ඉතින් කොහොමද කට්ටියටම. වෙනද වගේම අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ හය වෙනි කොටස අරන් ආවා. මෙදා පාර නම් රොබින් හුඩ්ගේ කල්ලියේ ඉන්න කුලප්පුවාට සහ පොඩිම කෙනාට පොඩි කරදරයක් වෙනවා. ඒ කියන්නේ අපේ විල්ටයි මාච්ටයි. එහෙම වෙන්නේ වෙනද වගේම නොටින්හැම්වල ඉන්න ෂෙරිෆ්ගේ කට්ටියට ගේමක් දෙන්න ගිහින් තමයි. මේ දෙන්…

ඉතින් කොහොමද කට්ටියටම. වෙනද වගේම අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ හය වෙනි කොටස අරන් ආවා. මෙදා පාර නම් රොබින් හුඩ්ගේ කල්ලියේ ඉන්න කුලප්පුවාට සහ පොඩිම කෙනාට පොඩි කරදරයක් වෙනවා. ඒ කියන්නේ අපේ විල්ටයි
මාච්ටයි. එහෙම වෙන්නේ වෙනද වගේම නොටින්හැම්වල ඉන්න ෂෙරිෆ්ගේ කට්ටියට ගේමක් දෙන්න ගිහින් තමයි. මේ දෙන්න වෙනම හැංගිල පහර දෙන්න ගිහින් තමයි මේ කරදරේට වැටෙන්නේ. ඉතිං කාටවත් බය නැති කුල්ප්පුවා එහෙමත් නැත්නම් විල් ගොඩක් බය වෙනවා.
ඒ වගේම තමයි ඒ අතරෙදි නොටින්හැම් හරහා එන තවත් කෙනෙක්ට පහර දෙන්න වෙනම කට්ටියක් බලන් ඉන්නවා. ඒකෙනුත් බේර ගන්නේ අපේ රොබින් හුඩ් ඇතුළු කස්ටිය තමයි. එහෙම බේරගත්ත කෙනාගෙන් මේ වෙනකම් තිබුණ රහසක් එළි වෙනවා. ඒ රහස ඉස්සර වෙලාම දැනගන්නේ ටක්. ටක්ටත් මේක හිතාගන්න බැරි වෙනවා. පස්සේ ඔක්කෝමලව ඒක දැනගන්නවා. ඒ රහස මොකක්ද? විල්ටයි මාච්ටයි මොකද වෙන්නේ කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් හත්වෙනි කොටසින් හමුවෙමු. ජය වේවා…!!!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (8.93 GB) කොපිය මෙතනින් බාගන්න a83036e48041a3c104631eff31627f9a399eebe2c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
760 downloadsDownload Robin-of-Sherwood-S03E06.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු චානක
Subtitles
16 comments
Tharaka
chathura
ස්තුතියි...තුන්වන සීරියස් එකේ සබ් ඔක්කොම ඉක්මනට දෙන්න
vihanga94
thanks ban..
අසිත
සිංහල සබට ස්තූතියි සහෝ.
pasindu
thanx
Ayesh
ela.. ela... thanks kolloo. ohoma yamu.
Jack
thanks...........................
Isuru
thx broo
Sadu..
ela bro sub ekata tnkzz
jds
thanx bn.
kasun
godak sthuthiy sahooo.
සචින්තන
උපසිරැසියට ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu Athukorala
thanx bro ela..
Lasantharathnasirirox
ඔබේ මහන්සියට බොහෝම ස්තුතියි...සියළු වැඩකටයුතු සාර්ථක වේවා ! ජයවේවා !!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ඕන් අදත් බාගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ!
ජය වේවා!