අවසන් කොටස : මුලින්ම ඔන්න හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.පහුගිය සතියේ අවුරුද්දට පොඩි නිවාඩුක් ගත්තා.ඒ වගේම මේ කොටසේ ගොඩක් සංකිරන තැන් තිබුන නිසා ටිකක් කාලවේලාව අරගෙන තමයි මේ උපසිරස කලේ.කතාව ගැන කියනවා නම් අද ඔන්න නාසින්ගේ නායකතුමාව දකින්න පුළුවන්.ජෙනරල් ස්මිත්ගේ ඉරණම කොහොම…
අවසන් කොටස : මුලින්ම ඔන්න හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.පහුගිය සතියේ අවුරුද්දට පොඩි නිවාඩුක් ගත්තා.ඒ වගේම මේ කොටසේ ගොඩක් සංකිරන තැන් තිබුන නිසා ටිකක් කාලවේලාව අරගෙන තමයි මේ උපසිරස කලේ.කතාව ගැන කියනවා නම් අද ඔන්න නාසින්ගේ නායකතුමාව දකින්න පුළුවන්.ජෙනරල් ස්මිත්ගේ ඉරණම කොහොම විසදේවිද? ඒ වගේමයි කැරලිකරුවන්ගේ නායකයාව හදුන්වන්නේ කන්ද උඩ බලකොටුවේ මිනිසා කියලනේ.ඉතිං කන්ද උඩ බලකොටුවේ ඉන්න ඒ කෙනාවත් අද දැකගන්න පුළුවන්.හැබැයි ටිකක් විතර අවුල් යයි එයාව දැක්කම නං. කොටස් 10කින් සමන්විතවු කතාව අදින් අවසන් වෙනවා.සති 5කට වඩා වැඩි කාලයක් රැදි හිටපු සියළු දෙනාටම ස්තුතිකරනවා.ඒ වගේම ප්‍රතිචාර දැක්වු සැමටත්,බයිස්කෝප් අඩවියේ ඇඩ්මින්වරුන්ටත් බොහෝම ස්තුතියි.
ඉතිං මේ මගේ 48 වැනි උපසිරස.තව උපසිරසි දෙකකින් අර්ධ ශතකය. නමුත් චිත්‍රපට වලට උපසිරස කරන්න හම්බවුනේ අඩුවෙන් නිසා තාවකාලිකව අලුත් කතාමාලාවන් උපසිරස ගැන්විම නතර කලා. ඇඩ්මින් අයියලට කාලෙකට මගේ කරදරයක් නැ ඔන්න.ඉදිරියෙදි විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට කිහිපයකට උපසිරස ගන්වන්න තමයි බලාපොරොත්තුව.තව තවත් වින්දනිය නිර්මාන ඔබට ඇසුරු කරන්න ලැබේවා කියා පතමින් මම සමුගන්නවා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
362 downloadsDownload The-Man-in-the-High-Castle-2015-S01-E10.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
කළිදු වසූක
Subtitles
11 comments
Sâchîth Lákshâñ
නිරෝෂ්
ස්තුතියි කළිඳු සහෝ.දෙවෙනි සීසන් එත් ඔබේම බලාපෙරොත්තු වෙනවා.පුළුවන්නම් ෆාර්ගෝ 2 දෙන්න.ජයවේවා !
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. මේකේ දෙවෙනි අදියරකුත් එන කතාවක් තියෙනවා. 50 න් පස්සෙ ඒක ගැනත් බලන්න. එහෙනම් 50 දෙනකම් බලන් ඉන්නවා. ජය෴෴ :P :P
Kalindu Wasuka
අනිවාර්යෙන්
ඉෂාන් මදුෂ
නියමයි සහෝ.ස්තුතියි සබ් එකට
season 2 සබ් දෙන්න.ජය වේවා!එල්.සී. දමැල්
කළිඳු ස්තුතියි සීසන් එකටම අද ඉඳං මේක බලන්න ගන්නව...
dilrukshi
තැන්ක්ස් ගොඩක්ම ස්තුතිතී.. ගොඩක්ම
Maduwa306
Thanks bro
sahan malinga
elaa
Advertisement

ස්තුතියි සහෝ උපසිරසට
ජය....!
මුලින්ම බෑව එහෙනම්