මිත්‍රවරුනි ඔන්න එහෙනම් හයවෙන කොටස අරගෙන ආවා.ගිය සතියේ අපිට මුණගැහුනේ මෙච්චර කාලෙකට මුණගැහිලා නැති අමුතු විදියේ මෙටා කෙනෙක්. රැග් ඩෝල්. එයාගේ වෙස්මූණ, එතකොට අර බෙල්ල අනික් පැත්තට කරකවපු සිද්ධි ගත්තාම ඇත්තටම ටිකක් බයත් හිතෙනවා. ඉතින් මෙටා අල්ලන වැඩේට අමතරව අපිට මේ සීසන් එකෙන් වැඩිපුරම දිගටම ඇදි ඇදි…

මිත්‍රවරුනි ඔන්න එහෙනම් හයවෙන කොටස අරගෙන ආවා.ගිය සතියේ අපිට මුණගැහුනේ මෙච්චර කාලෙකට මුණගැහිලා නැති අමුතු විදියේ මෙටා කෙනෙක්. රැග් ඩෝල්. එයාගේ වෙස්මූණ, එතකොට අර බෙල්ල අනික් පැත්තට කරකවපු සිද්ධි ගත්තාම ඇත්තටම ටිකක් බයත් හිතෙනවා.
ඉතින් මෙටා අල්ලන වැඩේට අමතරව අපිට මේ සීසන් එකෙන් වැඩිපුරම දිගටම ඇදි ඇදි ආවේ පවුල් අවුල ගැන. ඒ කවුරුවත් නෙමෙයි නෝරා සහ අයිරිස්ගේ අවුල. හැබැයි ගිය සතියේ කොටස බැලුවාට පස්සේ ඔය අවුල නැතිවෙලා යාවි කියලා හිතෙනවා. බෙරිටත් ඕන අයිරිස් නෝරා දෙන්නා එකතු කරන්න. එයා ඒකට සෑහෙන මහන්සි උනා. නෝරා ගත්තාම ටිකක් හිතුවක්කාර චරිතයක්. එයා අයිරිස්ව දකින්නේ අනාගතේ ඉන්න කෙනා විදියට. හැබැයි ඒ දේවල් සේරම යටපත් වෙලා යන විදියට අයිරිස් වැඩ කටයුතු සිද්ධ කලා.ඔය අතරේ කේට්ලන්, රැල්ෆ්, ෂර්ලොක් සහ තුවාල සහිතව ඉන්න සිස්කෝ කේට්ලන්ගේ තාත්තාව හොයන වැඩේට බැහැලා ඉන්නේ.
ඉතින් සිකේඩාට ඕන මෙටා හියුමන්ලා සේරම මරලා දාන්න. මේ සතියේ තව මෙටා කෙනෙක් එයාට බිලි වෙනවා. එයා තමයි රේසර් බ්ලේඩ්. ඒක සිදුවීම ඔයාලාට මුලින්ම බලාගන්න පුලුවන් වෙයි. එතනින් ගියාම ඔයාලා දන්නවා ටික දවසක ඉඳන් ෆ්ලෑෂ් ටීම් එක කේට්ලන්ගේ තාත්තාව හොයාගන්න උත්සාහ කරනවා කියලා. ඔන්න මේ සතියේ අපිට බලාගන්න පුලුවන් වෙයි කේට්ලන්ගේ තාත්තා පණපිටින් ඉන්නවාද නැද්ද කියලා. ඒවගේම තමයි තව දෙයක් ෆ්ලෑෂ් ටීම් එක හෙව්වා. සිකේඩා කියන්නේ කවුද කියන එක. අපි බලමු එහෙනම් ඒකත් හොයාගන්න පුලුවන් වෙයිද කියලා. ගිහින් එන්නම්. ජය!!!

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
15,086 downloadsDownload The-Flash-2014-5x06-The-Icicle-Cometh.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
69 comments
sana bro
sulochanalakshan
Awrudu ganak balan hitiyawage . Thankxxxxxxxxxx
Milind@
Thanks saho
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!pamudujayasinha
Thanks
දෙනුවන්
තෑන්ක්ස්❤️
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
S.K. Ruchiranga
thzz sub ekat
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයkavindu_sandesh
sub ekata thanks seson 2 eke idanma mekenma tamai sub ganne .... eth me 1sarayak log unath dawasakata dekakata passe sub ganiddi ayeth log wenna wenawane bn
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!
nike_11
Thx brother
djtd roy
thanks for sub
100
Sub eakata thanx
TharakaWAS
Subata thanks bro...!!!
kprasadms
Thank You bro...
ak
Thanks
Uvindu Dilshan
Sub ekata thankx
dush135
ela
dil_shan
sub ekata tnz mchn... ikmnta demu next epi ake sub eka.. elamah
Eranda Malith 2.0
තෑන්ක්ස් මචන් ජයමවේවා
Shehan Pramuditha
Thanks broh❤️
Nilush Angana
Sub ekata thanx
Nadeesha rox alahakoon
Tnx bro
chanaka_kg
Thanks ayye. ඔයාට ජය වේවා!!!
aks
Thanks...
mindika
Thanks !!!!!!!!!!!!!
Madushanka
Thanks bro.
ravidu ishan
Tnx mchn sub ekata ..!!
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Ayesh Prashan
Thank You
Lahiru Kekulandara
thanks bro.
Kingdomd
Thanks bro sub akata
Gayan_madushanka_
Thanks bro
s.s.m
tz sub ekata...
Dezert_Haze
Thanks Bro
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි........... ජයවේවා...........!!!!!!!!!!!!!
Dasun Chathuranga
උපසිරැසියට බොහොහම ස්තුතියි සහෝ....
ජය වේවා !!!!!!Rashiiddamalgoda
Tnx...bro.. suba ta.. all the best ...
Mr.pamz
thank you brother
Deshani
thank you
Pradeep Pasqual
Thanks for the sub...~!
madawaththa
Tnx broh..
AshanChathuranga1997
Thanks
Udara Damith Dissanayaka
ela
Kulanjana Maduranga
subata thanks saho
RKO
Thanks bro
sasala
thanks
M.D.P.Fernando
Thanks
Advertisement




hammo ayiye oyanam deyiyek meka enakan man hitiyee