Watch Trailer

Rome [1×11 – The Spoils ] – Sinhala Subtitle | ග්ලැඩියේටර් සටන. (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? තව පළවෙනි අදියරේ තියෙන්නෙ කොටස් දෙකක් විතරයි. අද දවසෙම මේ අන්තිම කොටසත් දෙන්න පොරොන්දු වෙනවා. එහෙනම් කලින් කොටස මතක් කරගමු. සීසර්ව පාලක විදියට පත් කරගැනීමට සෙනට් සභාවේ අනුමැතිය ලැබිම හා ඔහුගේ විජයෝත්සවය ගැන තමා ගොඩක් දේවල් සිදුවුණේ. ඒ වගේම පූලෝටත් වොරීනස් ගේ ගෙදරින් යන්න වෙනවා කරගත්…

කොහොමද කට්ටියට? තව පළවෙනි අදියරේ තියෙන්නෙ කොටස් දෙකක් විතරයි. අද දවසෙම මේ අන්තිම කොටසත් දෙන්න පොරොන්දු වෙනවා. එහෙනම් කලින් කොටස මතක් කරගමු.

සීසර්ව පාලක විදියට පත් කරගැනීමට සෙනට් සභාවේ අනුමැතිය ලැබිම හා ඔහුගේ විජයෝත්සවය ගැන තමා ගොඩක් දේවල් සිදුවුණේ. ඒ වගේම පූලෝටත් වොරීනස් ගේ ගෙදරින් යන්න වෙනවා කරගත්ත මෝඩ වැඩේ හින්දා. මේ අස්සේ පළාත් පාලන මැතිවරණෙට වොරීන්ස් හා තරඟ වදින්නෙ බොරුවට දාපු අය බවත්, මේ සියල්ල තවත් එක රඟපෑමක් කියලත් වොරීනස් තේරුම් ගන්නවා. බෲටස්ගේ මව තම පුත්‍රයාගේ නමෙන් සීසර්ට විරුද්ධව කැරලි ගසන්න පොළඹවන නිවේදන නගරය පුරා අලෝනවා.

අද කොටසෙන් පූලෝගේ ඉරණම තීරණය වෙන සිදුවීමක් සිදුවෙනවා. බාගෙන බලන්නකො. අන්තිම කොටසත් අද හවස දෙන්නම්. ජය෴෴
 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.

6,845 downloadsDownload 201808122323Rome.S01E11.zip84 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

6,845 downloadsDownload Subtitles84 KB

28 comments

  1. viraj harsha

    Thanks...anthima epiyt sub demu aiya..season 2th me wgema sub krannooo

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. panagama

    thanks.......

  4. Suranjan

    Thanks bro.......jayawewa......!

  5. Udara Damith Dissanayaka

    එල

  6. harshahjk

    බොහෝම ස්තූතියි රොයිලි. කිව්වා වාගේම අන්තිම වෙන කොට ලඟ ලඟ නැව්වා එහෙනම්. ජය්වේවා

  7. Batman

    thx bn .... ehenam damma balanna wei .. ikmantama sub eka dena nisa,,,, elama elama..

  8. herathherath

    සුපිරි

  9. MAALnath

    Thanks .......good luck ........zookeeper 2011,now is good 2012,Tempest 2010,australia day 2017,miss you already,silence 2016,deep blue sea 02,looking glass , film valatath sub denna................

  10. MAALnath

    Thanks .......good luck ........zookeeper 2011,now is good 2012,Tempest 2010,australia day 2017,miss you already,silence 2016,deep blue sea 02,looking glass , film valatath sub denna................

  11. MAALnath

    Thanks .......good luck ........zookeeper 2011,now is good 2012,Tempest 2010,australia day 2017,miss you already,silence 2016,deep blue sea 02,looking glass , film valatath sub denna................

  12. Achi

    තැන්ක්ස් බ්‍රෝ

  13. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  14. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    ඒ පාර ඉක්මනටම දෙනවා...

  15. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  16. nuwan maduranga

    Thankiu ayyee.....godak ewata comment danna bari unaa....supiri kathawak....digatama denna sub....

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ..

  19. Aryanbaba

    Thanks bro.asawen balana show ekak.

  20. tharindu jayasekara

    machanla me serise eka thiyana link ekak dennakoo danna kenek...

  21. Buddi

    Thanks.............

  22. darshana100

    jaya wewa saho budusaranai

  23. K P

    Thanks a lot...

  24. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  25. KUSAL LIYANAGE

    godak sthuthi sab ekata

  26. BTC

    Thanks bro..

  27. dx12

    thanks bro

  28. Thisara Prabhath Senarathne

    Thanks bro