කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ ” The X-Files ” හතරවන කතාමාලාවේ 19 වන කොටස.මේ කොටසට imdb අගය 7.9 ක් ලැබිලා තියෙනවා. මේ කොටස විකාශය වුණේ 1997 අප්‍රේල් 13.” යාලුවනේ ඔයාලා කාලතරණය අහලා තියෙනවද ? , මම නම් හිතන්නේ ගොඩක් අය මේ ගැන අහලා ඇති. අපි කතාව පැත්තට හැරෙමු එහෙනම්.”යාලුවනේ ඔයාලට එක පාරටම කවුරුහරි ඇව…

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ ” The X-Files ” හතරවන කතාමාලාවේ 19 වන කොටස.මේ කොටසට imdb අගය 7.9 ක් ලැබිලා තියෙනවා. මේ කොටස විකාශය වුණේ 1997 අප්‍රේල් 13.” යාලුවනේ ඔයාලා කාලතරණය අහලා තියෙනවද ? , මම නම් හිතන්නේ ගොඩක් අය මේ ගැන අහලා ඇති.
අපි කතාව පැත්තට හැරෙමු එහෙනම්.”යාලුවනේ ඔයාලට එක පාරටම කවුරුහරි ඇවිත් කිව්වොත් ඔයාගේ යාලුවා තව මිනිත්තු කිහිපයකින් මැරෙන්න යනවා කියලා,ඔයාලා මොකද කරන්නේ? ඔයාලා ඒක ගණන් ගන්නෙවත් නෑනේ.” හැබැයි මේ කතාවේදී යාළුවො දෙන්නෙක්ට එහෙම වෙනවා.මේකෙදි ඒ යාලුවෝ දෙන්නා පාරේ කතා කරමින් යනකොට එක පාරට වයසක මිනිහෙක් ඇවිත් කියනවා , ඔයාගේ යාලුවා හරියටම වෙලාවකට බස් එකක හැප්පිලා මැරෙන්න යන්නේ කියලා,හැබැයි මේ ගණන් ගන්නේ නැති මේ අය දෙන්නා පාරේ යනවා බැනගනිමින්. ජේසන් කියන කෙනාගේ ලුකස් කියන යාලුවා අනිත් පාර පැත්තට හැරෙනවා,ඒ හැරෙද්දීම මෙයාගේ යාලුවා ජේසන්ට තේරෙනවා එයා යන පාරෙන් බස් එකකුත් එනවා කියලා, එතකොට හිතෙනවා අර වයසක කෙනා කියපු දේ හරි නේද කියලා,එයා ලුකස්ට යන්න එපා කියන්න දුවගෙන යනවා,හැබැයි මෙයාව බේරගන්න හම්බවෙන්නේ නෑ. මේ ගැන විමර්ශනයට වෙනදා වගේම ස්කලීයි මොල්ඩරුයි යනවා මේ සිද්දිය ගැන හොයන්න.
මේ ගැන සාක්ෂි එකතු කරද්දී මෙයාලට දැනගන්න හම්බවෙනවා මේ වයසක හාදයා තව මිනිස්සු කිහිප දෙනෙක්වත් මරලා කියලා. ඒ ගැනත් හොයද්දි මෙයාලා දැනගන්නවා මේ වයසක කෙනා ජේසන් කියලා.” ඒ කියන්නේ යාලුවනේ අනාගතයෙන් ඇවිල්ලා කියන එකනේ. මේ කතාව එන්න එන්නම රසවත් වෙනවා. ඔයාලට ඉතුරු ටික දැනගන්න ඕනේ නම් කතාව බලන්න.”😆😀😀.
ප්‍රධාන නළු නිලියන්
ඩේවිඩ් ඩච්නොව් – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩර්සන් – ඩේනා ස්කලී
ජෝශප් ෆුකුආ – ජේසන් නිකලස්
සුසන් ලී – ලීසා ලැනේලි
ජේඩ් රීස් – ලුකස් මෙනන්ඩ්
😀 !!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය…. !!!!!!!! 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,913 downloadsDownload The-X-Files-S04-E19.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
15 comments
sachintha
Marline
දිගටම me series ekata sub daana..
ගොඩාක් isthutiymadhu bhagya
ammo athi yanthn hri mn hthuwe blnn bri wei kiyl tnz sub ekt
Pramukmili
thanxx bro....
suranuwan
thanks...
Navanjanaishan
Thanks eturu tikath ekmanata demu
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
curly
elzz ithuru tikath ikmanata denna broo
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Rumesh Asanka
thank you
mtckmadu
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි...
මම කැමතිම කතා මාලාවක්...
ජයවේවා...Kulanjana Maduranga
subata thanks
Udara Damith Dissanayaka
buhaaaaaaaa
Lasantharathnasirirox
Supiri ජයවේවා..
sadeepa
thanks brother................................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය