මිස්ටික් ෆෝල්ස් කියන්නේ එස්තර් මයිකල්සන් ඔරිජිනල් වැම්පයර්ලව නිර්මාණය කරපු තැන. වයිට් ඕක් ගහේ සෙවණට ආවරණය යටතේ. එතන ඉදන් ඔරිජිනල් කෙනකේ නිර්මාණය කරන්න වගේම ඉවරයක් කරන්නත් පුලුවන්. ලූෂියන් තමයි මේ හැමදේම පිටිපස්සේ හිටියේ කියලා දකින්න ඇති. ඒ මදිවට එයා මුලඉදන්ම මුතුන්මිත්තන්වත් නමමගෙන. දැන් මුතුන්මිත්…

මිස්ටික් ෆෝල්ස් කියන්නේ එස්තර් මයිකල්සන් ඔරිජිනල් වැම්පයර්ලව නිර්මාණය කරපු තැන. වයිට් ඕක් ගහේ සෙවණට ආවරණය යටතේ. එතන ඉදන් ඔරිජිනල් කෙනකේ නිර්මාණය කරන්න වගේම ඉවරයක් කරන්නත් පුලුවන්. ලූෂියන් තමයි මේ හැමදේම පිටිපස්සේ හිටියේ කියලා දකින්න ඇති. ඒ මදිවට එයා මුලඉදන්ම මුතුන්මිත්තන්වත් නමමගෙන. දැන් මුතුන්මිත්තන් වින්සන්ට්වත් නම්ම්ගෙන ඉන්නේ. පාලනය කරනවා. ලූෂියන්ගේ මේ සැලසුම මොකද්ද? ඔරිජිනල් කෙනෙක් වෙන්නද? නැත්තම් ඊට වඩා වැඩි යමක්ද? බලලම ඉන්නකෝ.
ඊලග කොටසින් ඉක්මණින්ම හමුවෙමු. ජය.!
189 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න
24E3B568AC230ABB4420D6CFB310D73ADE4F0B91201 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
9BD6E45587EE2391BF3708BF9D65A3D7854E4C85 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,697 downloadsDownload The-Originals-S03-E17.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
23 comments
Reshan
yumal
thankzzzzzzzzzz bro ai parakku
Kasun Upeksha
thanks wewa....
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Sajeevi
Thanks
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaa
රයන් ද සිල්වා
ටිකක් පරක්කුයි හැබැයි සබ් එක කොහොමහරි දුන්නනේ
එලස් බන්...Himaru
sub ekata thankss
Sachintha
thanks bro
ep18 n ikmanatama hamu wemuMalindu
**Tnxxxxxx**
**Brooooo**
**Elzzzzzzz**
කවිදු රන්සර
සබ් එකට තුති චාමර සහෝ
එපි18 ත් ඉක්ම්නටම දෙමු බ්රෝමිතුල් ලක්ශිත
සබ් එකට තුති චාමර සහෝ තවත් උපසිරසියකින් හමු වෙමු…..
෴ජය෴කවීන් ලහිරු
තැන්ක්ස් බොක්ක ඊලග එකත් දෙමු....
Prasad Maduranga
thankss machoo
Pramod Lakshitha
tnx bn elz***
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Iresh Tharuka
thanks bn elz
Ishan Ranvindu
thank you
Thushara
thanks
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Banuka
Machn sub ekata tnq bokka episode 20 wenakn dapn machooo good luck
Milinda Sadaruwan
thank you bro
Mathew sheron
Thank you
Advertisement

Thanks