හලෝ, කොහොමද? ඔන්න ඉතින් වෙනද වගේ ම අදත් මම ඔයාලා ගොඩක් ආසා කරන Robin of Sherwood කතා මාලාවේ Season 3 දෙවන කොටස අරගෙන ආවා. පහුගිය කොටසෙදි මතකනේ. හන්ටින්ග්ටන් වල රොබට් හර්න් ව මුණ ගැහෙන්නේ නෑ කිව්වට අවසානෙදි ඔහුව මුණ ගැහෙනව. ඒ එංගලන්තයේ රජුගේ මාළිගාවේදි පැවැත්වුණ උත්සවයකදි සර් රිචඩ්ගේ දුව වන මැරියන්…

හලෝ, කොහොමද? ඔන්න ඉතින් වෙනද වගේ ම අදත් මම ඔයාලා ගොඩක් ආසා කරන Robin of Sherwood කතා මාලාවේ Season 3 දෙවන කොටස අරගෙන ආවා. පහුගිය කොටසෙදි මතකනේ. හන්ටින්ග්ටන් වල රොබට් හර්න් ව මුණ ගැහෙන්නේ නෑ කිව්වට අවසානෙදි ඔහුව මුණ ගැහෙනව. ඒ එංගලන්තයේ රජුගේ මාළිගාවේදි පැවැත්වුණ උත්සවයකදි සර් රිචඩ්ගේ දුව වන මැරියන් ආර්යාව ක්ලන්වල ඔවෙන් පැහැර ගත්තට පස්සේ.
කොහොමෙන් කොහොම හරි හර්න් රොබට්ට කියනව අනිත් අයවත් හොයා ගන්න කියල. ඔයාලට මතක ඇතිනේ රොබින් හුඩ්ගේ කල්ලියේ හිටපු අනිත් අයවත්. මේ කොටසෙන් ඔයාලට බලන්න පුළුවන් කවුද රොබට්ට එකතු වෙන්නේ කියලා. ඒ වගේම තමයි ක්ලන්වල ඔවෙන් ට අවසානෙදි මොකද වෙන්නෙ කියලා. වෙනද වගේ ම වැඩිය කතාව කියන්නේ නෑ. අරගෙනම බලන්න. අපි ඊළග කොටසින් හමුවෙමු. ඔබට ජය…!!!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (8.93 GB) කොපිය මෙතනින් බාගන්න a83036e48041a3c104631eff31627f9a399eebe2c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
863 downloadsDownload Robin-of-Sherwood-S03E02.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු චානක
Subtitles
18 comments
vihanga94
Tharaka
ඕන් අදත් බාගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ! ඔබට ජය!
Sadu..
Elama bro.sub ekata tnz saho.den balanna hadanne bohoma pin
jds
thankz mcn..
Isuru
ස්තූතියි වේවා සහෝ.
සචින්තන
තෑන්ක්ස් මචන්
Jack
thx sahoo sub ekata…
kavinda
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට, දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
damith
thanks brother
අසිත
තෑන්ක්ස් මචන්…
yeshu
thanks bro
kasun
Thanks Saho sub ekata
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharindu Athukorala
good job..thanx..
Lasantharathnasirirox
ස්තුතියි ස්තුතියි ළහිරු සහෝදරයා මේ කරපු උපකාරයට..ජයවේවා
SMS
බොහොම ස්තුතියි!!!
Advertisement

Thanks saho.