශුද්ධ වූ දේශයේ ඉඳිද්දි රජුව මරන්න ආපහු ඝාතකයෙක්ගේ අතෙත් ඔය තැනම තමන්ම තුවාල කරපු හැටි රොබින්ට මතක් වෙනවා. ඒකෙන් ඒ ඝාතකයා ගිස්බන්ම බව සැකහැර දැනගන්නා රොබින්, ගිස්බන්ව අල්ලාගෙන කැලේට ගෙනියන අතර, ජැක්ව සෙබලුන්ට අහුවෙනවා. ජැක්ගේ දක්ෂතා තේරුම්ගන්න ෂෙරිෆ්, එයාට කියලා යකඩ දිය කරන ඇසිඩ් වර්ගයක් හදාගන්නවා. රොබින් ගිස්බන්ට ගහලා, රජු මරන කුමන්ත්‍රණයට සම්බන්ධ අයව දැනගන්න හැදුවත්, ඒක සාර්ථක වෙන්නේ නෑ. අවසානයේදි ෂෙරිෆ් එක්ක කතා කරලා, ජැක්ව ගිස්බන්ට හුවමාරු කරගන්න යන අතරෙදි, රොබින් අතින් අර පච්චය ගැන කතාව ෂෙරිෆ්ට කියවෙනවා. ෂෙරිෆ් ගිස්බන්ගේ අතට ඇසිඩ් එක දාලා, පච්චය මකා දාලා සාක්ෂිය නැති කරනවා.

මෙවර කොටසින්…

මනුස්සයෙක් ෂෙරිෆ්, ගිස්බන් දෙන්නා එක්ක ගනුදෙනුවක් කතා වෙන්න එනවා. ඒ තමන්ගේ හොයාගැනීම වුනු වෙඩි බෙහෙත්, ෂෙරිෆ්ට විකුණන්න බලාපොරොත්තු වෙලා. ඒත් ඒ කෙනා, ඒවා ආයුධයක් හැටියට මිනිස්සුන්ට විරුද්ධව පාවිච්චි කරනවට එකඟ නෑ. ඉතින් ෂෙරිෆ්ගේ අදහස්වලට කැමති නොවෙන නිසා, ෂෙරිෆ් ඒ මනුස්සයාව හිරේ දානවා. රොබින්හුඩ්ලාට ඕනි මේ මනුස්සයාව හම්බවෙලා, වෙඩි බෙහෙත් හදන විදිය ලියලා තියෙන සටහන් පොත කොහෙද තියෙන්නේ කියලා දැනගන්නයි. මොකද ඒක ෂෙරිෆ් අතට ලැබුනොත් ලොකු විනාශයක් සිද්ධ වෙන්න පුළුවන් නිසා. අත් අඩංගුවට පත්වෙලා, ඒ මනුස්සයා ඉන්න හිරගෙදරට යන්න මාච් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා. ඒත් ෂෙරිෆ් මාච්ට දඬුවම් දෙනවා වෙනුවට, එයාට වංශාධිපතිකමක් දෙනවා, වෙන යටි අදහස් හිතේ ඇතුව. ඒ තමයි රොබින් මුලින් මාච්ට දෙනවා කියලා එකඟ වුනු, බොන්චර්ච් පළාතේ අර්ල් තනතුර. ඉතින් වංශාධිපතියෙක් වුනු මාච්ට මේ ජීවිතය හරියයිද කියලා ඔයාලා බලන්නකෝ. ඊළඟ කොටසින් හමුවෙනකම්, ඔයාලා හැමෝටම සුභ දවසක්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

3,189 downloadsDownload BBC.Robin_.Hood_.S01.E09.Baiscopelk.com_.zip24 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

බොබී

Subtitles

3,189 downloadsDownload Subtitles24 KB

20 comments

  1. thumindu2000

    Thanks

  2. ak

    Sub ekata thanks!

  3. Hunter 99

    තෑන්ක්ස් බන්

  4. geeganagamage

    බොහොම ස්තුතියි සහෝ

  5. Chanaka

    Ela ela

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. supun_mihira

    Thanks..... Link ekak danawada baiscope download ekata....

  8. Ayesh Prashan

    Thank You

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි

  10. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    මේ වගේ ඉක්මනටම ඉතුරු ටිකත් දෙමු...

  11. Lasantharathnasirirox

    Tnx you යාළු.

  12. robinbcc

    ගූගල් එකේ ගහලා බලන්න robin hood 2006 index of කියලා. එතනින් එන ඔ්නි සයිට් එකක ගිහින් බලන්න. මාත් හොයාගත්තේ එහෙමයි. දිගටම සබ් දෙමු සහෝ.

  13. madawaththa

    Tnx brohh..

  14. Dhanushkadill

    Thanksssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!

  15. Kulanjana Maduranga

    subata thanks saho

  16. pathum_akalanka18

    broo van helsing s02 e11 idan sub dennako dan s03 akath awilla

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. ravidu ishan

    Tnx mchn sub ekata ..!!

  19. Lakshan MLS

    thanks saho

  20. Viraj

    Thanks