Watch Trailer

Robin of Sherwood (1986) [S03 : E08] |with Sinhala Subtitles | රොබින් හුඩ්ලා දෙන්නෙක්…? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියටම. අද මම රොබින් හුඩ් කතා මාලාවේ අටවෙනි කොටසේ සිංහල උපසිරැසියයි අරන් ආවේ. වෙනදට ඉතින් නොටින්හැම් වල ගැමියන්ට පහර දෙන්නේ ෂෙරිෆ්ගේ සොල්දාදුවොනේ. ඒත් මෙකේ වෙනසක් වෙනවා. ඒ කියන්නේ රොබින් හුඩ් ඇතුළු පිරිසයි මේ පාර පහරදෙන්නේ. මේක දකින්නෙත් මැරියන් සහ මාච්. ඒ දෙන්නටත් මේක ප්‍රශ්නයක්. රො…

Robin of Sherwood 3

කොහොමද ඉතින් කට්ටියටම. අද මම රොබින් හුඩ් කතා මාලාවේ අටවෙනි කොටසේ සිංහල උපසිරැසියයි අරන් ආවේ. වෙනදට ඉතින් නොටින්හැම් වල ගැමියන්ට පහර දෙන්නේ ෂෙරිෆ්ගේ සොල්දාදුවොනේ. ඒත් මෙකේ වෙනසක් වෙනවා. ඒ කියන්නේ රොබින් හුඩ් ඇතුළු පිරිසයි මේ පාර පහරදෙන්නේ. මේක දකින්නෙත් මැරියන් සහ මාච්. ඒ දෙන්නටත් මේක ප්‍රශ්නයක්. රොබින් හුඩ්ලටත් ප්‍රශ්නයක්.

මේ වෙලාවේ තමයි එංගලන්තයේ රජතුමාත් නොටින්හැම් මාළිගාවට එන්නේ. ඒ නොටින්හැම් වල බදු මුදල් ගෙවන්න පරක්කු මොකද කියලා. ඔහු ආවට පස්සේ තවත් ප්‍රශ්න ඇති වෙනවා. ඇත්තටම මොකද වෙන්නේ කියල මේ කොටසින් බලා ගන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසින් හමු වෙමු. ජය…!!!

Robin Hood (1984-1986) on IMDb

 

ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (8.93 GB) කොපිය මෙතනින් බාගන්න a83036e48041a3c104631eff31627f9a399eebe2c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

701 downloadsDownload Robin-of-Sherwood-S03E08.zip20 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode>>

Subtitles by

ලහිරු චානක

Subtitles

701 downloadsDownload Subtitles20 KB

20 comments

  1. Tharaka

    ඕන් අදත් බාගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ!
    ජය වේවා!

  2. vihanga94

    Sub ekata thanks

  3. Isuru

    thanks machan..

  4. SS

    ela.. sub walata thuthi wewa.

  5. අසිත

    බොහොම ස්තුතියි උපසිරසියට.............!

  6. Ayesh

    thankx

  7. Jack

    thanx a lot bro!

  8. kasun

    elaz.........thanks.

  9. Ruwan

    බොහොම ස්තූතියි සහෝ අදත් සබ් එක ගෙනාවට.

  10. සචින්තන

    thanks macho. jaya.

  11. pasindu

    thanx bn.

  12. sameera

    මමත් අරගත්තා. උපසිරැසි ගැන්නුවට සහොට බොහොම පින්.

  13. yeshu

    tnx

  14. Sadu..

    බොහොම තුති මචන්.තව ටිකය් නොවැ

  15. රොයිලි

    බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. jds

    thanx bro

  17. prabath

    Sub Walata Thanks. Oyata Pin.

  18. Tharindu Athukorala

    ela kiri..

  19. Lasantharathnasirirox

    ස්තුතියි සහෝදරයා...සුබපැතුම් ඉදිරියටත්..

  20. SMS

    බොහොම ස්තුතියි!!!