Watch Trailer

Rome [1×10 – Utica; Triumph Part 2 ] – Sinhala Subtitle | විජයෝත්සවය. (18+) [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් 10 වෙනි කොටසත් අරගෙන ආවා. අදනම් ටිකක් කෙටියෙන් ලිපිය ලියන්නේ ඉක්මනින්ම පල කරන්න ඕනා හින්දයි. එහෙනම් කලින් කොටස මතක් කරගමු. සීසර් යුද කටයුතු ඉවර කරලා, ප්‍රතිවාදීන් සියල්ලන්ම පාහේ පරාජය කරලා විජයග්‍රාහීව ආපහු රෝමය බලා එනවා. ඒ එක්කම අවුරුදු දෙකකට පස්සෙ ගෙදර එන වොරීනස්ට තම බිරිඳ ඒ කාලය තුළ…

මෙන්න එහෙනම් 10 වෙනි කොටසත් අරගෙන ආවා. අදනම් ටිකක් කෙටියෙන් ලිපිය ලියන්නේ ඉක්මනින්ම පල කරන්න ඕනා හින්දයි. එහෙනම් කලින් කොටස මතක් කරගමු.

සීසර් යුද කටයුතු ඉවර කරලා, ප්‍රතිවාදීන් සියල්ලන්ම පාහේ පරාජය කරලා විජයග්‍රාහීව ආපහු රෝමය බලා එනවා. ඒ එක්කම අවුරුදු දෙකකට පස්සෙ ගෙදර එන වොරීනස්ට තම බිරිඳ ඒ කාලය තුළ ලයිඩි හා සමඟ කඩයක වැඩට ගිය හැටිත්, තම සැමියාටත් එසේ කරන ලෙසත් උනන්දු කරනවා. මේ අතර ඉගෙන ගන්න ගිය ඔක්ටේවියන් නැවතත් ගෙදර බලා එනවා.

කොහොමහරි අන්තිමේ පළාතේ මැරයා එක්ක වොරීනස් හැප්පෙන එකත්, සීසර් විසින් එම පළාතේ ඡන්දෙට ඉදිරිපත් වෙන ලෙස වොරීනස්ගෙන් ඉල්ලීමත් එකවිටම වගේ වෙනවා. ඒ වගේම බෲටස්ගේ මව වෙච්ච සෙවීලියාට ප්‍රසිද්ධියේ අවමන් කිරීමක් අටියා සූදානම් කරනවා. ඒකට හේතුව වෙන්නේ ඔක්ටේවියාගේ හිටපු සැමියාව මරා දැම්මේ අටියා විසින් බව සෙවීලියා එළි කිරීමයි. නමුත් අටියා සුපුරුදු පරිදි එය ප්‍රතික්ෂේප කරනවා.

එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴
 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.

6,516 downloadsDownload 201808082357Rome.S01E10.zip86 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

6,516 downloadsDownload Subtitles86 KB

30 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. hegoda

    ස්තූතියි උප සිරසියට.
    ඉතුරු කොටස්ද මේවගේ ලැබේවායි පතමි.
    ඔබට ජය.

  3. Udara Damith Dissanayaka

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Suranjan

    Thanks bro.......jayawewa......!

  5. harshahjk

    බොහෝම ස්තූතියි රොයිලි. සබ අරගත්තා. ජයවේවා

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  7. yeshan ys

    man ewapu movie eke sub eka denna puluwanda

  8. Batman

    thx bn sub ekata .... elama elama

  9. harsh

    Mcmafia sub eka eka.dendako bro

  10. Rukmal sandaruwan weerasekara

    Ela

  11. Mirrors

    sthuthiy machan

  12. darshana100

    ගොඩක් ස්තූති යාලු බුදු සරනයි ජය වේවා

  13. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  14. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  15. kickass

    thank you..... 12 monkeys season 4 ekata sub denne kawadda...

  16. Thisara Akalanka

    Meka download karaganna widiya kiyanna please.

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. panagama

    thank ...................

  19. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි අයියෙ..තව කොටස් දෙකයි ඒකටත් ඉක්මනින්ම සබ් දෙමු..

  20. Navanjanaishan

    ⁣thanks!!! Elaga akat ekmanata demu!

  21. NipunSachinda

    thanks sub ekata

  22. harshani11112

    ස්තුති රොයිලි සහො...
    ඔයාලා මේ කරන කැපවීමට බොහොම ස්තුති.....
    පිංසිදුවේවා ඔයාලට
    තෙරැවන්සරණයි

  23. KTGJ

    Thanks

  24. Praveen

    උපසිරසියට ස්තූතියි සහෝ

  25. Buddi

    Thanks...........

  26. K P

    Thanks a lot...

  27. Viraj

    sub ekata thanks aiye jaya wewa!!

  28. KUSAL LIYANAGE

    කතාව නියමයි,සබ් එකට ගොඩක් ස්තුති

  29. BTC

    Thanks bro..

  30. Thisara Prabhath Senarathne

    Thanks bro