ඔන්න ඉහින් කනින් දාඩිය දාගෙන, දොළොස්වෙනි කොටසත් හදලා ඉවර කළා. ඉතින් දැන් කතාව එන්න එන්නම උද්වේගකර වේගන යන්නේ. අද කොටසේ ඔයාලට හිතාගන්න බැරි අවසානයක් තියෙන බව නම් මට සහතික වෙන්න පුළුවන්. එහෙනම් බලමු ඒ මොකක්ද කියලා. පසුගිය කොටසින්… ලිට්ල් ජෝන්ගේ බිරිඳ ඇලිස්ව විවාහ කරගෙන ඉන්න, ලුක් කියන පීප්ප හදන්නා, ර…

ඔන්න ඉහින් කනින් දාඩිය දාගෙන, දොළොස්වෙනි කොටසත් හදලා ඉවර කළා. ඉතින් දැන් කතාව එන්න එන්නම උද්වේගකර වේගන යන්නේ. අද කොටසේ ඔයාලට හිතාගන්න බැරි අවසානයක් තියෙන බව නම් මට සහතික වෙන්න පුළුවන්. එහෙනම් බලමු ඒ මොකක්ද කියලා.
පසුගිය කොටසින්…
ලිට්ල් ජෝන්ගේ බිරිඳ ඇලිස්ව විවාහ කරගෙන ඉන්න, ලුක් කියන පීප්ප හදන්නා, රොබින්ටත් හොරෙන් ආයුධ හදලා දෙන කෙනෙක්. ගිස්බන්ට එයාගේ වැඩ අහුවෙන නිසා, එයාවයි, ලිට්ල් ජෝන්ගේ පුතාවයි දෙන්නවම හිර කරනවා. එයාලව බේරගන්න යන ලිට්ල් ජෝන්වත් සෙබලුන්ට අහුවෙනවා. බදු ගෙවලා නැති මිනිස්සුන්ගෙන් හිර ගෙය පිරිලා යනකොට, ෂෙරිෆ්ට අදහසක් එනවා වේදනාවේ උත්සවයක් තියන්න. බිහිසුණු වදදීම් තියෙන මේ කෘෘර උත්සවය නවත්තන්න, රොබින්ලා සැලසුම් කරන අතරෙදි, ඇලිස් දැනගන්නවා ලිට්ල්ජෝන් තාමත් පණපිටින් බව. අවසානයේදි වදදීමෙන් ගැමියන් ඔක්කොම නිදහස් කරගන්න රොබින්ලා, ඇලිස්, ලිට්ල් ජෝන්ගේ පුතා සහ ලුක්ව වෙන ගමකට පිටත් කරලා අරිනවා.
මෙවර කොටසින්…
රිචඩ් රජතුමා ආපහු එංගලන්තයට එන බව, රොබින්හුඩ්ට දැනුම් දෙන්නේ විල්. ඉතින් මේ ආරංචියෙන් පස්සේ හැමෝම සැලසුම් කරනවා, ඊට පස්සේ තම තමන් මොනවද කරන්නේ කියලා. මොකද රජතුමා ආවම එයාලට පිටුවහල්ලු වෙලා ඉන්න ඕනි නෑනේ. ඒත් රොබින්ට තියෙන ප්‍රශ්නය, ගිස්බන් මැරියන්ව ඒ දවසටම බඳින්න හදන නිසයි. ඉතින් රොබින් උත්සාහ කරනවා, ගිස්බන් කරපු රාජ ද්‍රෝහි වැඩේ ඔප්පු කරන්න සාක්ෂි හොයාගන්න. ලොක්ස්ලි මැදුරේ ඉන්න රොබින්ගේ සේවකයාගෙන් ඇහුවම, එයා කියනවා ගිස්බන් අසනීප වෙලා, ඇඳට වෙලා හිටිය කාලෙදි, එයා ළඟට ගියේ එයාගේ වෛද්‍යවරයා විතරයි කියලා. ඉතින් රොබින්ලා මේ වෛද්‍යවරයාව හොයාගනියිද, ගිස්බන් මැරියන්ව බඳියිද, රජතුමා ආවට පස්සේ තත්වය මොකක් වෙයිද කියලා ඔයාලා බලන්න. හැබැයි ඔය පස්සේ කිව්ව කාරණා දෙක නම් වෙන්නේ, ඊළඟ කොටසෙදි තමයි. ඒකත් ඉක්මනටම ගේන්නම්කෝ. එහෙනම් හැමෝටම සුභ දවසක්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,858 downloadsDownload BBC.Robin_.Hood_.S01.E12.Baiscopelk.com_.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
බොබී
Subtitles
16 comments
thumindu2000
DilanDilshan
thada thada..
Chanaka
බොහොම ස්තුති
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
එහෙනම් පලමු සීසන් එකේ අවසාන කොටසෙන් හෙට දිනයේදී නැවත හමුවෙමු...
ජයgeeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්
Ishan Madusha
බොහොම ස්තූතියි
Ayesh Prashan
Thank You
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ak
thanks
ravidu ishan
tnx mchn sub ekata ..!!!
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Lasantharathnasirirox
Tnx....
Sumudu Nuwan
එල වැඩක්
Kulanjana Maduranga
subata thanks
Lakshan MLS
thanks saho
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks