කොහොමද යාළුවනේ. ඔන්න රොබින්හුඩ් කතා මාලාවේ දහවෙනි කොටසයි මම අද අරන් එන්නේ. අද කොටසේ අවසානය නම්, ඔයාලා කැමති විදියේ අවසානයක් වෙයි. කතාව ටිකක් ත්‍රාසජනක වෙයි කියලත් කියන්න පුළුවන්. ඉතින් ඉක්මනටම අපි කතාව ගැන බලමු. පසුගිය කොටසින්… ලැම්බර්ට් කියන කෙනා ඛව වෙඩිබෙහෙත් හදලා ෂෙරිෆ්ට දෙන්නේ, ඒවා පතල් වැඩවලට…

කොහොමද යාළුවනේ. ඔන්න රොබින්හුඩ් කතා මාලාවේ දහවෙනි කොටසයි මම අද අරන් එන්නේ. අද කොටසේ අවසානය නම්, ඔයාලා කැමති විදියේ අවසානයක් වෙයි. කතාව ටිකක් ත්‍රාසජනක වෙයි කියලත් කියන්න පුළුවන්. ඉතින් ඉක්මනටම අපි කතාව ගැන බලමු.
පසුගිය කොටසින්…
ලැම්බර්ට් කියන කෙනා ඛව වෙඩිබෙහෙත් හදලා ෂෙරිෆ්ට දෙන්නේ, ඒවා පතල් වැඩවලට මිස මිනිස්සුන්ට හානි කරන්න ගන්න එපා කියන කොන්දේසියත් එක්කයි. ඒත් ෂෙරිෆ් ඒකට අකමැති වෙලා, එයාව හිරේ දානවා. ලැම්බර්ට් හිරේ වැටෙන්න කලින්, වෙඩිබෙහෙත් හදන්න ගන්න දේවල් ලියපු පොත හංගන නිසා, ෂෙරිෆ්, රොබින් දෙන්නම උත්සාහ කරන්නේ ඒ පොත තියෙන තැන ගැන දැනගන්නයි. ලැම්බර්ට්ව අරන් එන්න මාච්ව මාලිගාවට යැව්වත්, මාච්ව හිරකුටියට දානවා වෙනුවට ෂෙරිෆ් කරන්නේ, අනිත් ගැමියන්ට උදාහරණයක් විදියට මාච්ට වංශාධිපතිකමක් දෙන එකයි. මාච් බොන්චර්ච් මැදුරේ වංශාධිපතිකම කරන අතරේ, රොබින් ලැම්බර්ට්ගෙන් පොත තියෙන තැන දැනගන්නවා වුනත්, ලැම්බර්ට්ව බේරගන්න ලැබෙන්නේ නෑ. අවසානයේදි මාච් තමන්ගේ හිත ගිය කෙල්ලට, මන්දිරයේ තියෙන වස්තුව දීලා ආපහු කැලේට එන අතර, රොබින්ලා ෂෙරිෆ් ළඟ තියෙන වෙඩිබෙහෙත් ටිකත් විනාස කරලා දානවා.
මෙවර කොටසින්…
නාඳුනන මිනිහෙක් ගමට ඇවිත්, ගමේ පල්ලිය ගිනි තියලා, මිනිස්සුන්ගේ කෑම ගිනි තියලා ලොකු අවුලක් ඇති කරනවා. මේ වෙලාවේ එතනට එන රොබින්හුඩ්, එයාව කැලේට අරන් යනවා. එයා කුරුස යුද්ධයේ සේවය කරපු සෙබලෙක් කියලා හිතලා, රොබින්ලා එයාව බලාගන්නවා. මේ අතරේම කැලේ තිබිලා, ගංවතුරට අහුවුනු කරත්තයකුත් එයාලට හම්බවෙනවා. කරත්තය ඇතුලේ තියෙනවා, අමුතුම වර්ගයේ, වටේටම කටු ගැහුව හිස්වැස්මක්. කතාවේ නම් ඒකට වෙස්මූණක් කියලයි කියන්නේ. ඒක පෙනුමින් වද දෙන්න හැදුව උපකරණයක් වගේ. ලිට්ල් ජෝන් පවා ඒකට බයවෙනවා. ඉතින් මේ කරත්තයේ අයිතිකාරයා, පෙරදිගින් ආව කෙනෙක් බවත්, එයා දැන් ෂෙරිෆ්ගේ මාලිගාවේ නැවතිලා ඉන්න බවත් රොබින්ට ආරංචි වෙනවා. මේ අමුත්තා කවුද, අර අමුතු වෙස්මූණ එයා ගෙනාවේ ඇයි, රොබින්ලාට හම්බවුනු ඔළුව අවුල්කාරයා මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා ඔයාලා බලන්න. ඊළඟ කොටසින් නැවත හමුවෙමු. එතෙක් ඔබට සුභ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,138 downloadsDownload BBC.Robin_.Hood_.S01.E10.Baiscopelk.com_.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
බොබී
Subtitles
19 comments
thumindu2000
ak
Thanks
zeal
Thanx Mcn
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයChanaka
Thanx
Dhanushkadill
Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Kulanjana Maduranga
subata thanks
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
දිගටම සබ් දෙමු...robinbcc
Hdtv හොයන අය, robin hood hdtv 480mkv කියලා ගහලා, google search කරන්න. ඒකෙන් මුලින්ම එන සයිට් එකේ බලන්න. සබට තෑන්ක්ස්. ඊළඟ එක ඉක්මනටම දෙමු.
Ayesh Prashan
Thank You
Lasantharathnasirirox
ස්තුතිවන්ත වෙනවා බොබී...ජයම වේවා.....
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Sharada Dilshan
meke ilaga episode eke sub eka nedda
Sharada Dilshan
sorry bro mn date eka dekke ne.Tnx for sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ravidu ishan
tnx mchn sub ekata ..!!
madawaththa
Tnx broh..
Lakshan MLS
thanks saho
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks